Breaking News: Indonesia tsunami warning issued

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    ඒක අත් හදාබැලීමක්ද එතකොට?
    වෙන්න පුලුවන් මම නම් හිතන්නේ ඒහෙමයි :confused: අත්වැරදීමක් ව‌ෙන්නත් පුලුවන්
     
    • Wow
    Reactions: NRTG

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,286
    41,046
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    A major earthquake with a preliminary magnitude of 7.9 has struck the Banda Sea off the coast of Indonesia and East Timor, with shaking felt as far away as Australia, seismologists and residents say. Tsunami warnings have been issued.

    UPDATE:

    Indonesia’s seismological agency BMKG put the preliminary magnitude at 7.9, while the U.S. Geological Survey (USGS) put it lower, at 7.6. It struck about 95 kilometers below the seabed, which is relatively deep.
    Muslim jarawane- merena taramata wasi.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,070
    1
    50,384
    113
    ප*යාගල
    sorry.com
    oya wage news ekak awama galla matara patte ewun me welawata nidaganne kohomada bung
    2004 සුනාමි එද්දි මම 5 . මම ඉන්න ඒරිය එකට කිසිම අවුලක් උනේ නැ. කන්දක් උඩ නිසා. අපෙ නැදැයො නම් සෙට් එකක් හේදිලාම ගියා අම්බලන්ගොඩ පැත්තේ.
    2006 වගෙ තම කැ$ම සිද්දියක් උනේ මට. ඒ කාලෙ එ පැත්තෙ මිනිස්සු ආයෙ එනො කිය කිය නිතරම දුවනවා. සුනාමි සිග්නල් සෙට් කරල තිබුනට වැඩක් නැ මොකෙක් හරි අපතයෙක් දිව්ව ගමන් ඔක්කොම දුවන්වා.

    මමත් නැ කෙනෙක් ගෙ ගෙදර නතර වෙලා හිටියෙ නිකම් ගිය වෙලවක. අම්මට හුඩු මහ රැ 1 ට විතර අහැරුන සෙරම උන් දුවන්න ලැස්ති වෙන්ව කියහන්කෝ. මට ගූ ගියෙ නැතු ටික විතරයි. ටීවි සෙට්ස් ඔක්කොම සිවිලිමෙ දාල.බාල්ක වල ලෑලි දාල හාල් ගෝනි එහෙම දාන්ව. කොහොමහරි මාත් ඇදන් ඉදපු හම්පඩ ටි ශර්ට් එක පිටීන්ම දුවන්න ලස්ති වෙලා හිටියා. ඊට පස්සෙ එලිවෙනකන් ඇහරිලා හිටියෙ දුවන්න බලන්න. රැ දුවපු එවුන් ගිහින් පන්සල් වල න්තර වෙලා උදේට තමා ආයෙ ගෙදර ආවෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    UPDATE 2: Tsunami warnings cancelled
    djl3nqn8_mahinda-rajapaksa-reuters_625x300_14_November_18.jpg
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,994
    113
    උඩරට
    2004 සුනාමි එද්දි මම 5 . මම ඉන්න ඒරිය එකට කිසිම අවුලක් උනේ නැ. කන්දක් උඩ නිසා. අපෙ නැදැයො නම් සෙට් එකක් හේදිලාම ගියා අම්බලන්ගොඩ පැත්තේ.
    2006 වගෙ තම කැ$ම සිද්දියක් උනේ මට. ඒ කාලෙ එ පැත්තෙ මිනිස්සු ආයෙ එනො කිය කිය නිතරම දුවනවා. සුනාමි සිග්නල් සෙට් කරල තිබුනට වැඩක් නැ මොකෙක් හරි අපතයෙක් දිව්ව ගමන් ඔක්කොම දුවන්වා.

    මමත් නැ කෙනෙක් ගෙ ගෙදර නතර වෙලා හිටියෙ නිකම් ගිය වෙලවක. අම්මට හුඩු මහ රැ 1 ට විතර අහැරුන සෙරම උන් දුවන්න ලැස්ති වෙන්ව කියහන්කෝ. මට ගූ ගියෙ නැතු ටික විතරයි. ටීවි සෙට්ස් ඔක්කොම සිවිලිමෙ දාල.බාල්ක වල ලෑලි දාල හාල් ගෝනි එහෙම දාන්ව. කොහොමහරි මාත් ඇදන් ඉදපු හම්පඩ ටි ශර්ට් එක පිටීන්ම දුවන්න ලස්ති වෙලා හිටියා. ඊට පස්සෙ එලිවෙනකන් ඇහරිලා හිටියෙ දුවන්න බලන්න. රැ දුවපු එවුන් ගිහින් පන්සල් වල න්තර වෙලා උදේට තමා ආයෙ ගෙදර ආවෙ.
    ambe oi kaluware tsunamiyak eddi hithapan nidan iddi hena gahuwa wage.. worst nightmare hutto
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    @Kalegana negitaan tsunamiyak enwalu
    මෙහෙට වහිනවා කෙළියට යටවෙන්න.

    2006 වගෙ තම කැ$ම සිද්දියක් උනේ මට. ඒ කාලෙ එ පැත්තෙ මිනිස්සු ආයෙ එනො කිය කිය නිතරම දුවනවා. සුනාමි සිග්නල් සෙට් කරල තිබුනට වැඩක් නැ මොකෙක් හරි අපතයෙක් දිව්ව ගමන් ඔක්කොම දුවන්වා.
    මේක සිර සිද්දියක්, මමත් දුවල තියනවා 50 පාරක් විතර ඔය සින් එකට.
    ------ Post added on Jan 10, 2023 at 1:08 AM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    2004 සුනාමි එද්දි මම 5 . මම ඉන්න ඒරිය එකට කිසිම අවුලක් උනේ නැ. කන්දක් උඩ නිසා. අපෙ නැදැයො නම් සෙට් එකක් හේදිලාම ගියා අම්බලන්ගොඩ පැත්තේ.
    2006 වගෙ තම කැ$ම සිද්දියක් උනේ මට. ඒ කාලෙ එ පැත්තෙ මිනිස්සු ආයෙ එනො කිය කිය නිතරම දුවනවා. සුනාමි සිග්නල් සෙට් කරල තිබුනට වැඩක් නැ මොකෙක් හරි අපතයෙක් දිව්ව ගමන් ඔක්කොම දුවන්වා.

    මමත් නැ කෙනෙක් ගෙ ගෙදර නතර වෙලා හිටියෙ නිකම් ගිය වෙලවක. අම්මට හුඩු මහ රැ 1 ට විතර අහැරුන සෙරම උන් දුවන්න ලැස්ති වෙන්ව කියහන්කෝ. මට ගූ ගියෙ නැතු ටික විතරයි. ටීවි සෙට්ස් ඔක්කොම සිවිලිමෙ දාල.බාල්ක වල ලෑලි දාල හාල් ගෝනි එහෙම දාන්ව. කොහොමහරි මාත් ඇදන් ඉදපු හම්පඩ ටි ශර්ට් එක පිටීන්ම දුවන්න ලස්ති වෙලා හිටියා. ඊට පස්සෙ එලිවෙනකන් ඇහරිලා හිටියෙ දුවන්න බලන්න. රැ දුවපු එවුන් ගිහින් පන්සල් වල න්තර වෙලා උදේට තමා ආයෙ ගෙදර ආවෙ.
    සුනාමි සිග්නල් දැන් මේවා වැඩ කරනවාද දන්නාහ ? ඉස්සර වගේ මේවාට පුහුණු වීම් තියනවාද??

    ඉස්සරාට අපේ වුන් මැරෙන්නේ තඩි ට්‍රොනදොවක් ඇවිත් නැත්නම් භුමි කම්පාවක් ඇවිත් බිල්ඩිම් වලට ම හිර වෙලා ? නැත්නම් බු තැටි ලග නැහැ කියලා හිනාඅ වෙයි හැබැයි එන්න කලින් මොනාද කරන්න ඕනේ දැනුවත් කරලා තිබ්බොත් හොදයි නාය යනකොට මොකද්ද කරන්න ඕනේ කියනවා වගේ
     
    • Like
    Reactions: NRTG