Breaking News-වීරවංශ උපවාසය නවතයි

charith_nim

Member
Apr 29, 2010
233
8
0
39
[/COLOR]
සිරිලාංකිකයන් තරම් මෝඩ, ගොනාට ඇන්දියහැකි , බොලද ජාතියක් මේ පුතුවියේ තබා වෙනත් මන්දාකිනියක ඇති ග්‍රහලොකයක වත් නැත.



:yes::yes::yes::yes: මෙය උඹේ කටේ මසුරන් කොපමන දෑම්මද සෑහීමකට පත්විය නොහෑකී කතාවකි
 

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සිරිලාංකිකයන් තරම් මෝඩ, ගොනාට ඇන්දියහැකි , බොලද ජාතියක් මේ පුතුවියේ තබා වෙනත් මන්දාකිනියක ඇති ග්‍රහලොකයක වත් නැත.



    හරියටම හරි
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    හහ්........................ආණ්ඩුව මෙවැනි රූකඩ සංදර්ශණ පවත්වන බව පිලිගන්නවා එහෙනම්?:rolleyes:
    හොඳයි....කියමුද බලන්න රූකඩ නටවන puppet master කවුද කියලා?
    Puppet master මාලේ දුවගෙන ගියෙත් ඔයවගේම සංදර්ශනයකට මිසක් වෙන අහවල් එකකටවත් නෙමෙයි ලක්ශිත මහත්තයා...:rolleyes:


    ලොල්.
    කොහොමත් විමල් වීරවංශ හා ඔහුගේ භූමිකාව පිලිබද මගේ පැහැදීමක් නෑ.
    ඔහොම උපවාස කරලා අන්තර්ජාතික ප්‍රශ්න විසදන්න පුලුවන් නම්,
    පලස්තීනය ඊශ්‍රායලයට එරහිවත්, ඉරානය එක්සත්ජාතීන්ට & ඇමරීකාවට එරහිවත් උපවාස කරල දැන් කීපදෙනෙක් මැරිල තියෙන්න ඕනෙ.:rofl:
    රූකඩය නටවන මාස්ටර් බොහෝවිට මහින්ද වෙන්න පුලුවන්. මම මහින්ද කරන හැම දෙයක්ම හොදයි කියන එකෙක් නෙමෙයි.
    ඌ කරන හොද ඒවාට ඔලුව වැනුවත්, මෝඩ ජෝක් වලට ඔලුව වනන එකෙක් නෙමෙයි.
    මේකත් මාලදිවයිනත් අතර සම්බන්ධයක් මට නම් පේන්නෙ නෑ. රටකින් තවත් රටකට ඉල්ලීමක් ඉදිපත් උනාම ,ඒ සදහා මැදිහත්වීම වැරදි දෙයක් නෙමෙයි.

     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    2hmm3ar.png
     

    Wal Bada

    Well-known member
  • modayo, thawath thread dadaa Weerawansawa promote karapan. Ara cartoon karayanta kala wage u ilanngata karanne ubalage post prayojaneta aran uge gamana yana eka.

    if you want to kill him politically, don't talk about him. Let him continue what he wants. No attention means political death for Weerawansa.