Breaking News - CBK with SF

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
oya wagema matath ahemai....habai SF ge paththen baluwoth chanda godak....nidahas paksaye chanda....pawena chanda newi...onna oka thama thiyana wenasa

Mun Okkoma gembo..wagei ban....mewa balan indala..apei beli wala pota wal yana eka thama wennei... Jan 25 wenida wenakan meiwa gana comment nodi inna tharamata hondai (Moko mei yana widihata SF -> SLFP gihin MR -> UNP ekata maru unoth... Baduma thama mahajanathawata).:baffled:
 

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක

1.fuck.gif
1.fuck.gif
1.fuck.gif
1.fuck.gif
1.fuck.gif
1.fuck.gif
1.fuck.gif
1.fuck.gif
1.fuck.gif
1.fuck.gif




Onna Mama kisima deshapalana Pakshekata support karanne ne..:no::no:.Meka Jock ekak widhihata damme.......
:lol::lol:
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
ow bung...attanagalle,nittambuwa,gampaha evunta hora golle waluwe kokiya aawath chande denawa....

ගම්පහ ඉන්න උං ගැන ඔච්චරටම සිරාවට හිතං ඉන්න එපා ගම්පහින් ජෙප්පොංටත් චන්ද ගියා ගොඩාක් මහින්ද පළවෙනි පාර ඉල්ලද්දී ඔය නාකි ඉලව්ව රටට කරපු හරියෙන් වැඩි හරියක් දැන් එලියට ගිහින් තියෙන්නේ දෙනවා නම් සරත්ට දෙන්න හිටපු අයත් චන්දරිකා ආපු නිසා නොදී ඉන්න හැඩක් තියෙන්නේ :lol: ගම්පහ මිනිස්සු ඔය හිතනතරං මෝඩ හැත්තක් නෙමේ කොහෙවත් ඉදං ආපු රට කාපු ගෑනියෙක් නිසා චන්දෙ දෙන්න -- කැඩෙන එක නම් වෙයි මේ ගැන සරත්ට මීට වඩා හිතන්න තිබ්බා

හොරගොල්ලේ වලව්ව දැන් සරත්ගේ පැත්තේ ද? එතෝට ඒක පවුල් සමාගමක් නෙමේ ද? :rofl: හොරගොල්ලේ පවුලෙන් රට හැදුව 2නෙක් 1ක් රට අර දෙන්න හදපු ඒවත් මකල තවත් ගූ පොයින්ට් එකකට රට ඇදං ගියා
සාම කිරිල්ලී ආයි ඇවිල්ලා!