Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
breaking news 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ හිතන විදියට අපි බත් කන හරක් නම්, උබල වගේ වැදගත් මහත්තුරු බර ගානක් ඉදලත් මහින්ද මහත්තයා පරාදයි, මහින්ද මහත්තයම කියනවා පරදින්න හේතුව එයා කරපු වැරදි කියලා, වැරදි කරපු කෙනා වැරැද්ද පිලිගනිද්දිත් උබලා වගේ කටු කන බල්ලෝ, අපහු එයාව ගෙන්නම දඟලනවා, එක පාරක් වැරදි කරපු කෙනාට තව පාරක් ඒ වැරැද්දම කරන එක මහ ලොකු කාරියක් නෙමෙයි.

උබලා නියම මහින්ද වාදීන් නම් උබලට කරන්න තිබුනේ මහින්ද මහත්තයා වැරදි කරන කොට ඒවට හුරේ දාන්න නෙමෙයි. ඒවට විරුද්දව කතා කරන්න, උබලා එදා එහෙම කලානම් තාමත් මහින්ද මහත්තයා ජනාධිපති පුටුවේ ඉන්න ඉඩ තිබුනා. හැම එකටම එහෙයි මහ රජ කියපු උබල නිසා තමයි මහින්ද මහත්තයාට අවුරුදු දෙකකට කලින්ම ගෙදර යන්න උනේ.

උබල එයා කරන හැම වැරැද්දටම හුරේ දාපු නිසා තමයි මිනිහා එක පිට එක වැරදි කලේ, උබලා පලවෙනි වැරැද්දෙන්ම එයාව මට්ටු කලා නම්, තත්වේ මීට වඩා වෙනස් වෙන්න තිබ්බා. උබල වගේ කැපුවත් නිල් පාට උන්ට මහින්ද මහත්තයව බේරගන්න බැරි උනේ අන්න ඒ බත් කන හරක්ට පිහිටන මොලය උබලගේ ඔලුගෙඩි අතුලෙත් තිබුන නිසා කියන එක හොදට මතක තියා ගනින්. . .

නිකන් බොරුවට උඩ පනින්න එපා, හරි වැරැද්ද මොකක්ද කියලා තෙරුම් අරගෙන, කරනෙදේ වැරදී නම් ඒ කෙනාට තෙරුම් කරලා දීපන්, උබට තෙරුම් කරන්න බැරිනම් ඒ කෙනාට තෙරුම් යන විදියට කටයුතු කරපන්. මහින්ද මහත්තයට තමන් කරපු වැරදි ගෙදර යනකන්ම තෙරුම් ගියේ නැහැනේ. එත් දැන් එයා තෙරුම් අරගෙනනෙ ඉන්නේ එයා වැරදි කලා කියලා. ඒක නිසා උබලා ඇත්තටම මේ රටට ආදරේ නම් වැරදි කරන අයව ගෙදර යවපන්, හැබැයි උබලා ඊලඟට පත් කරන්න ඉන්න කෙනා මීට කලින් වැරදි කරලා ගෙදර ගිය කෙනෙක් නොවෙන්න වග බලා ගනින්ල්ලා . . .

[QUOTE="chathupatiya, post: 19968167, member: 48903"] [COLOR="Purple"][SIZE="4"]උබ හිතන විදියට අපි බත් කන හරක් නම්, උබල වගේ වැදගත් මහත්තුරු බර ගානක් ඉදලත් මහින්ද මහත්තයා පරාදයි, මහින්ද මහත්තයම කියනවා පරදින්න හේතුව එයා කරපු වැරදි කියලා, වැරදි කරපු කෙනා වැරැද්ද පිලිගනිද්දිත් උබලා වගේ කටු කන බල්ලෝ, අපහු එයාව ගෙන්නම දඟලනවා, එක පාරක් වැරදි කරපු කෙනාට තව පාරක් ඒ වැරැද්දම කරන එක මහ ලොකු කාරියක් නෙමෙයි. උබලා නියම මහින්ද වාදීන් නම් උබලට කරන්න තිබුනේ මහින්ද මහත්තයා වැරදි කරන කොට ඒවට හුරේ දාන්න නෙමෙයි. ඒවට විරුද්දව කතා කරන්න, උබලා එදා එහෙම කලානම් තාමත් මහින්ද මහත්තයා ජනාධිපති පුටුවේ ඉන්න ඉඩ තිබුනා. හැම එකටම එහෙයි මහ රජ කියපු උබල නිසා තමයි මහින්ද මහත්තයාට අවුරුදු දෙකකට කලින්ම ගෙදර යන්න උනේ. උබල එයා කරන හැම වැරැද්දටම හුරේ දාපු නිසා තමයි මිනිහා එක පිට එක වැරදි කලේ, උබලා පලවෙනි වැරැද්දෙන්ම එයාව මට්ටු කලා නම්, තත්වේ මීට වඩා වෙනස් වෙන්න තිබ්බා. උබල වගේ කැපුවත් නිල් පාට උන්ට මහින්ද මහත්තයව බේරගන්න බැරි උනේ අන්න ඒ බත් කන හරක්ට පිහිටන මොලය උබලගේ ඔලුගෙඩි අතුලෙත් තිබුන නිසා කියන එක හොදට මතක තියා ගනින්. . . නිකන් බොරුවට උඩ පනින්න එපා, හරි වැරැද්ද මොකක්ද කියලා තෙරුම් අරගෙන, කරනෙදේ වැරදී නම් ඒ කෙනාට තෙරුම් කරලා දීපන්, උබට තෙරුම් කරන්න බැරිනම් ඒ කෙනාට තෙරුම් යන විදියට කටයුතු කරපන්. මහින්ද මහත්තයට තමන් කරපු වැරදි ගෙදර යනකන්ම තෙරුම් ගියේ නැහැනේ. එත් දැන් එයා තෙරුම් අරගෙනනෙ ඉන්නේ එයා වැරදි කලා කියලා. ඒක නිසා උබලා ඇත්තටම මේ රටට ආදරේ නම් වැරදි කරන අයව ගෙදර යවපන්, හැබැයි උබලා ඊලඟට පත් කරන්න ඉන්න කෙනා මීට කලින් වැරදි කරලා ගෙදර ගිය කෙනෙක් නොවෙන්න වග බලා ගනින්ල්ලා . . . [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom