<<breaking news යාපනේ බෝම්බ ගසා ජනතාව බය කරයි

ElaMans

Member
May 10, 2014
1,268
434
0
B6zn1fACUAAZWJA.jpg


B6zloPYCAAAh-t5.jpg



presidential election is a joke to them
shame on you



Bad Move... Shame OY...:confused:
 

sherlock.

Member
Sep 28, 2010
616
38
0
221B BAKER STREET LONDON
කඩුවෙල අඹේපුර ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්ද 2ක් දැමීමට උත්සාහ කළ පුද්ගලයකු අද උදෑසනදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත් සැකකරු මහින්ද රාජපක්ෂපාර්ශ්වයේ ප්‍රබල ආධාරකරුවකු බව පැවසේ.


;)
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගියපාර 25 % (2009) ඡන්ද ප්‍රකාශ වුනේ දැනටම 20% ත් පැනලලු ඡන්ද ප්‍රකාශ කිරීම .
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලෙයින් කදුලින් සහ යකඩින් අවසන් කීරීමට තිබු සටන .ජනතා අදිකරණයට ගෙන ආවෙමු .දරුණු ඒකාදිපති ව්‍යසනය කට යමින් තිබු මෙම පාදඩ පාලනය තර්කානු කුල අවසානයකට ගෙනවිත් ඇත .ඔහුන් දෙසපලනිකව දුර්වල කොට තිබේ .ඔබේ දරුවන්ගේ සහ ඔබේ ජිවිත රට වෙනුවෙන් පුදනාවට වඩා ඔබේ ජන්දය නිවැරදිව පාවිච්චි කිරීමෙන් ඔබත් රටත් රැකෙනු ඇත .අප අපේ යුතුකම ඉටු කළෙමු ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න .

    10426211_846642628730751_890747875573086076_n.jpg
     

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    ජාතික රුපවාහිනිය ජනතාවගෙන් සමාව අයදී

    Govt TV Sri Lanka Rupavahini apologise on air after election commissioner demands correction over a false report on UNP MP Sajith Premadasa
     

    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    ඈ, යකෝ! මුංචන්දෙ දාන්න ගිහිං තියෙන්නෙ කැලේට ද? :oo: මුංගේ polling station එක ඝන කැලෑවක්නෙ ඕයි! :baffled: මයෙ හිතේ ඔය ඇටිකුකුලන්ට, නරින්ට +.... එහෙම වෙන්නැයි. :D


    ehema kiyannepa bn,,,okata kiyanne Son Wardane kiyala..ekai ochchara kalawak wela tiyenne ohe
     

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    A voter turnout of about 30 to 40 per cent was reported in most of the districts by 10 am today, returning officers said. A turnout of 40 per cent was reported in Matale, 30 per cent in Anuradhapura and 45 per cent in Matara.

    10926412_10152434320121525_4943671944246047390_n.jpg