Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking news: New PM to be apointed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අගමැති ධුරයට පුද්ගලයෙකු නම් කරන්නැයි ජනාධිපති එජාපයට දන්වයි..

November 15, 2018 at 10:25 pm | lanka C news

අගමැති ධුරයට පුද්ගලයෙකු නම් කරන්නැයි ජනාධිපති එජාපයට දන්වයි..

නව අගමැතිවරයෙක් පත්කිරීම සඳහා සදුසු අයෙක් යෝජනා කරන්නැයි එක්සත් ජාතික පෙරමුණට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දන්වා ඇති බව වාර්තා වෙයි.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා හෝ කරූ ජයසූරිය මහතා කිසිසේත්ම අගමැතිධුරය පත් නොකරන බව ජනාධිපතිවරයා අවදාරණය කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා යලිත් එම ධුරයට පත් නොකරන්නේ බැඳුම්කර වංචාව, රාජ්‍ය දේපල විකිණීම, ජනාධිපතිවරයා ඝාතනයට රෝ ඔත්තුසේවය කුමන්ත්‍රණය කළේ යැයි ජනාධිපතිවරයා විසින් කැබිනට්ටුවේදී පැවසූ බව ඉන්දීය නාලිකාවක් හා සිදු කරමින් රාජතාන්ත්‍රිකව තමන් හා ඉන්දියාව බිඳවැටීමට කටයුතු කිරීම ආදී හේතු නිසා බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇතැයි සදහන්ය.

කරු ජයසූරිය මහතා මෑතකදී සීඝ්‍ර ලෙස තම විශ්වාසය නැති කරගෙන තිබෙන බවත් තමාට විශ්වාස කළ හැකි අගමැති ධුරයට පත් කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් බලතල ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

[QUOTE="Mr.Myself, post: 23896688, member: 567147"] අගමැති ධුරයට පුද්ගලයෙකු නම් කරන්නැයි ජනාධිපති එජාපයට දන්වයි.. November 15, 2018 at 10:25 pm | lanka C news අගමැති ධුරයට පුද්ගලයෙකු නම් කරන්නැයි ජනාධිපති එජාපයට දන්වයි.. නව අගමැතිවරයෙක් පත්කිරීම සඳහා සදුසු අයෙක් යෝජනා කරන්නැයි එක්සත් ජාතික පෙරමුණට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දන්වා ඇති බව වාර්තා වෙයි. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා හෝ කරූ ජයසූරිය මහතා කිසිසේත්ම අගමැතිධුරය පත් නොකරන බව ජනාධිපතිවරයා අවදාරණය කර ඇත. රනිල් වික්‍රමසිංහ මහතා යලිත් එම ධුරයට පත් නොකරන්නේ බැඳුම්කර වංචාව, රාජ්‍ය දේපල විකිණීම, ජනාධිපතිවරයා ඝාතනයට රෝ ඔත්තුසේවය කුමන්ත්‍රණය කළේ යැයි ජනාධිපතිවරයා විසින් කැබිනට්ටුවේදී පැවසූ බව ඉන්දීය නාලිකාවක් හා සිදු කරමින් රාජතාන්ත්‍රිකව තමන් හා ඉන්දියාව බිඳවැටීමට කටයුතු කිරීම ආදී හේතු නිසා බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇතැයි සදහන්ය. කරු ජයසූරිය මහතා මෑතකදී සීඝ්‍ර ලෙස තම විශ්වාසය නැති කරගෙන තිබෙන බවත් තමාට විශ්වාස කළ හැකි අගමැති ධුරයට පත් කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් බලතල ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom