BREAKING- Reports that a Malaysian passenger airliner
with 295 people on board has crashed in Ukraine near the Russian
border.
The Boeing 777 plane was flying from Amsterdam to
Kuala Lumpur. More to follow.
මලයාසියා යානයට රුසියා බෙදුම්වාදී කැරළිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයක් එල්ල වන්නට ඇතැයි යුක්රේනයේ අභ්‍ය්නතර කටයුතු අමාත්‍යවරයා පවසයි. යානය අඩි 33,000 ක් පමණ ඉහළ අහසේ පියාසර කරමින් තිබිය දී මේ ප්‍රහාරය එල්ලවන්නට ඇතැයි ද කඩාවැටුණු යානයේ සිට දිවිගලවාගත් අයකු ගැන මෙතෙක් කිසිදු තොරතුරක් නැතැයි ද රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. දින කිහිපයක් තිස්සේ රුසියා යුක්රේන දේශසීමාව ආසන්නයේ දී යුක්රේන ගුවන් හමුදා යානා කිහිපයක් පසුගිය සතියේ කඩා වැටී තිබිණි. මලයාසියා ගුවන් සේවය පවසන්නේ යානයේ මගීන් 280ක් හා කාර්ය මණ්ඩලය 15ක් සිටි බවයි.
Last edited:

හපොයි!

