BREAKING NEWS: තීන්දුව_අද

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹල කාගේ ලමයිද බන්.. තේරෙන්නේ නැද්ද ජනමතවිචාරණයක් කියන එකේ තේරුම. ජනරජයක (republic) ජනතා කැමැත්ත තමයි උඩින්ම ඉන්නේ.

    හොඳ පොයින්ට් එකක්. අවුල තියෙන්නෙ එතකොට විය්‍යවස්තාදායකයි අධිකරණයයි ඉන්න මතයට විරුද්ධ මතයක් ජනමතය වෙනව.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ada thinduwa
    paminili pakshayata waasidayakada nathda matha ,
    BAIYANGE HA TOIYANGE manasa thula
    NITIYA sadaranawa ITU KALADA NATHDA YANNA thiiranaya we.
    :rofl::baffled:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    පාර්ලිමේන්තුවේ අය කිව්වොත් බෑ විසුරුවන්න කියල?

    Janamatha wicharane padhaka karan SC mathaya wimasanna puluwan..

    Endless tangle created by Fissu faka
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    Janamatha wicharane padhaka karan SC mathaya wimasanna puluwan..

    Endless tangle created by Fissu faka

    President Sirisena Hits Fresh Snag Over Referendum: Prospects Of Referendum Are Hampered By Several Factors

    Although President Maithripala Siriena has explored the possibility of holding a referendum following an unfavourable ruling by the Supreme Court, the prospect of a referendum are hampered by several factors, Asian Mirror learns.

    During a meeting at the Presidential Secretariat yesterday, Sirisena has asked leaders of the UPFA to create a positive public opinion about holding a referendum. However, Sirisena did not clearly inform them whether he had decided to go for a referendum in the face of an unfavourable ruling.

    It was after this meeting that UPFA MP John Seneviratne went on record saying President Sirisena is considering a referendum on a General Election.

    Although there are constitutional provisions allowing the President to hold a referendum on a matter of national importance, there are conflicting views on whether he could hold a referendum on a matter that is deemed unconstitutional by the Supreme Court.

    Some advisors to the President have also stated the results of a referendum are not legally binding, and therefore seeking a premature dissolution of Parliament through a referendum could backfire on the President.

    - http://www.asianmirror.lk/news/item...of-referendum-are-hampered-by-several-factors
     
    Fissure faka has put de country into a standstill
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    පොහොට්ටු නීතිවේදීන්ගෙන් සිරිසේනට: ජනමත විචාරණ ලණුවක් !

    පාර්ලිමේන්තු කාලය වසර 4 1/2 ක් ඉක්මයාමට පෙර විසුරුවාලිය හැකි බව පවසමින් ජනාධිපති සිරිසේනට නීති උපදෙස් ලබාදුන් පාර්ශවය තවත් එවැනිම වැරදි නීති උපදේශයක් ලබාදී ඇති බව වාර්තා වෙයි.

    ඒ පාර්ලිමේන්තුව විසුරවාලීමට අදාළව නිකුත් කල ගැසට් නිවේදනය ව්‍යවස්ථා විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළහොත් ඒ නොතකා කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම විමසා ජනමත විචාරණයක් පැවැත්වීමය.

    ජනමත විචාරණය විකාරයක්

    කෙසේ වෙතත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ජාතික අවශ්‍යතාවක් දක්වා ජනමත විචාරණයක් පැවැත්වුවත් එයින් ලැබෙන ප්‍රතිඵලය සම්බන්ධව අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතු යැයි නීතිමය බැඳීමක් නැති බවය. එසේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ව්‍යවස්ථා විරෝධී බවට නිර්දේශ කරන ක්‍රියාවක් සම්බන්ධව ජනමත විචාරණයක් පැවැත්වීම විකාරයක් වනු ඇති බවත් ජනාධිපතිට මතුව තිබෙන ජනතා අප්‍රසාදය වැඩිවීමක් හැර වෙනත් කිසිවක් එයින් සිදුනොවන බවද ඔවුන් පෙන්වා දෙයි.

    එසේම ජනාධිපතිට හිතුමතේ ජනමත විචාරණ පැවැත්වීමට නොහැකි මෙන්ම ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ද අවශ්‍ය බවටද ඇතැම් නීති වේදීන් කරුණු පෙන්වා දෙයි.

    පහත දැක්වෙන්නේ ජනමත විචාරණයකට අදාළව ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයයි.

    Capture1.PNG

    Capture2.PNG

    සිරිසේනට නීති උපදෙස් දෙන්නේ : පොදුජන පෙරමුණෙන්

    මැතිසබය විසුරුවා හැරීමට අදාළ නඩු තීන්දුවෙන් පසුව ජනාධිපතිවරයාගේ අභිමතය අනුව මෙම ප්‍රශ්නය ගැන ජනමත විචාරණයක් පැවැත්විය හැකි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 හා 86 වගන්තිවලින් ජනාධිපතිවරයාට පැවරෙන බලතල අනුව ඊට අදාළ නියෝග නිකුත් කළ හැකි යැයිද එම නීතිඥ පිරිස පෙන්වා දී ඇතැයිද වාර්තා වෙයි.

    මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරන්නේ ජනාධිපතිවරයාට ලැබෙන නීති උපදෙස් ඉතාම දුර්වල සහ ව්‍යවස්ථා විරෝධී පමණක් නොව ජනාධිපති සිරිසේනගේ දේශපාලන ගමන මුළුමනින්ම අවසන්වීමේ අවධානමක් මේ හමුවේ පවතින බවය.

    එසේම මෙම නීති උපදෙස් ලබාදෙන සියළු පාර්ශවයන් මහින්ද රාජපක්ෂ පාර්ශවය නියෝජනය කරන්නන් බවත් ඔවුන් ජනාධිපති සිරිසේනගේ දේශපාලන අනාගතය ගැන සිතීමට වඩා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යාය පත්‍රය පෙරමුණට ගෙන කටයුතු කරන බවක් පැහැදිළිවම පෙනෙන බවද ඔවුන් සඳහන් කරයි.

    - https://newstube.lk/news/4702-2018-12-09-17-03-38
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    .අධිකරනයට කොහොමත් මතයක් කියල දෙයක් නෑ.. උසාවිය කරන්නෙ දැනට තියන නීතිය අනුව වැඩ කරන එක.. ඒ නීතිය හදන්නෙ ව්‍යාවස්ථාදායකය (පාර්ලිමේන්තුව).. හැබැයි ජනමතවිචාරනේකදි 50% කට වඩා මිනිස්සු කිසියම් දේකට කැමති උනොත් ඒකත් නීතියකට සමාන වෙනව.. ඒ වෙලාවට උසාවියට ජනමතවිචාරනේ නීතියක් හැටියට පිලිගන්න වෙනව.. .ජනමතවිචාරනයකින් කිවුවොත් චන්දයක් තියන්න කියල, පාර්ලිමේන්තුව ඒකට විරුද්ද උනත් උසාවියෙන් ජනමතවිචාරනේ result එක පිලිගන්නව..
    :no::no::no::no:
    ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව කියන්නෙ රටේ මූලික නීතිය. ජනමත විචාරණයක තීන්දුව පදනම් කරගෙන ව්‍යවස්ථාවේ කොන්දේසි උල්ලංඝනය වෙන විදියට කටයුතු කරන්න බෑ.

    ඔය විදියට ගත්තොත් ජනතාවගේ මතය තමයි උතුම් කියල ජනාධිපති කෙනෙකුට පුලුවන් තමන්ට හිතෙන හිතෙන ව්‍යවස්ථා සංශෝධන එකතු කරන්න 2/3 නැතුව නැත්තං අළුත්ම ව්‍යවස්තාවක් වුනත් ගේන්න පුලුවන්.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365

    Ethakota den parliment eka niyojanaya karanne Janathawa Neweida :rofl::rofl:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    Ethakota den parliment eka niyojanaya karanne Janathawa Neweida :rofl::rofl:

    ඒ වුනත් ඔවුන් වුනත් කටයුතු කරන්නේ නීති පද්ධතියකට යටත්ව...
     
    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18

    ජනමතවිචාරණයක් තියනවා මහින්ද සැමදා ජනපති කියල? ඉතින් ඒකත් පුළුවන් නේ? බැරිනම් මහින්ද ඕක ඒ කාලේ නොකර ඉඳියි කියලද හිතන්නේ?
     
    • Like
    Reactions: Identity

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    ජනමතවිචාරණයක් තියනවා මහින්ද සැමදා ජනපති කියල? ඉතින් ඒකත් පුළුවන් නේ? බැරිනම් මහින්ද ඕක ඒ කාලේ නොකර ඉඳියි කියලද හිතන්නේ?

    ඒවගේ එවට උපදෙස් දෙන්න තරම් දක්ෂ නීතිවේදියො එතුමාට හිටියේ නෑ ඒකාලේ :confused: