Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
breaking news ... සන්ධානේ ඉවරායි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් - චම්පික හෙට MOU එකක් අත්සන් කරයි

11 July 2015

එක්සත් ජාතික පක්ෂය හා පාඨලී චම්පික රණවක මහතාගේ මූලිකත්වයෙන් යුත් යහපාලන ජාතික පෙරමුණ ඉදිරි මහ මැතිවරණයට එජාපයෙන් තරග වැදීමට හෙට (12) උදෑසන අවබෝධතා ගිවිසුමකට එළඹෙන බව ශ්රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

අදාල ගිවිසුමට එජාප නායක රනිල් වික්රමසිංහ මහතාත්, චම්පික රණවක මහතාත් අත්සන් තැබීමට නියමිත බවත් එය අත්සන් තැබීම අරලියගහ මන්දිරයේදි සිදුවන බවත් පැවසේ.

චම්පික - කොළඹට, රතනහිමි - ගම්පහට,කරූ - රත්නපුරයට

ඒ අනුව චම්පික රණවක මහතා කොළඹ දිස්ත්රික්කයටත්, අතුළලියේ රතන හිමියෝ ගම්පහටත්, රාජිත සේනාරත්න හා රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරු කළුතර දිස්ත්රික්කයටත්, කරුණාරත්න පරණවිතාන මහතා රත්නපුර දිස්ත්රික්කයටත් තරග වැදීමට නියමිත බව වාර්තා වේ.

එස්.බී.,සුදර්ශනී, හිරුණිකා, එම්.කේ.ඩී.එස්. හා පියසේන එජාපයට

ඊට අමතරව එක්සත් යහ පාලන පෙරමුණට එක් නොවූ මැති ඇමතිවරු කිහිපදෙනෙක් ද ස්වාධීනව එක්සත් ජාතික පක්ෂයට එක්ව අලියා ලකුණින් තරඟ වැදීමට සූදානමින් සිටී.

ඒ අනුව එස්.බී. දිසානායක මහතා මහනුවරින්ද, විශේෂඥ වෛද්ය සුදර්ශනී ප්රනාන්දු පුල්ලේ මහත්මිය ගම්පහ දිස්ත්රික්කයෙන්ද එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා ත්රීකුණාමලයෙන්ද තරග වැදීමට නියමිත බව පැවසේ.

එසේම ස්වාධීනව එජාපයට එක්වෙමින් හිරුණිකා ප්රේමචන්ද්ර මහත්මිය කොළඹ දිස්ත්රික්කයෙන්ද, පියසේන ගමගේ මහතා ගාල්ල දිස්ත්රික්කයෙන්ද එජාපය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වේ.

ශ්රීලනිපයේ තවත් 15 දෙනෙකු පමණ එජාපයට එක්වීමට අවසන්වටයේ සාකච්ඡාවල සිටින බවද මේ අතර ශ්රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

- slmirror

[QUOTE="monson, post: 18645965, member: 30005"] [B][SIZE="5"] රනිල් - චම්පික හෙට MOU එකක් අත්සන් කරයි[/SIZE][/B] 11 July 2015 [SIZE="4"]එක්සත් ජාතික පක්ෂය හා පාඨලී චම්පික රණවක මහතාගේ මූලිකත්වයෙන් යුත් යහපාලන ජාතික පෙරමුණ ඉදිරි මහ මැතිවරණයට එජාපයෙන් තරග වැදීමට හෙට (12) උදෑසන අවබෝධතා ගිවිසුමකට එළඹෙන බව ශ්රී ලංකා මිරර් වෙත වාර්තා වේ. අදාල ගිවිසුමට එජාප නායක රනිල් වික්රමසිංහ මහතාත්, චම්පික රණවක මහතාත් අත්සන් තැබීමට නියමිත බවත් එය අත්සන් තැබීම අරලියගහ මන්දිරයේදි සිදුවන බවත් පැවසේ. චම්පික - කොළඹට, රතනහිමි - ගම්පහට,කරූ - රත්නපුරයට [B]ඒ අනුව චම්පික රණවක මහතා කොළඹ දිස්ත්රික්කයටත්, අතුළලියේ රතන හිමියෝ ගම්පහටත්, රාජිත සේනාරත්න හා රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරු කළුතර දිස්ත්රික්කයටත්, කරුණාරත්න පරණවිතාන මහතා රත්නපුර දිස්ත්රික්කයටත් තරග වැදීමට නියමිත බව වාර්තා වේ.[/B] එස්.බී.,සුදර්ශනී, හිරුණිකා, එම්.කේ.ඩී.එස්. හා පියසේන එජාපයට ඊට අමතරව එක්සත් යහ පාලන පෙරමුණට එක් නොවූ මැති ඇමතිවරු කිහිපදෙනෙක් ද ස්වාධීනව එක්සත් ජාතික පක්ෂයට එක්ව අලියා ලකුණින් තරඟ වැදීමට සූදානමින් සිටී. [B]ඒ අනුව එස්.බී. දිසානායක මහතා මහනුවරින්ද, විශේෂඥ වෛද්ය සුදර්ශනී ප්රනාන්දු පුල්ලේ මහත්මිය ගම්පහ දිස්ත්රික්කයෙන්ද එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා ත්රීකුණාමලයෙන්ද තරග වැදීමට නියමිත බව පැවසේ.[/B] [B] එසේම ස්වාධීනව එජාපයට එක්වෙමින් හිරුණිකා ප්රේමචන්ද්ර මහත්මිය කොළඹ දිස්ත්රික්කයෙන්ද, පියසේන ගමගේ මහතා ගාල්ල දිස්ත්රික්කයෙන්ද එජාපය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වේ. ශ්රීලනිපයේ තවත් 15 දෙනෙකු පමණ එජාපයට එක්වීමට අවසන්වටයේ සාකච්ඡාවල සිටින බවද මේ අතර ශ්රී ලංකා මිරර් වෙත වාර්තා වේ.[/B] [/SIZE] - slmirror [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom