Breaking NEWS - Canada just changed the immigration rules. Tougher time for people already moved there and reduce working visa and settlement visas

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,692
    23,335
    113
    ඕවට tough කරාට වැඩක් නෑ ඔය රටවල් වලින් අපිව ගන්නෙ අපි පව් කියල හිතල නෙමේ උන්ගෙ workforce එක නැති හින්ද. කොච්චර tough කරත් ගන්නම වෙනව අන්තිමට.