breaking news 2

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    සන්ධානයේ බදුල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ලක්‍ෂමන් සෙනෙවිරත්න මහතා රාජ්‍ය ඇමතිවරයෙක් ලෙස හා ගාළු දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී ඇත.

    එජාප මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාද නියෝජ්‍ය ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දී ඇත.

    ලක්‍ෂමන් සෙනෙවිරත්න මහතා දිවුරුම් දී ඇත්තේ විද්‍යා හා තාක්ෂණ කටයුතු රාජ්‍ය ඇමතිවරයා ලෙස වන අතර පාලිත තෙවරප්පෙරුම මහතා අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සහ සංස්කෘතික නියෝජ්‍ය ඇමතිවරයා ලෙස දිවුරුම් දී ඇත.

    මනුෂ නානයක්කාර මහතා දිවුරුම් දී ඇත්තේ විදේශ රැකියා නියෝජ්‍ය ඇමතිවරයා ලෙසයි.
     
    • Like
    Reactions: prabaths

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    12963477_992675237467300_4106681839270589580_n.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සමහරක් මේවටත් හුරේ දානවා... දුකේ බැ...
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    ඕකට තමයි පුතේ කියන්නෙ "යහපාලනයේ ආශ්චර්යය" කියල :angry::angry::angry::angry::angry::angry:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,148
    25,856
    113
    28
    ලොවෙත් නැති තැනක
    සමහරක් මේවටත් හුරේ දානවා... දුකේ බැ...

    මම එදාම කිව්වනේ මහින්ද වටේ ඉන්න උන්ට මහින්දව ඕන වෙන්නේ පාර්ලිමේන්තු යන්න විතරයි.
    මනුෂයි ආවේ මනුෂමයි යන්නේ මහින්ද එතැනම එතනයි.

    මට දුක හිතන්නෙ මනුෂට චන්දේ දුන් බයියෝ ගැන තමා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    යහපාලනය මහින්ද වගේමයි..කට වහන්නේ ඇමති පට්ටම් දීලා..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනේ කියන්නෙ කඩේ යන හොරැ ඔක්කොටම ඇමතිකම් දෙන එකටද බන්....
    ආණ්ඩුවට තියෙන්නෙ ඇමතිකම් බෙදන ප්‍රශ්නෙ විතරයි කියල හිතෙන්නෙ මට විතරද?
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මහින්ද සමග නැගිටින්න මනුෂට මනාපය දුන්නු බයියෝ බිච් ප්ලිස්

    මම එදාම කිව්වනේ මහින්ද වටේ ඉන්න උන්ට මහින්දව ඕන වෙන්නේ පාර්ලිමේන්තු යන්න විතරයි.
    මනුෂයි ආවේ මනුෂමයි යන්නේ මහින්ද එතැනම එතනයි.

    මට දුක හිතන්නෙ මනුෂට චන්දේ දුන් බයියෝ ගැන තමා

    ubath dunna my3 lokkatane.dan sanipada.:rofl::rofl::rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මහින්ද සමග නැගිටින්න මනුෂට මනාපය දුන්නු බයියෝ බිච් ප්ලිස්

    අන්තිමට මහින්ද මහත්තයා වැටිච්ච තැනමයි, මුන් ඔක්කොම නැගිටලා ගිහින් . . .
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මේන්න මේ හේතුව නිසා තමයි අපේ රට තවමත් එකතැන. ආණ්ඩු මාරු උනාට ඇමතිවරු මාරු වෙන්නේ නෑ.. උන් එතනමයි... කෙලවෙන්නේ හැමදාම ඡන්දේ දුන්න මිනිස්සුන්ට.. ඡන්දේ පැරදුනාම පැරදුන පැත්තේ ඉදලා දිනපු පැත්තට පනිනවා. භූමි කම්පාවක් හරි වෙන මොකක් හරි වෙලා පාර්ලිමේන්තුවේ ඉන්න හැත්ත බුරුත්ත පිටින්ම කෙලවෙලා ගියානම් කියලා හිතෙන්නේ මේ වෙලාවට.. නොදකින් බල තන්හාවෙන් පිරුනු ජඩ දේශපාලුවෝ.. කොයි පැත්තෙත් ඉන්න එවුන් එකයි. තැලෙන්නේ අසරන මිනිස්සු

    හිනාවෙන්න නෙවෙයි මචන්ලා අඩපල්ලා.. සිංහලයාගේ ආයු කාලය එන්න එන්නම විනාශවෙනවා කියන එක තමයි මේ පෙන්නන්නේ
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මහින්ද සමග නැගිටින්න මනුෂට මනාපය දුන්නු බයියෝ බිච් ප්ලිස්

    ubala hure dapu anduwen mahindage set ekata emathi kam. dukai ubala gena :rofl: mahinda sathutu wei porata wedakarapu minissunta hari giyata. e unata anthimata parada mahajanthawa :sorry:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,974
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේන්න මේ හේතුව නිසා තමයි අපේ රට තවමත් එකතැන. ආණ්ඩු මාරු උනාට ඇමතිවරු මාරු වෙන්නේ නෑ.. උන් එතනමයි... කෙලවෙන්නේ හැමදාම ඡන්දේ දුන්න මිනිස්සුන්ට.. ඡන්දේ පැරදුනාම පැරදුන පැත්තේ ඉදලා දිනපු පැත්තට පනිනවා. භූමි කම්පාවක් හරි වෙන මොකක් හරි වෙලා පාර්ලිමේන්තුවේ ඉන්න හැත්ත බුරුත්ත පිටින්ම කෙලවෙලා ගියානම් කියලා හිතෙන්නේ මේ වෙලාවට.. නොදකින් බල තන්හාවෙන් පිරුනු ජඩ දේශපාලුවෝ.. කොයි පැත්තෙත් ඉන්න එවුන් එකයි. තැලෙන්නේ අසරන මිනිස්සු

    aniwa macho :yes::yes::yes:
     
    Similar threads