BREAKING NEWS : 4 Russian Warships Launch Missiles on ISIS in Syria, Official says

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෝවියට් රුසියාවට ඇමරිකාව කෙලවලා ඉවර වුනාට පස්සේ රුසියානු ෆෙඩරේෂන් එක කටයි *කයි වහගෙන තමන් ගේ යුධ තාක්ෂණය දියුණු කර ගත්තා....
    පුට්න් ගේම ඉවර කරයි, අනපේක්ෂිත දෙයක් සිදු නොවුනොත්. ඔහු-පුටින් කියන්නේ හිටපු කේජීබී අධ්‍යක්ෂවරයා. ඔහු නොකරන යුද්ධය බල්ලන් ගේ *කේ එල්ලන් ද කොල්ලනි. ඔහු බය නෑ. ඔහු ඔහුට අවහ්‍ය ඉලක්කය සපුරා ගනී. may Hearn protect Putin!!
    අපේ යුද්ධය යන වෙලාවේ ඇරා සහ කතුෂ්කා රෙඩ් රොකට් සැපයූවේ ඔහු ගේ මැදිහත්වීමෙන්. ඔහු ජාතීන් ගේ ස්වාධීනත්වය සළකන කෙනෙක්.....
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සෝවියට් රුසියාවට ඇමරිකාව කෙලවලා ඉවර වුනාට පස්සේ රුසියානු ෆෙඩරේෂන් එක කටයි *කයි වහගෙන තමන් ගේ යුධ තාක්ෂණය දියුණු කර ගත්තා....
    පුට්න් ගේම ඉවර කරයි, අනපේක්ෂිත දෙයක් සිදු නොවුනොත්. ඔහු-පුටින් කියන්නේ හිටපු කේජීබී අධ්‍යක්ෂවරයා. ඔහු නොකරන යුද්ධය බල්ලන් ගේ *කේ එල්ලන් ද කොල්ලනි. ඔහු බය නෑ. ඔහු ඔහුට අවහ්‍ය ඉලක්කය සපුරා ගනී. may Hearn protect Putin!!
    අපේ යුද්ධය යන වෙලාවේ ඇරා සහ කතුෂ්කා රෙඩ් රොකට් සැපයූවේ ඔහු ගේ මැදිහත්වීමෙන්. ඔහු ජාතීන් ගේ ස්වාධීනත්වය සළකන කෙනෙක්.....

    :yes::yes::cool::cool:

    2400b5.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mokakda ISIS ekka russia wala thiyana mala ? :D
    මල....අමෙරිකානු ආධිපත්‍යයට ඍජුව අභියෝග කරන නායකයා සිරියාවේ බෂාර් අල්-අසාද්. ඔහු වෙනුවෙන් රුසියාව පෙනී ඉන්නවා. ඔහුට අභියෝග කරන සියළු ආකාරයේ සංවිධාන රුසියාව සමතලා කරනවා...
    මේ සියළු දේ දුවන්නේ බලශක්තිය මත. අමෙරිකාව මැදපෙරදිග ලාබ තෙල් වලින් දුවන්නේ. ඒකටයි ඔවුන් මැදපෙරදිග අස්ථාවර කරන්නේ. පුටින්ට ඕන ඒ අස්ථාවරත්වය නැති කරලා බලශක්තිය කියන මුඛ්‍ය කාරනය මත මීළග ලෝක බලවතා නිර්මාණය වීමේ ශක්‍යතාවය හීන කරන්න.

    ලෝකයේ තෙල් සම්පත මීළග වසර 80-100 දකවා පමණයි. අමෙරිකාව ඔවුන් ගේ බිම්වල තෙල් කනින්නේ ඉතාම අල්ප ලෙස. ඔවුන් දන්නවා බල ශක්තිය ප්‍රභව පාලනය කරනු ලබන්නා මීළගට ගොඩ නැගෙන ලෝකය පාලනය කරනු ලබන බව.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ane manda ban. meken wenne 3rd world war ena eka :shocked:

    man hithanne na ban ratawal dekak athra prashnayak neme ne. un moolikawama ISIS ekata ne gahanne. ISIS kiyanne thrastha sanwidanayak witharane. Kotinta gahuwa wage thama.ekame de ISIS eka kotinta wada deyak kala.but end result eka dekenma ekama wei, peace! :)
     

    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Every Body Forget Afganistan the Grave yard of Werstern powers and Eastern alike.British defeated, Soviet Union collapsed due to war, so did American finanical crisis after 9/11. War never brings wealth to normal people since consumption is decimated. World economy shrinks. Only people who lend to war machines like Jewish Rothchild's family becomes rich. They are worth more than 500 trillion dollars. They are not in forbes list because they are a unified family. Russian war in syria shows that Assad is defeated. Their allies Hezbollah cannot do much due to size of Syria. Even with Iran and Russian help Assad will be defeated and Syrian currency will fall.

    Russia is wasting money attacking FSA. If it is ISIS they too will be defeated. ISIS killing Sunnis, Shia, etc. ISIS is common enemy to all. FSA is the common fork in Syria. Unless you have a big army no one can win in Syria. Those who can win war in Syria are Turkey or Saudi Arabia or Egypt they have one of the largest army in the world with wepons that cannot be matched. Even Isreal only has nuclear wepon but not have the size to invade a country like syria where every household has a gun.

    After the collapse of Syria the next target is Egypt . Egypt will collapse likes of Iraq and Syria. Army can never rule over civillian for too long. After fall of dictators of these countries. World economy will shift to Asia. People will leave Western countries due to fall of paper money. India will the wealthly nation compared to any part of the world. India will be due to its appetite for Gold jewellery.

     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    mokakda ISIS ekka russia wala thiyana mala ? :D
    isis kiyanavane mulu world ekama islamiya Rajyak karanava kiyala. Oyavage aya athithaye hitiya. Hitler, Gadapi, Musolini vage Modain. Ikmaninma a ayava islamiya Rajyata[Kanattha=Svargaya , according to islam] yavva. Russia hadanneth isis lath ikmanata islamiya Rajyata [Kanatthata] yavanna.