Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
BREAKING NEWS 2016 DUTY REVISED - AGAIN !!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද දින සවස්වරුවේ ආරංචි වුනු විදියට නැවතත් වාහන සදහා බදු වැඩිවන ලකුණු පෙනේ. මෙය සිදුකරන්නට සැරසෙන්නේ කලින් අයවැයෙන් සදහන් කල UNIT එකකට ; (1CC = 1750 CC ) අයවෙන බදු නැවත සංශෝදනය කිරීමට ලක්කරනු ලබයි.

එනම් ඉදිරියේදී FOB මත අයකළ බදු වෙනුවට UNIT එකකට අය වෙන ලෙස බදු වැඩිකිරීමකට ලක් කරයි.

1000CC වලට වඩා අඩු සියලුම CAR දැනට පවතින බදු වලට වඩා අඩු බදු මුදලක් අයකිරීමට නියමිතයි

1000CC වලට වැඩ වැඩි 1500CC වලට අඩු වාහන සදහා 1CC = 1750 LKR අයකිරීමට නියමිතයි.

1500CC සිට 2000CC දක්වා ඉතා විශාල මුදලක් 1CC සදහා ගෙවීමට සිදුවන අතර උදාහරණයක් ලෙස දැනට 2016 PRIUS රථයක් සදහා දැනට යාවෙන බදු මුදල ලෙස LKR 3,514 000.00 වෙනුවට ආසන්නව LKR 4,500,000.00 අසන්න මුදලක් බදු වශයෙන් ගෙවීමට සිදුවේ.

අනේමන්දා මොනවා වෙනවද කියලා. මටත් ආරංචිවුනු ගමන් දැම්මේ. යහපාලනයේ සැබෑ වෙනස. !!!

[QUOTE="creed1, post: 20151002, member: 45736"] [SIZE="4"][B]අද දින සවස්වරුවේ ආරංචි වුනු විදියට නැවතත් වාහන සදහා බදු වැඩිවන ලකුණු පෙනේ. මෙය සිදුකරන්නට සැරසෙන්නේ කලින් අයවැයෙන් සදහන් කල UNIT එකකට ; (1CC = 1750 CC ) අයවෙන බදු නැවත සංශෝදනය කිරීමට ලක්කරනු ලබයි. එනම් ඉදිරියේදී FOB මත අයකළ බදු වෙනුවට UNIT එකකට අය වෙන ලෙස බදු වැඩිකිරීමකට ලක් කරයි. 1000CC වලට වඩා අඩු සියලුම CAR දැනට පවතින බදු වලට වඩා අඩු බදු මුදලක් අයකිරීමට නියමිතයි 1000CC වලට වැඩ වැඩි 1500CC වලට අඩු වාහන සදහා 1CC = 1750 LKR අයකිරීමට නියමිතයි. 1500CC සිට 2000CC දක්වා ඉතා විශාල මුදලක් 1CC සදහා ගෙවීමට සිදුවන අතර උදාහරණයක් ලෙස දැනට 2016 PRIUS රථයක් සදහා දැනට යාවෙන බදු මුදල ලෙස LKR 3,514 000.00 වෙනුවට ආසන්නව LKR 4,500,000.00 අසන්න මුදලක් බදු වශයෙන් ගෙවීමට සිදුවේ. අනේමන්දා මොනවා වෙනවද කියලා. මටත් ආරංචිවුනු ගමන් දැම්මේ. යහපාලනයේ සැබෑ වෙනස. !!! [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom