ai ekita wedi tibbada lankawe un?අඩෝ මට ලංකාවේ බෞද්ධ වර්ෂන් එකයි තලේබාන් එකයි දැන් දැන් එකවගේ වේගන එනවා penawa
aragala pons kenek detectedඅඩෝ මට ලංකාවේ බෞද්ධ වර්ෂන් එකයි තලේබාන් එකයි දැන් දැන් එකවගේ වේගන එනවා penawa
පැහැදිලිවම ඔවු. මම අරගල්ගයට අදත් සහය දෙනවා. ඒ ඔය ජෙප්පොයි පෙරේට්ටෝයි රනිල් කුක්කොයි රැට්ටෝයි බට්ටෝයි සෙට්වෙලා හයිජැක් කරන්න කලින් මිනිස්සු අතරින් ආපු එකට.aragala pons kenek detected
pala ponnayo yannaපැහැදිලිවම ඔවු. මම අරගල්ගයට අදත් සහය දෙනවා. ඒ ඔය ජෙප්පොයි පෙරේට්ටෝයි රනිල් කුක්කොයි රැට්ටෝයි බට්ටෝයි සෙට්වෙලා හයිජැක් කරන්න කලින් මිනිස්සු අතරින් ආපු එකට.
මේ කරන්නේ අර නාකි මයිනට සින්හල බෞද්දකම අනතුරේ ගාගෙන රැල්ලක් හදල ආයේ උඹලට අරින්න පය්යේ තෙල් ගාල දෙන එක. මමනම් රට පැන්න. පනිනකම්ම හිතේ දුකක් තිබ්බ. දැන්නම් නෑ.
මයිනාට පැත්තක් ගන්න බෑ ඉතින්අන්තිමට බලනකොට බුද්ධාගම රැකගන්න වැඩිපුරම වැඩ කරලා තියෙන්නෙ රනිල්.
මයිනා නිකම් පඩ ෂෝ විතරයි