Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BREAKING NEWS : ISIS Attack Philippines .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිලිපීනයම මර භියෙන් - අයි එස් ත්රස්තයෝ පිලීපීන නගරයක් ආක්‍රමණය කරයි.....

[YOUTUBE]1cEYL7ikA7o[/YOUTUBE]

ISIS සංවිධානයට සහය දක්වන Maute හෙවත් Islamic State of Lanao සංවිධානය පිලිපීනයේ මරාවි නගරයේ බලය අත්පත් කරගැනීමේ උත්සහක නිරත වන බව වාර්තාවනවා.

සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් පවසන්නේ අයි එස් ත්‍රස්තයින් ආකාරයට හැඳ පැළඳගෙන සිටි මෙම තුවක්කුකරුවන් නිවෙස් වලට හා රජයේ දේපළ වලට වෙඩි තබමින් සිටින බවයි.

ඔවුන් මරාවි නගරයේ කඩ සාප්පු, පාසල් ආදී ගොඩනැගිලි බොහොමයකට ගිනි තබා තිබෙනවා.එමෙන්ම අදාළ ස්ථානන්හි අයි එස් ධජයද ඔසවා තිබෙන බව වාර්තාවනවා.

එරට රජයේ හමුදාව හා පොලීසිය ත්‍රස්තයින් සමගින් දරුණු වෙඩි හුවමාරුවක නිරත වන බවත්,භීතියෙන් තැතිගෙන සිටින නගරවාසීන්ට නිවෙස් වලින් පිටතට නොයන ලෙස උපදෙස් ලැබී ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

මේ නිසා මරාවි නගරය අයත් මින්දානෝ පලාතට හදිසි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ කිසිවක් පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා නොවන බව විදෙස් මාධ්‍ය පවසනවා.

සමාජ මාධ්‍ය වලින් වාර්තා වන ආකාරයට මරාවි බන්ධනාගාරය අත්පත් කරගත් ත්රස්තයන් එහි රැඳවියන් නිදහස් කර තිබෙනවා.එමෙන්ම හමුදා නිළධාරීන් දෙදෙනෙකු හා ගිලන් රථ රියදුරන් දෙදෙනෙකු මියගොස් ඇති බවත්, මරාවි රෝහලේ සේවකයන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන ඇති බවත් වාර්තාවනවා.

[QUOTE="yosh371, post: 21680104, member: 329295"] [CENTER][SIZE="5"][B][COLOR="Red"]පිලිපීනයම මර භියෙන් - අයි එස් ත්රස්තයෝ පිලීපීන නගරයක් ආක්‍රමණය කරයි.....[/COLOR][/B][/SIZE] [YOUTUBE]1cEYL7ikA7o[/YOUTUBE] [SIZE="3"][B]ISIS සංවිධානයට සහය දක්වන Maute හෙවත් Islamic State of Lanao සංවිධානය පිලිපීනයේ මරාවි නගරයේ බලය අත්පත් කරගැනීමේ උත්සහක නිරත වන බව වාර්තාවනවා. සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් පවසන්නේ අයි එස් ත්‍රස්තයින් ආකාරයට හැඳ පැළඳගෙන සිටි මෙම තුවක්කුකරුවන් නිවෙස් වලට හා රජයේ දේපළ වලට වෙඩි තබමින් සිටින බවයි. ඔවුන් මරාවි නගරයේ කඩ සාප්පු, පාසල් ආදී ගොඩනැගිලි බොහොමයකට ගිනි තබා තිබෙනවා.එමෙන්ම අදාළ ස්ථානන්හි අයි එස් ධජයද ඔසවා තිබෙන බව වාර්තාවනවා. එරට රජයේ හමුදාව හා පොලීසිය ත්‍රස්තයින් සමගින් දරුණු වෙඩි හුවමාරුවක නිරත වන බවත්,භීතියෙන් තැතිගෙන සිටින නගරවාසීන්ට නිවෙස් වලින් පිටතට නොයන ලෙස උපදෙස් ලැබී ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා. මේ නිසා මරාවි නගරය අයත් මින්දානෝ පලාතට හදිසි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. කෙසේ වෙතත් මේ කිසිවක් පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා නොවන බව විදෙස් මාධ්‍ය පවසනවා. සමාජ මාධ්‍ය වලින් වාර්තා වන ආකාරයට මරාවි බන්ධනාගාරය අත්පත් කරගත් ත්රස්තයන් එහි රැඳවියන් නිදහස් කර තිබෙනවා.එමෙන්ම හමුදා නිළධාරීන් දෙදෙනෙකු හා ගිලන් රථ රියදුරන් දෙදෙනෙකු මියගොස් ඇති බවත්, මරාවි රෝහලේ සේවකයන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන ඇති බවත් වාර්තාවනවා.[/B][/SIZE] [IMG]http://nethgossip.lk//public/images/praneth1/346457/5555555555/18620340_648292822047645_7398784728515219649_n.jpg[/IMG] [IMG]http://nethgossip.lk//public/images/praneth1/346457/5555555555/20170523-marawi-city-jail-fire_101AEC86C80643218955D24DDCDBC714.jpg[/IMG] [IMG]http://nethgossip.lk//public/images/praneth1/346457/5555555555/marawi-city-attack-isis-maute-may-23-2017-007.jpg[/IMG] [IMG]http://nethgossip.lk//public/images/praneth1/346457/5555555555/18581939_648298775380383_152407916252194997_n.jpg[/IMG] [IMG]http://nethgossip.lk//public/images/praneth1/346457/5555555555/marawi-city-attack-isis-maute-may-23-2017-005.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom