Breaking News!- Galaxy Note 9 catches fire inside a woman’s purse

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හිගන ගෑණියෙක් සල්ලි කඩාගන්න කරපු වැඩක්.කෝ එහෙනම් අනිත් උන්ගේත් පුපුරන්න එපැයි.අනික මම හොදට බලලා තියෙනවා note වල අවුල් එන්නේ අයිෆෝන් අලුත් එක රිලීස් කරාට පස්සේ.මට නම් samsung පෙන්නන්න බැහැ ඒත් ඇත්ත කිව්වේ.