Breaking News!! another racing car found on kirulapona

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    මෙහෙම යනකොට මගේ ත්‍රිවිල් එකත් උස්සාවිද දන්නේ නැ රේස් පදින ලම්බෝගිනි කියල..
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ආරක්ෂක ලේකම්ගෙන් නිදහසට කරුණු අසයි
    2015 ජනවාරි මස 22 17:02:10 | . ගෝඨාභය රාජපක්ෂ මහතා රැකීම සඳහා ආරක්ෂක ලේකම් හා හමුදා මාධ්‍ය ප්‍රකාශක මතබේදකාරී එම බැංකු ගිණුම ගැන අදහස් දක්වා ඇති බව පෙනේ යැයිද රටේ මුදල් ප්‍රතිපත්තිය ගැන හමුදා මාධ්‍ය ප්‍රකාශකට තේරුමක් නැතැයිද දොස්තර සේනාරත්න පවසයි.
    රටේ දැනට යුද්ධයක් නැති නිසා ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් ඉවත් කිරීම ගැන ඇමැති මණ්ඩලයේ සැලකිල්ල යොමුවී ඇතැයිද ඔහු කීවේය.
    ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ නමට නොව ආරක්ෂක අමාත්‍යංශයේ නමටවත් ගිණුමක් පවත්වා ගෙන මුදල් තැන්පත් කළ නොහැකි යැයි දොස්තර රාජිත සේනාරත්න මහතා අද (22) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
    ඔන්න තොපේ යහපාලනේ ගොඨාභය සල්ලි ගැහුවේ නෑ කියලා දැන් ඉන්න තමන්ගේම ආරක්ෂක ලේකම් කියනකොට නිදහසට කරුණු අහනවා හමුදා මාද්‍ය ප්‍රකාශකව අයින් කරනවා මේකද හුකේ යහපාලනේ :rofl:
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මම හදන්න කියලා මිනිකූපර් කටුවක් ගෙනත් තියනවා ඕක ටෙන්ට් රෙද්දකින් වහලා තියෙන්නෙ. පහුගිය ටිකේම අහල පහල එකෙක් එබි එබි බල බල යනවා.. මල රෙද්දක් වෙයිද දන්නෙ නෑ :D
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මම හදන්න කියලා මිනිකූපර් කටුවක් ගෙනත් තියනවා ඕක ටෙන්ට් රෙද්දකින් වහලා තියෙන්නෙ. පහුගිය ටිකේම අහල පහල එකෙක් එබි එබි බල බල යනවා.. මල රෙද්දක් වෙයිද දන්නෙ නෑ :D


    රෙද්ද උස්සල පෙන්නපන් එබෙන එවුන්ට.....
    :P:P:P