[BREAKING NEWS] ::: යින්ග්ලක් ෂිනවත් තායිලන්ත අග්‍රාමාත&#3

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    [BREAKING NEWS] ::: යින්ග්ලක් ෂිනවත් තායිලන්ත අග්‍රාමාත&#3

    yingluck.jpg


    තායිලන්ත අග්‍රාමාත්‍ය යින්ග්ලක් ෂිනවත් එම ධුරයෙන් ඉවත් විය යුතු බවට එරට ව්‍යවස්ථාමය අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

    එම අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, ඇය සිය බලය අයුතු ලෙස භාවිත කළ බවට ගොනු කළ නඩුවක වැරදිකාරිය බවට පත් කරමිනි.

    ඇය ජාතික ආරක්ෂක ප්‍රධානියාව ස්ථාන මාරු කිරීමකට ලක් කිරීම නීති විරෝධී බව ත් එහිදී බලය අයුතු ලෙස භාවිත කර ඇති බව ත් එම අධිකරණය තහවුරු කර තිබේ.

    මෙම තීන්දුවත් සමග තායිලන්තයේ දේශපාලනමය ආන්දෝලනයක් ඇති විය හැකි බවට විචාරකයෝ පවසති.

    යින්ග්ලක් ෂිනවත් තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවට රාජ්‍ය විරෝධී කණ්ඩායම් විරෝධතා පළ කරනුයේ, පසුගිය වසරේ සිට ය.

    මෙම වාතාවරණය තුළ යින්ග්ලක් ෂිනවත්ට එරෙහි දේශපාලන කණ්ඩායම්වලට මහත් ශක්තියක් ලැබී තිබේ.


    [newsfirst.lk/]
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඔය ගෑණිට හරියට කථා කරගන්නත් බෑ හරියට අනර්කලි වගේ කථා කරන්නේ, ඒ වගේම මේකි පවුලේ එවුන් එක්ක එකතු වෙලා රටේ ධනය සූරා කන එකයි කරන්නේ හරියට මහින්දගේ පවුල වගේ.
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    තායිලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    තායිලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ

    අපේ අධිකරණේ නියොගේ දෙන්නේ නැහැ
    දුන්න අවුන් දූරේ ඉන්නේ නැ ( ක්ලැප් ඇන්ඩ් රිදම් )
     
    • Like
    Reactions: giggee

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    මේ නෝනව මෙහෙ ගෙනල්ලා ජාතික ලැස්තුවෙන් පාර්ලිමේනතුවට යවමුද කට්ටිය මොකද කියන්නේ
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    ඔය ගෑණිට හරියට කථා කරගන්නත් බෑ හරියට අනර්කලි වගේ කථා කරන්නේ, ඒ වගේම මේකි පවුලේ එවුන් එක්ක එකතු වෙලා රටේ ධනය සූරා කන එකයි කරන්නේ හරියට මහින්දගේ පවුල වගේ.
    :yes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අපේ අධිකරණේ නියොගේ දෙන්නේ නැහැ
    දුන්න අවුන් දූරේ ඉන්නේ නැ ( ක්ලැප් ඇන්ඩ් රිදම් )

    Niyma comment eka:)