Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Breaking News - No power after midnight?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

COLOMBO (News 1st); තරගකාරී ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව විදුලිය ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙන ලෙස විදුලි බල පනත හෙට (09)දිනයේ සංශෝධනය කිරීමේ සූදානමට විරුද්ධව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, කෙටුම්පත හෙට අනිවාර්යෙන් සම්මත කරගන්නා බවයි.

මේ සංශෝධනයට විරුද්ධවන්නේ ඩීසල් බලාගාර වෙනුවෙන් පෙනී සිටින ඉංජිනේරුවන් කිහිප දෙනෙකු පමණක් බවයි.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසන්නේ, අප්‍රේල් මස 29 වනදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයෙන් පසුව හෙට දිනයේම සම්මත කරගැනීමට සූදානම් වන බවයි.

මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මේ කෙටුම්පත සම්මත කිරීම මගින් තරගකාරී ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව විදුලි උත්පාදන ව්‍යපෘති ලබාදීමට අවස්ථව ලැබෙන බවයි.

ජනතාවට සහනයක් ලැබෙන අවම පිරිවැය විදුලිය උත්පාදන ප්‍රතිපත්තිය මේ මගින් උල්ලංඝණය වන බව ඔවුහු පෙන්වා දෙති.

විදුලි ඉංජිනේරුවන් පවසන්නේ දැනටමත් ඇමරිකාවේ නිව් ෆෝට්ට්රස් සමාගමට ටෙන්ඩර් ක්‍රියාවලියෙන් තොරව LNG ව්‍යපෘතිය ලබාදුන් බලධාරීන් මේ වනවිට මන්නාරම හා පුනරීන් හි අදානි සමාගමේ මෙගාවොට් 500 ක් සුළං විදුලි බල ව්‍යපෘතියකට ද ඒ අයුරින්ම ගිවිසුම් අත්සන් කර ඇති බවයි.

වත්මන් වෙළෙඳපොළේ විදුලිය ඒකකයක් මිලදී ගන්නා වටිනාකමට වඩා වැඩි මිලකට මේ ව්‍යපෘතියෙන් විදුලිය මිලදී ගැනීමට සූදානම් වන බව ද ඔවුහු පෙන්වා දෙති.

විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ, මෙම සුළං බලාගාරයේ ඒකකයකට ඩොලර් සත 7 කට අධික මුදලක් ගෙවීමටත් එය ඩොලර්වලින් ගෙවීමටත් එකඟතාව පළ කර ඇති බවයි.

මීට වඩා අඩු මුදලකට සුළං විදුලි ඒකකයක් ලබාදීමට දේශීය ආයෝජකයින් ද සිටියදී සිදුකර ඇති මේ ගනුදෙනු මගින් රටේ විදුලිය සැපයුම බරපතළ අර්බුදයකට ලක්වන බව විදුලි ඉංජිනේරු සංගමට සාමාන්‍යාධිකාරීවරයාට යැවූ ලිපියෙන් පෙන්වාදී තිබේ.

ඔවුන් පවසන්නේ මෙවැනි ගනුදෙනුවලට ඉඩ ලැබෙන පරිදි පනත සංශෝධනය කිරීම වහා අත්හිටුවිය යුතු බවයි.

තරගකාරී ක්‍රියාවලියෙන් බැහැර සමාගමට සුළං විදුලි ව්‍යපෘති ලබාදීම වහා අත්හිටවිය යුතු බවත් දේශපාලන අවශ්‍යතාමත ක්‍රියාකාරන විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වහා ඉවත්කළ යුතු බවත් ඉංජිනේරු සංගමය අවධාරණය කර තිබේ.

ඔවුන් විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට දැනුම්දී ඇත්තේ මේ ඉල්ලීම් මුල්කරගනිමින් ද අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බලාගාර ඇතුළු සියලුම රාජකාරීවලින් තම සංගමයේ සාමාජිකයන් ඉවත්වන බවයි.

Source: https://www.newsfirst.lk/sinhala/2022/06/08/ලංවිම-ඉංජිනේරු-සංගමය-අද-08-ර/

[QUOTE="Draco Malfoy, post: 27811468, member: 570250"] [HEADING=2]COLOMBO (News 1st); [COLOR=rgb(184, 49, 47)]තරගකාරී ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව විදුලිය ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙන ලෙස විදුලි බල පනත හෙට (09)දිනයේ සංශෝධනය[/COLOR] කිරීමේ සූදානමට විරුද්ධව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කර තිබේ.[/HEADING] විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, කෙටුම්පත හෙට අනිවාර්යෙන් සම්මත කරගන්නා බවයි. මේ සංශෝධනයට විරුද්ධවන්නේ ඩීසල් බලාගාර වෙනුවෙන් පෙනී සිටින ඉංජිනේරුවන් කිහිප දෙනෙකු පමණක් බවයි. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසන්නේ, අප්‍රේල් මස 29 වනදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයෙන් පසුව හෙට දිනයේම සම්මත කරගැනීමට සූදානම් වන බවයි. මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ [B]මේ කෙටුම්පත සම්මත කිරීම මගින් තරගකාරී ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව විදුලි උත්පාදන ව්‍යපෘති ලබාදීමට අවස්ථව ලැබෙන බවයි.[/B] ජනතාවට සහනයක් ලැබෙන අවම පිරිවැය විදුලිය උත්පාදන ප්‍රතිපත්තිය මේ මගින් උල්ලංඝණය වන බව ඔවුහු පෙන්වා දෙති. විදුලි ඉංජිනේරුවන් පවසන්නේ [B]දැනටමත් ඇමරිකාවේ නිව් ෆෝට්ට්රස් සමාගමට ටෙන්ඩර් ක්‍රියාවලියෙන් තොරව LNG ව්‍යපෘතිය ලබාදුන් බලධාරීන් මේ වනවිට මන්නාරම හා පුනරීන් හි අදානි සමාගමේ මෙගාවොට් 500 ක් සුළං විදුලි බල ව්‍යපෘතියකට ද ඒ අයුරින්ම ගිවිසුම් අත්සන් කර ඇති බවයි. වත්මන් වෙළෙඳපොළේ විදුලිය ඒකකයක් මිලදී ගන්නා වටිනාකමට වඩා වැඩි මිලකට මේ ව්‍යපෘතියෙන් විදුලිය මිලදී ගැනීමට සූදානම්[/B] වන බව ද ඔවුහු පෙන්වා දෙති. විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ, මෙම සුළං බලාගාරයේ ඒකකයකට ඩොලර් සත 7 කට අධික මුදලක් ගෙවීමටත් එය ඩොලර්වලින් ගෙවීමටත් එකඟතාව පළ කර ඇති බවයි. මීට වඩා අඩු මුදලකට සුළං විදුලි ඒකකයක් ලබාදීමට දේශීය ආයෝජකයින් ද සිටියදී සිදුකර ඇති මේ ගනුදෙනු මගින් රටේ විදුලිය සැපයුම බරපතළ අර්බුදයකට ලක්වන බව විදුලි ඉංජිනේරු සංගමට සාමාන්‍යාධිකාරීවරයාට යැවූ ලිපියෙන් පෙන්වාදී තිබේ. ඔවුන් පවසන්නේ මෙවැනි ගනුදෙනුවලට ඉඩ ලැබෙන පරිදි පනත සංශෝධනය කිරීම වහා අත්හිටුවිය යුතු බවයි. [B]තරගකාරී ක්‍රියාවලියෙන් බැහැර සමාගමට සුළං විදුලි ව්‍යපෘති ලබාදීම[/B] වහා අත්හිටවිය යුතු බවත් දේශපාලන අවශ්‍යතාමත ක්‍රියාකාරන විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වහා ඉවත්කළ යුතු බවත් ඉංජිනේරු සංගමය අවධාරණය කර තිබේ. ඔවුන් විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට දැනුම්දී ඇත්තේ මේ ඉල්ලීම් මුල්කරගනිමින් ද අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බලාගාර ඇතුළු සියලුම රාජකාරීවලින් තම සංගමයේ සාමාජිකයන් ඉවත්වන බවයි. Source: [URL='https://www.newsfirst.lk/sinhala/2022/06/08/%e0%b6%bd%e0%b6%82%e0%b7%80%e0%b7%92%e0%b6%b8-%e0%b6%89%e0%b6%82%e0%b6%a2%e0%b7%92%e0%b6%b1%e0%b7%9a%e0%b6%bb%e0%b7%94-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b6%b8%e0%b6%ba-%e0%b6%85%e0%b6%af-08-%e0%b6%bb/']https://www.newsfirst.lk/sinhala/2022/06/08/ලංවිම-ඉංජිනේරු-සංගමය-අද-08-ර/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom