Breaking news Latest : Exclusive to Ela Kiri

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,016
    113
    Kuwait-Galle
    newum.png
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    ponsi rajata gewal nadda yako hotel wala inna....okage hoda planak oka...moda miya...ayith kanna hadanne,...mee para nam iwarayak wennama kai wage
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    cinay.jpg


    අනුර - මෙච්චර වටිනා කියන රටට වැඩක් කරපු මනුස්සයට මෙහෙම උනේ අපි නිසානේ...


    රනිල් - අපරාදේ... මම කිව්වනේ මමම ඉල්ලන්නම් කියල කෝ උඹලට සරත්ව ලොකු උනානේ දැන් බලපන් උන දේ.. හූ.... හූ.... ඇතිද උඹලට.. හූ.....

    රවුෆ් - දැන් ඉතින් අනිත් පැත්තට හේත්තු වෙන්න තමා තියනවා...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: maruu lolzzz
     

    buddhi9077

    Member
    Jan 25, 2007
    3,411
    81
    0
    **********
    yakooo munam saba desha drohiyek kiyala wadak na...me internationnal media welata kiyana katha balapan koo..thaman ge rata neda meka...katha kerala wadak na...