බරපතළ තුවාල සහිතව මෝටර් රථයක බොරැල්ල කනත්තේ දමාගොස් සිටියදී හමුවූ දිනේෂ් ෂාෆ්ටර් මහතා මරණය ට පත්වී තිබේ.
ඒ වනවිට ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
ඒ මහතා ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති ලෙස කටයුතු කළේය.
- Ada Derana
gahala, wahene badala
wife phone eke track karala company eke wada karana aya ewala eta passe hospital ekata geniyala
hospital ekedi heart attack wela

Last edited: