BREAKING NEWS: NATASHA Edirisooriya Srilankan Celebrity Stand up comedian arrested

freethinker

Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    අඩෝ මට ලංකාවේ බෞද්ධ වර්ෂන් එකයි තලේබාන් එකයි දැන් දැන් එකවගේ වේගන එනවා penawa
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    aragala pons kenek detected
    පැහැදිලිවම ඔවු. මම අරගල්ගයට අදත් සහය දෙනවා. ඒ ඔය ජෙප්පොයි පෙරේට්ටෝයි රනිල් කුක්කොයි රැට්ටෝයි බට්ටෝයි සෙට්වෙලා හයිජැක් කරන්න කලින් මිනිස්සු අතරින් ආපු එකට.
    මේ කරන්නේ අර නාකි මයිනට සින්හල බෞද්දකම අනතුරේ ගාගෙන රැල්ලක් හදල ආයේ උඹලට අරින්න පය්යේ තෙල් ගාල දෙන එක. මමනම් රට පැන්න. පනිනකම්ම හිතේ දුකක් තිබ්බ. දැන්නම් නෑ.
     
    • Love
    Reactions: olu bakka

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    පැහැදිලිවම ඔවු. මම අරගල්ගයට අදත් සහය දෙනවා. ඒ ඔය ජෙප්පොයි පෙරේට්ටෝයි රනිල් කුක්කොයි රැට්ටෝයි බට්ටෝයි සෙට්වෙලා හයිජැක් කරන්න කලින් මිනිස්සු අතරින් ආපු එකට.
    මේ කරන්නේ අර නාකි මයිනට සින්හල බෞද්දකම අනතුරේ ගාගෙන රැල්ලක් හදල ආයේ උඹලට අරින්න පය්යේ තෙල් ගාල දෙන එක. මමනම් රට පැන්න. පනිනකම්ම හිතේ දුකක් තිබ්බ. දැන්නම් නෑ.
    pala ponnayo yanna
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අන්තිමට බලනකොට බුද්ධාගම රැකගන්න වැඩිපුරම වැඩ කරලා තියෙන්නෙ රනිල්.
    මයිනා නිකම් පඩ ෂෝ විතරයි
    මයිනාට පැත්තක් ගන්න බෑ ඉතින්
    ඌගෙ ආගමත් නිශ්චිත නෑ නේ 😄
     
    • Haha
    Reactions: topkollek

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,822
    9,236
    113

    මාත් මුලින් උඹට කියන්නෙ ගියෙ ඕක තමා. චූටි/පොඩි මල්ලි කොමඩි වල ආගම ගැන කොමෙන්ට් නොකලය කියල අනිත් අයට පුකද? කියල. හිරේ යන්න ඕනෙ හේතුවක්යැ ඒක.
     
    • Like
    Reactions: Tharaka25

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,670
    17,775
    113
    Auckland
    Tired Britney Spears GIF

    owada huththo rate prashna