Breaking news - Claims former Sri Lankan government may have colluded with Easter Sunday bombers

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,274
    1
    59,281
    113
    Kaduwela
    @2osama right now

    Cat-Sad.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඒයි @visalbro බයියෝ මෙන්න ඕසි තම්බිලා උඹේ රාජපක්ෂ පවුලට මොනාද කියනවා...:lol:


    ඊශ්‍රායලේ තමයි මේ කාලකන්නින්ට හරියන බෙහෙත් දෙන්නෙ

    මේවා ලංකාවෙ උන්ට තාම උනේ නැහැ.
    තාම ඉන්නෙ සමගියයි මහින්ද බෝම්බ ගැස්ස්වුවයි මහින්ද තමා ජාතිවාදෙ ඇවිස්සුවෙ කියලා ගිරව් වගේ කෑගහන මෝඩ සිංහලු. මේවා ඔක්කොම උන්ගෙ ප්ලෑන් වෙන්න පුලුවන්. අපේ ගොම් හැත්තත් හැමතැනම අදිනවා
     
    • Like
    Reactions: RealityOfX

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,627
    8,306
    113
    මැරුණ මිනිස්සු ගෙවල් වල හිටියා නම් ජීවිත ඔක්කොම බේරෙනවා. 😡

    මැරුණ මිනිස්සු තමා වග කියන්න ඕන හැම දේටම.
     
    • Sad
    Reactions: imhotep