BREAKING NEWS: සඳ මතුපිටින් ජලය සොයා ගැනේ!!!

9.57

Well-known member
  • BREAKING NEWS: සඳ මතුපිටින් ජලය සොයා ගැනේ!!!

    ITN නිවුස්:
    "ජලය, තල්මසුන් සහ මෝරුන් හඳෙහි පවතින බව සොයා ගන්නා ලදී..!!" :shocked::shocked:


    BBC නිවුස්:
    "ලoකාවෙන් ගුවන්ගත කල චන්ද්‍රිකාවක් ඉන්දියානු සාගරයට කඩා වැටී ඇති බව සොයා ගන්නා ලදී":lol::lol:



    කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා!!!:yes:


    කිසිවෙකුට අපහාසයක් නොවේ. හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් මෙහි පල කරන ලදී. අවුල් වගේනම් කියන්න අයින් කරන්න.