BREAKING NEWS පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Mehema mukuth nokara giyoth nan rata arajikai.

    Udgoshana karana unta eka mathayak naha.

    Samaharu Anurawa genna kiyanawa, samaharu pataliwa. Samaharunta mokekwathma epa lu, habayi ona karana ekaage namak kiyanne naha. :no: Anthimata mokek hari ekek awoth anik un uuta wirudhdha wela okkoma awul karanawa.
     
    • Like
    Reactions: NRTG

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    හිස් භාණ්ඩාගරෙකුයි . ඩොලර් බිලියන 30ක විතර නය ගෙවන්නයි.
    විදේශ විනිමය එන්න දේවල් හදල නැති රටක කෙටි කාලීනව මොනවා කරන්නද ?
    නාස්තිය , හොරකම , නැති වෙයි .
    එක පාරට සහන දෙන්න බැරි උනාම මුනුත් එකයි කියල ආයේ මිනිස්සු පාරට බහී
    පිටරට ඉන්න මිනිස්සු support කරයි කියලා හිතනවා.
    Commonwealth රටවල් වලින් help ඉල්ලන්න පුලුවන්.
    IMF.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පිටරට ඉන්න මිනිස්සු support කරයි කියලා හිතනවා.
    Commonwealth රටවල් වලින් help ඉල්ලන්න පුලුවන්.
    IMF.
    එහෙම උනොත් හොදයි . මිනිස්සුත් පොඩ්ඩක් ඉවසුවොත් හොදයි
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    මුන්ගේ ප්‍ර්ශ්නේ මුකුත් නොකරන එකනේ.. ඒකනිසා හොදයී චන්දෙකට් ගියොත්.
    ජෙප්පො 40-50ක් පාර්ලිමේන්තුදා ගන්න ඔක කරයි කියලා මම නම් හිතන්නේ නෑ
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මුන්ගේ ප්‍ර්ශ්නේ මුකුත් නොකරන එකනේ.. ඒකනිසා හොදයී චන්දෙකට් ගියොත්.
    ජෙප්පො 40-50ක් පාර්ලිමේන්තුදා ගන්න ඔක කරයි කියලා මම නම් හිතන්නේ නෑ
    යකො සජියටත් 60ක් විතර ආව අච්චර අමරුවෙන්
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    එහෙම උනොත් හොදයි . මිනිස්සුත් පොඩ්ඩක් ඉවසුවොත් හොදයි
    ඔවු ඒක තමයි ප්‍රශ්නෙ. ආපු ගමන්ම ඇත්ත කියන්න වෙනවා. රටේ තත්වය ගැන.
    Gas and තෙල් ටික (and electricity)ඉක්මනට දීගන්න පුලුවන් නම් මේක ටිකක් දුරට අඩුවෙයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මූ කුඩු ගහලා වදින මනෝ පාරවල් මීඩියා එකට කියවනවා
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    යකො සජියටත් 60ක් විතර ආව අච්චර අමරුවෙන්
    අඩුම පුතා අඩුම
    බස් ගිනිතියලා ආණ්ඩුව අඩුකරයි..පරන මිනිස්සු බයනෙ.
    කරුණට සමාවදුන්න බුද්දිමත් ජනතාව..😀😀😀
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,436
    113
    🔴 BREAKING NEWS
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක්


    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝවිට ඉඩ ඇතිබව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා. අද පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසලට පැමිණි හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටිය බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

    රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් පැවැත්වීමට නියමිතයි. මෙම තීරණය ගෙන ඇත්තේ අද පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදීයි.
    රෑත් වෙලා නේ. ගෙදර යන්නෝන නිසා දීපු ටොපියක්ද දන්නෑ.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    බයිලා බන්...ආණ්ඩුව බලන්නේ බොරු කිය කිය අවුරුදු වෙනකන් ඇදන් යන්න.. අවුරුද්දෙන් පස්සේ අරගල ඉවරයි... ඊට පස්සේ පරණ ගමනේ පරණ විදිහට ඇමතිලා ඉස්සරහ දෙකට තුනට නැමිලා සර්..කියා ගෙන යයි
     
    • Love
    Reactions: nalin0001

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    මගේ analysis එකට අනුව මේක තමයි දැන් වෙන්න පුලුවන්ම දේ .
    හරි උනත් වැරදි උනත්, කවුරු කැමති උනත් අකමැති උනත් .
    අවුරුදු 74 කුණ අනුරට කන්න වෙලා ඒකේ බිල්ල අනුර වෙනවා .
    මචන් එහේම වේන්නේ නෑ බය නැතිව බාරගන්න තියේන්නේ. යකෝ මෙච්චර රටේ මිනිස්සු බැක් අප් එකක් දේද්දි අයෝ කොහොද බන් රට වැටේන්නේ. වෙන්න ඔනේ එක දෙයයි. හොරාකන එක නවත්තලා හරිහාමන් මිනිස්සු හරිහාමන් තැන්වල වාඩි කරන්න විතරයි. අඩුම ගානේ හිටනා යනකොට තිබ්බ ගානටවත්. මේරට දුවන්න සල්ලි ඔනේ තරම් තියනවා එවා හරිහාමන් විදිහට එන්නේ නැත්තේ මේ හොරු රැල එක්ක තියන වයිරයට. අනුරයා ආවොත් බලපන් මිනිස්සු ලාබ පාඩු බලන්නේ නෑ. මේ එකතු වෙලා තියන විදිහටම එකතු වෙනවා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මුගේ මුග්ධ උද්දච්ච කම නිසා නිස්කාරනේ සල්ලි වියදම් වෙනවා චන්දෙකට 🤬
     
    • Like
    Reactions: War Fighter