Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
BREAKING NEWS - MALAYSIAN BOEING CRASHED
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඩා වැටුණු යානයේ ශ්‍රී ලාංකිකයන් නොමැති බව විදෙස් අමාත්‍යංශය කියයි

(කොළඹ, ලංකාපුවත්) – මගීන් 295 දෙනෙකු සමගින් විනාශයට පත්වූ මැලේසියානු ගුවන් යානයේ ශ්‍රී ලාංකිකයින් සිටීද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ඒ පිළිබද මැලේසියාවේ ශී‍්‍ර ලංකා තානාපතිකාර්යාලය දැනුවත් කර ඇති බවයි.

මඟීන් 295ක් සහිත මැලේසියානු ගුවන් සේවයට අයත් යානයක් යුක්රේනයේ රුසියානු දේශසීමාවට ආසන්නයේ දී ඊයේ(17) කඩා වැටුනේ යළිත් මුළු ලෝකයේම අවධානය මැලේසියානු ගුවන් සේවාව දෙසට යොමු කරමින්ය.

එම යානයේ ගමන් ගත් මගීන් 41දෙනෙකුගේ අනන්යතාවහෙළිකර ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර තිබේ. දැනට සිදුකර ඇති පරීක්ෂණවලටඅනුව යානයේ ගමන් ගත් 154 දෙනෙකු නෙදර්ලන්ත ජාතිකයින්ය. 43 දෙනෙකු මැලේසියානු ජාතිකයන් වන අතර තවත් 27දෙනෙකු ඔස්ටේ්රලියානු ජාතිකයන් වනවා.ඉන්දුනීසියානු ජාතිකයන් 12දෙනෙකු සහ බි්රතාන්ය ජාතිකයන් 09දෙනෙකුද එහිගමන් කර තිබේ

සෙසු මගීන් ජර්මනිය, බෙල්ජියම, පිලිපීනය සහ කැනඩාව යන රටවලට අයත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එහි සිටි ඇතැම් මගීන් මෙල්බර්න් නුවරපැවැත්වෙන ඒඞ්ස් පිළිබද ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගිවීමට අපේක්ෂාවෙන් පැමිණෙමින් සිටි පිරිසක් බවට ඕස්ටේ්රලියානු බලධාරීන් තහවුරු කර තිබේ.

කෙසේ වෙතත් ඔවුන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්වූ බවට සැලකේ. යානය කඩා වැටෙන විට එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළුමගීන් 298 දෙනෙකු සිටි බවට තහවුරු වී තිබේ.

මේ අතර මැලේසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා, විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ යුක්රේනය යානය බිම හෙළා ඇතිනම් ඊට වගකියයුත්තන් වහා නීතිය හමුවට ගෙනයායුතු බවයි. අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ මේ වසර මලයාසියානුවන්ට ඛේදනීය වසරක් බවයි.

එසේම ගුවන්යානය කඩා වැටී ටික වේලාවකට පසු ඇමරිකානු බැරක් ඔබාමා සහ යුක්රේන ජනාධිපතිවරයා මැලේයාසියානු ජනාධිපතිවරයා සමඟ සාකාච්ඡා පවත්වා ඇත.

ඒජන්සි වාර්තා පවසන්නේ, ගොඩබිම සිට ගුවනට ඒලල කල හැකි මිසයිල ප්‍රහාරයකින් ගුවන් යානය කඩා වැටෙන්නට ඇතැයි ඇමරිකානු බලධාරීන් විශ්වාස කරන බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද(18) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි සාකච්ඡාවක් කැඳවීමට නියමිතය.

[QUOTE="Lewke, post: 16905514, member: 510552"] [SIZE="3"][B]කඩා වැටුණු යානයේ ශ්‍රී ලාංකිකයන් නොමැති බව විදෙස් අමාත්‍යංශය කියයි[/B] (කොළඹ, ලංකාපුවත්) – මගීන් 295 දෙනෙකු සමගින් විනාශයට පත්වූ මැලේසියානු ගුවන් යානයේ ශ්‍රී ලාංකිකයින් සිටීද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ඒ පිළිබද මැලේසියාවේ ශී‍්‍ර ලංකා තානාපතිකාර්යාලය දැනුවත් කර ඇති බවයි. මඟීන් 295ක් සහිත මැලේසියානු ගුවන් සේවයට අයත් යානයක් යුක්රේනයේ රුසියානු දේශසීමාවට ආසන්නයේ දී ඊයේ(17) කඩා වැටුනේ යළිත් මුළු ලෝකයේම අවධානය මැලේසියානු ගුවන් සේවාව දෙසට යොමු කරමින්ය. එම යානයේ ගමන් ගත් මගීන් 41දෙනෙකුගේ අනන්යතාවහෙළිකර ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර තිබේ. දැනට සිදුකර ඇති පරීක්ෂණවලටඅනුව යානයේ ගමන් ගත් 154 දෙනෙකු නෙදර්ලන්ත ජාතිකයින්ය. 43 දෙනෙකු මැලේසියානු ජාතිකයන් වන අතර තවත් 27දෙනෙකු ඔස්ටේ්රලියානු ජාතිකයන් වනවා.ඉන්දුනීසියානු ජාතිකයන් 12දෙනෙකු සහ බි්රතාන්ය ජාතිකයන් 09දෙනෙකුද එහිගමන් කර තිබේ සෙසු මගීන් ජර්මනිය, බෙල්ජියම, පිලිපීනය සහ කැනඩාව යන රටවලට අයත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එහි සිටි ඇතැම් මගීන් මෙල්බර්න් නුවරපැවැත්වෙන ඒඞ්ස් පිළිබද ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගිවීමට අපේක්ෂාවෙන් පැමිණෙමින් සිටි පිරිසක් බවට ඕස්ටේ්රලියානු බලධාරීන් තහවුරු කර තිබේ. කෙසේ වෙතත් ඔවුන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්වූ බවට සැලකේ. යානය කඩා වැටෙන විට එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළුමගීන් 298 දෙනෙකු සිටි බවට තහවුරු වී තිබේ. මේ අතර මැලේසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා, විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ යුක්රේනය යානය බිම හෙළා ඇතිනම් ඊට වගකියයුත්තන් වහා නීතිය හමුවට ගෙනයායුතු බවයි. අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ මේ වසර මලයාසියානුවන්ට ඛේදනීය වසරක් බවයි. එසේම ගුවන්යානය කඩා වැටී ටික වේලාවකට පසු ඇමරිකානු බැරක් ඔබාමා සහ යුක්රේන ජනාධිපතිවරයා මැලේයාසියානු ජනාධිපතිවරයා සමඟ සාකාච්ඡා පවත්වා ඇත. ඒජන්සි වාර්තා පවසන්නේ, ගොඩබිම සිට ගුවනට ඒලල කල හැකි මිසයිල ප්‍රහාරයකින් ගුවන් යානය කඩා වැටෙන්නට ඇතැයි ඇමරිකානු බලධාරීන් විශ්වාස කරන බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද(18) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි සාකච්ඡාවක් කැඳවීමට නියමිතය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom