Breaking News: No vehicle imports, no public sector recruitment in 2022 - Basil

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මුන්ට තාමත් කඩේ යන බලු රැළට නම් අවුලක් නෑ..කොහෙන්හරි වාහනයක් ලැබෙයි..
     
    • Wow
    Reactions: Hasitha22

    thomian

    Well-known member
  • May 20, 2011
    12,365
    17,365
    113
    අත්‍යවශ්‍ය ආහාර ටික ගන්න සල්ලි නෑ... තෙල් ගේන්න සල්ලි නෑ ... මොන වාහනද පුතේ :rofl: ජනවාරි වෙද්දී මිනිස්සුන්ට කන්න තිබුනොත් ඇති :dull: