ගෙදර ඉන්න බල්ලට චන්දෙ දුන්නනං ඊට වඩා සැපයි![]()
උබල මෙච්චරකල් චන්දේ දුන්නෙ බල්ලන්ට තමා

Last edited:
ගෙදර ඉන්න බල්ලට චන්දෙ දුන්නනං ඊට වඩා සැපයි![]()

දේශපාලකයන් පටිට ගොන් වු විට ජන්දය දෙන්නන් බුරැවන්ටත් අන්තය
reddak kiyanna epa.chennai walata wada colombo hodai bt chennai 10 athule na.wall balla thopi godayek kiyala hodatama dannawa.gewal kadala dena 1 podi gewal wala inna ewunta wasi loku gewal wala inna unta awasi thoge mulu idama wikunuwath oheta col 07 wala perches 10k ganna puluwanda kalakanniදැන් තියෙන්නේ කොළඹ තමා ඔය මුඩුක්කු වල ඉන්න පාරවල් අයිනේ ඉන්න අයව ඉවත් කරන්න ඔනා... රට හදන්න ....
අපේ රට අනිත් රටවල් වගේ හොද රටක් කරන්න නම් ඒ වැඩේ කරන්න ඔනා....
කොළඹ මුළු ලොකෙන්ම ජාරාම නගරවලින් 10 අතරේ තියෙන්නේ... එකට හෙතුව මේ මුඩුක්කුයි පාරවල් අයින් වල ගෙවල් හදන් ඉන්න නිසායි......
එවා ඉවත් කරලා මහාපාරට දානවා වගෙ කතාව.... එම කරන්නෙ නැහැනේ ගෙවල් දෙනවනේ....
මේ අන්ඩුව නෙමේ මොන අන්ඩුව අවත් ඒ දේ කරන්න ඔනා හෙතුවා රට හදන්න ඔනානම් අනාගත පරපුරට රට බාරදෙනවානම්.....
ඉන්දියාව තව වසර 50කින බලවත්ම රාජ්ය වෙනවලු එම නොවුනත් එම හරි කියනවානේ නිකන් හරි... අඩු තරමේ ඒමවත් කියන්න තරම් අපේ රටේ දියුණුවක් නැති නිසානේ....
RED REPUTATION දෙනවා ගොඩක් අය මන් කිවේ මේ අන්ඩුව පැත්තට කත කරලා නෙමේ.... කෞරු අවත් කමක් නැහැ අපේ සින්හලයෙක්නේ එන්නේ....
එකට ජාති බේද ගවනවා කිලා කියන්න එප්පා...
මන් කියන්නේ මේ සෙරම එකතු වෙලා අනගත් පරපුරට රට හදන්න කිලයි....
මේ කාලකන්නි දෙශපලනය නිසා අපි හැම කෙනාම ඇන කොටා ගන්නවා... හොද යාළුවො තරහා වෙනවා සමහර හොද යාළුවෝ වගේ හිටිය අය අද හිරේ මේ සෙරටම මුල දේශපාලනේ තමා....
මේ රටේ මොන ආන්ඩුව ගත්තත් මේ රට හැදුවොත් ඇති....