Breaking News-වීරවංශ උපවාසය නවතයි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Breaking News-වීරවංශ උපවාසය නවතයි

    ජනපති අතින් වතුර බී වීරවංශ උපවාසය නවතයි.

    බැන්කී මූන් කොමිටිය අකුලාගත්තද?:rolleyes:

    Watch Rupavahini!
     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    DSC_0258s.jpg



    mam anama dana gattha ada oka nawathwai keyala

     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    463787571wimalSss.jpg



    මාරාන්තික උපවාසයට තිත-විමල් රොහලට

    July 10, 2010 04:52 pm
    ජාතික නිදහස් පෙරමුණේ නායක,නිවාස ඉදිකිරීම් හා පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පවත්වමින් සිටි මාරාන්තික උපවාසයෙන් ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර වීරවංශ මහතා උපවාසයේ යෙදෙන ස්ථානයට පැමිණ වතුර වීදුරුවකින් ඔහුට සංග්‍රහ කොට ඇත.

    එයින් අනතුරව අදාළ සෞඛ්‍ය අංශවලින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා විමසීමක් කරන ලද අතර එම විමසීමෙන් අනතුරුව මොහොතකට පෙර එතැනට පැමිණි ගිලන් රථයක් ඔහුව නංවාගෙන රෝහල බලා පිටත්ව ගිය බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
     

    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    onna plan kara wagema MR gihin eka nawattanna kiyala.....patta boruwa... api kiwwe oka thama... oka merenna bayai....

    merenna baya nisa thama saline denne... saline aran noka nodi ona kalayak inna puluwan kiyala me deshapremiyo danne nedda danne....

    eth den baya wenna deyak ne...

    plan karapu widiyata MR awa.. boruwa iwarai.. Ban-ki-Moon ge panel eka thama thiyanawa....

    borukaraya !

    wim300(1).jpg
     
    • Like
    Reactions: urajdrlk

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ubala thama pawa dunne mathakada milenium city case eka

    හික් හික් හික්................ඇයි ගිවිසුම TNA, සුදුකොඩි කතාව? අනේ බොල, දැන් ඉතින් ඔය පාවාදීලා තියෙනේ මං මැරුනොත් සටන ඉදිරියට ගෙනියන්න කියලා ඊයේ රෑ කියපු එකානෙ.:P:D:rofl:

    උඹලා වගේ හරක් රැවටුනාට අපි රැවටෙන්නේ නෑ බොල
     
    • Like
    Reactions: urajdrlk
    හික් හික් හික්................ඇයි ගිවිසුම TNA, සුදුකොඩි කතාව? අනේ බොල, දැන් ඉතින් ඔය පාවාදීලා තියෙනේ මං මැරුනොත් සටන ඉදිරියට ගෙනියන්න කියලා ඊයේ රෑ කියපු එකානෙ.:P:D:rofl:

    උඹලා වගේ හරක් රැවටුනාට අපි රැවටෙන්නේ නෑ බොල
    sudu kodi kathawa kiyala pawadunne ubalage maha loku sf ne :D:D:D terumak nathi ad dala methana nonndi wenna epa:D:D:D:D:D uba gana hithala mama kiwwe:D:D:D:D unge kaka hitapan paw ban uba ahinsakaya:D:D:D:D
     

    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    ලොකයා ඉදිරියේ විමල් ශ්‍රි ලංකාව පාවා දෙයි

    kondak nethi kiwwa de karanna beri un kiyala api nondi kara wimal...

    wimal - menna oyata igena ganna deyak.... eka thamai " Sebe deshapremaya.... picture eka balanna.... hospital ekan awata passe... :D:D

    preview.jpg
     

    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    හික් හික් හික්................ඇයි ගිවිසුම TNA, සුදුකොඩි කතාව? අනේ බොල, දැන් ඉතින් ඔය පාවාදීලා තියෙනේ මං මැරුනොත් සටන ඉදිරියට ගෙනියන්න කියලා ඊයේ රෑ කියපු එකානෙ.:P:D:rofl:

    උඹලා වගේ හරක් රැවටුනාට අපි රැවටෙන්නේ නෑ බොල

    ube kathawa shathika aththa machan me wage boru karayanta rawetena moda ewun thama innawane :angry::angry::angry::angry::angry: