Breaking News: Import ban to be presented to the Cabinet tomorrow

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    Payoneer to commercial Bank rateඑක අද දුන්නේ රු 220/=
    Screenshot 2022-03-08 174035.jpg
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    UPDATE:

    අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ආනයනය කිරීම සීමා කරමින් නිකුත් කිරීමට නියමිත රෙගුලාසි ඇතුළත් කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.


    Hiru