Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
BREAKING NEWS : LONDON SAKWITHI
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝටි 175 පොන්සි වංචාව

ලක් සක්විත්තෝ ලන්ඩනයේදී ඉන ඉහ අතගාති

විභව පොන්සේකා

ලන්ඩන් නුවර › ලාංකිකයන් ඇතුළු සිය දෙනකුට වඩා තැන්පත්කරුවනට කෙටි කාලීන තැන්පතු සඳහා සියයට 48 ක් දක්වා පොලිය දෙන බව කියමින් හය දෙනකුගේ කල්ලියක් පවුම් කෝටියක් හෙවත් රුපියල් කෝටි 175 ක් වංචා කළ අයුරු ලන්ඩනයේ සවුත්වෝක් අධිකරණයේ විනිසුරු ඇන්තනි පිට්ස් ඉදිරියේ දී සඳහන් විය.

zපොන්සිZ වංචාව නමින් හැඳින්වෙන මේ වංචාවට අසුවී ගේ දොර හා සිය ඉතිරිකිරීම් අහිමි වූ අය ද වෙති. අපරාධ මගින් උපයන කළු සල්ලි නීත්‍යනුකූල මුදල් බවට පත් කැරගැනීමේ ජාවාරමේ මහා මොළකාරයා විභව පොන්සේකා (41) නම් › ලාංකිකයෙකි. වංචා චෝදනා මාලාවකට වැරදිකරුවූ ඔහුට ගිය වසරේ අටවසරක සිරදඩුවමක් නියම විය. මේ වංචාවේ තවත් මූලිකයකු වන ඇමෙරිකා ජාතික ජෝන් නාපෝලි (51) බදාදා (26) ලන්ඩන් අධිකරණය හමුවේ පැවසුයේ වංචා කළ මුදල් ගෙවන බවයි. හිර දඩුවමෙන් බේරීමේ අවසන් උත්සාහය එය බව පැවසේ.

පොන්සේකා ඔහුගේ ලාංකික මිතුරන් ද, ඒ මිතුරන්ගේ මිතුරන් ද මේ ජාවාරමට හවුල් කර ගැනීම සඳහා කුමාර ජීවිතයක් ගත කළ බවත් බටහිර ලන්ඩනයේ හන්ස්ලෝහි ස්ප්‍රිං ග්‍රෝව් ක්‍රෙසන්ට්හි පවුම් සොළොස් ලඬයක් හෙවත් රුපියල් විසි අට කෝටියක් වටිනා මහා මන්දිරයක ජීවත්වෙමින් ලොව ඉස්තරම්ම ඇඳුම් පැළැඳුම් හා රන් අබරණ පළදිමින්, අති සුඛෝපභෝගී එතෙර නිවාඩු ගතකරමින්, එවැනිම සුඛෝපභෝගී මෝටර් රථ කුලියට ගෙන ගමන් බිමන් ගිය බවත් උසාවියේ දී කියැවි‚.

ජෝන් ජේම්ස් / ජෝන් නාපෝලි

මේ ජාවාරමට හවුල් වූ ජෝන් ප්‍රැන්සිස් නාපෝලි, ජෝන් ඒබ්‍රහම් ෙජ්මිස් හා මුස්ටාක් අහමඩ් කළු සල්ලි තැන්පත් කිරීම සඳහා එතෙර බැංකු ගිණුම් ජාලයක් සැකැසී යැයිද කියති.

ලන්ඩනයේ කිංස්බරියේ සමන්ත කෝරලගේ (38) මිඩ්ල්සෙක්ස්හි අයිකන්හැම්හි උපුල් ද සොයිසා (60) අනවසර තැන්පතු එකතු කළැයි වැරැදිකරුවෝ වූහ. ඔවුනට එරෙහි දඩුවම් සිකුරාදා (28) අද පැනැවීමට නියමිතය.

Source: Lankadeepa.lk

[QUOTE="mudrana, post: 9308769, member: 17378"] [SIZE="5"]කෝටි 175 පොන්සි වංචාව ලක් සක්විත්තෝ ලන්ඩනයේදී ඉන ඉහ අතගාති [IMG]http://www.lankadeepa.lk/2011/01/27/images/fonseka.jpg[/IMG] විභව පොන්සේකා ලන්ඩන් නුවර › ලාංකිකයන් ඇතුළු සිය දෙනකුට වඩා තැන්පත්කරුවනට කෙටි කාලීන තැන්පතු සඳහා සියයට 48 ක් දක්වා පොලිය දෙන බව කියමින් හය දෙනකුගේ කල්ලියක් පවුම් කෝටියක් හෙවත් රුපියල් කෝටි 175 ක් වංචා කළ අයුරු ලන්ඩනයේ සවුත්වෝක් අධිකරණයේ විනිසුරු ඇන්තනි පිට්ස් ඉදිරියේ දී සඳහන් විය. zපොන්සිZ වංචාව නමින් හැඳින්වෙන මේ වංචාවට අසුවී ගේ දොර හා සිය ඉතිරිකිරීම් අහිමි වූ අය ද වෙති. අපරාධ මගින් උපයන කළු සල්ලි නීත්‍යනුකූල මුදල් බවට පත් කැරගැනීමේ ජාවාරමේ මහා මොළකාරයා විභව පොන්සේකා (41) නම් › ලාංකිකයෙකි. වංචා චෝදනා මාලාවකට වැරදිකරුවූ ඔහුට ගිය වසරේ අටවසරක සිරදඩුවමක් නියම විය. මේ වංචාවේ තවත් මූලිකයකු වන ඇමෙරිකා ජාතික ජෝන් නාපෝලි (51) බදාදා (26) ලන්ඩන් අධිකරණය හමුවේ පැවසුයේ වංචා කළ මුදල් ගෙවන බවයි. හිර දඩුවමෙන් බේරීමේ අවසන් උත්සාහය එය බව පැවසේ. පොන්සේකා ඔහුගේ ලාංකික මිතුරන් ද, ඒ මිතුරන්ගේ මිතුරන් ද මේ ජාවාරමට හවුල් කර ගැනීම සඳහා කුමාර ජීවිතයක් ගත කළ බවත් බටහිර ලන්ඩනයේ හන්ස්ලෝහි ස්ප්‍රිං ග්‍රෝව් ක්‍රෙසන්ට්හි පවුම් සොළොස් ලඬයක් හෙවත් රුපියල් විසි අට කෝටියක් වටිනා මහා මන්දිරයක ජීවත්වෙමින් ලොව ඉස්තරම්ම ඇඳුම් පැළැඳුම් හා රන් අබරණ පළදිමින්, අති සුඛෝපභෝගී එතෙර නිවාඩු ගතකරමින්, එවැනිම සුඛෝපභෝගී මෝටර් රථ කුලියට ගෙන ගමන් බිමන් ගිය බවත් උසාවියේ දී කියැවි‚. [IMG]http://www.lankadeepa.lk/2011/01/27/images/jamesnapoli.jpg[/IMG] ජෝන් ජේම්ස් / ජෝන් නාපෝලි මේ ජාවාරමට හවුල් වූ ජෝන් ප්‍රැන්සිස් නාපෝලි, ජෝන් ඒබ්‍රහම් ෙජ්මිස් හා මුස්ටාක් අහමඩ් කළු සල්ලි තැන්පත් කිරීම සඳහා එතෙර බැංකු ගිණුම් ජාලයක් සැකැසී යැයිද කියති. ලන්ඩනයේ කිංස්බරියේ සමන්ත කෝරලගේ (38) මිඩ්ල්සෙක්ස්හි අයිකන්හැම්හි උපුල් ද සොයිසා (60) අනවසර තැන්පතු එකතු කළැයි වැරැදිකරුවෝ වූහ. ඔවුනට එරෙහි දඩුවම් සිකුරාදා (28) අද පැනැවීමට නියමිතය.[/SIZE] Source: Lankadeepa.lk [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom