වාහන පර්මිට් දෙන්න පටන්ගන්නවා ලු

topkollek

Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුලින්ම පර්මිට් ලැබිල වාහන ගේන්න බැරිව පෙන්ෂන් ගත්ත අයට වාහන ගෙන්නන්න දෙනවා කියල තිබුන නලින්ද ජයතිස්ස.

    දොස්තර වර්ජනය ඉවරවෙයි ද?

    https://www.dailymirror.lk/breaking...anking-government-official-permits/108-331979

    Colombo, Feb. 3 (Daily Mirror) - The government is holding discussions on allowing vehicle imports for high-ranking government officials who have received vehicle permits on their retirement, Deputy Minister of Economic Development Nishantha Jayaweera said today.

    He told Parliament that 1,900 permits have been issued so far under the scheme introduced for granting motor vehicle permits to high-ranking government officials on a concessional basis upon their retirement.

    Responding to a question raised by MP Dayasiri Jayasekara, the Deputy Minister said issuing vehicle permits under the said scheme has not been stopped and that some 563 such permits have been issued in 2025.

    MP Jayasekara said the government must allow vehicle imports for high-ranking government officials at least on a priority list.

    The Deputy Minister said the government is holding discussions on allowing vehicle imports for high-ranking government officials who have received vehicle permits on their retirement.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,720
    4,604
    113
    Why permits are given to pensioners? What benefits? Consolation for old friends.
    "What is the rationale behind issuing permits to pensioners, and what specific benefits do they provide? While it is understood that these permits serve as incentives for active public officials, their function for retirees is less clear."
     
    • Like
    Reactions: topkollek

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ යක්කු හොරකම් කරපුවා අල්ලන්නෙම නැද්ද බන්.
    මිඩියා ෂෝ නම් තියෙනවා දවස පාස් කර ගන්න
    මොකද බන් වෙන්නේ @shenat @nul

    තාම උගන්ඩා සල්ලිත් එහෙ. ස්විස් බැංකු වල සල්ලිත් එහේ. අර දැම්මයි කියන උගන්ඩා පැක්ටරි ටිකත් එහෙ. රත්තරන් අස්වයොත් මිසින්. ප්‍රයිවෙට් ජෙට් මීක් නෑ. බැඳුම්කරේ හ්ම් නෑ. පාස්කු ඝාතකයෝ අන්තර්ස්දාන්. ඒ අස්සේ කාදිනල් මැරිලද මන්දා. ප්‍රොෙජක්ට් වලින් ගහපුවා ගැන හෙවිල්ලක් නෑ. නඩු ෆයිල් 400 අස්තානගතයි. ව්‍යවසායකත්ව ණය බැංකුව තාම කොලේ විතරයි. ක්‍රිකට් වලේ. පිස්සු කුච්චන්ගේ සීනි කඩෙත් ඉවරයි. දිට්වා ගන්වතුර ආදාර ලෙෆ්ට් කටින් කෝටියයි අතින් 25000යි. ඇත්තටම මුන් කලේ මොනාද බන්? මන් දන්න විදියට රාජපස්ස පවුලේ එකෙක්වත් හිරේ නෑ. විට්ස් ලක්ස 12ට ගියෙත් නෑ. බඩු මිල අඩු උනෙත් නෑ. කාන්චන හොරන් ගත්ත කොමිස ගැලෙව්වෙත් නෑ. එපා වෙලා ඉන්නේ ඔයි. මේකද උඹලා අනුරට බටර් ගගා අරින්න දීලා ගෙනාව ආණඩුවෙන් උඹලා බලාපොරතොත්තු වෙන ආතල් එක???
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    ඔය ඔක්කොම මහින්ද එලවන්න මිනිස්සුන්ගේ ඔලුවේ ජෙප්පෝ ප්ලාන්ට් කරපු බොරු 🤌🤌
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,761
    1,913
    113
    Galle
    වාහන මිලත් පොඩ්ඩක් වැඩිවෙයි එහෙනම්.....
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔය ඔක්කොම මහින්ද එලවන්න මිනිස්සුන්ගේ ඔලුවේ ජෙප්පෝ ප්ලාන්ට් කරපු බොරු 🤌🤌
    එතකොට මචං @nul @shenat ලා මන්ද මානසිකද නැත්නම් අංගවිකලද එහෙමත් නැත්නම් කොන්දක් නැත්තේ මේවාට මොකද වෙන්නේ කියලා
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    ඔය ඔක්කොම මහින්ද එලවන්න මිනිස්සුන්ගේ ඔලුවේ ජෙප්පෝ ප්ලාන්ට් කරපු බොරු 🤌🤌
    තැරි බයියො දැකල නැත්නම් මෙන්න ඉන්නව හොඳම එකෙන් එකෙක් 🤣🤣🤣🤣
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    මුලින්ම පර්මිට් ලැබිල වාහන ගේන්න බැරිව පෙන්ෂන් ගත්ත අයට වාහන ගෙන්නන්න දෙනවා කියල තිබුන නලින්ද ජයතිස්ස.

    දොස්තර වර්ජනය ඉවරවෙයි ද?

    https://www.dailymirror.lk/breaking...anking-government-official-permits/108-331979

    Colombo, Feb. 3 (Daily Mirror) - The government is holding discussions on allowing vehicle imports for high-ranking government officials who have received vehicle permits on their retirement, Deputy Minister of Economic Development Nishantha Jayaweera said today.

    He told Parliament that 1,900 permits have been issued so far under the scheme introduced for granting motor vehicle permits to high-ranking government officials on a concessional basis upon their retirement.

    Responding to a question raised by MP Dayasiri Jayasekara, the Deputy Minister said issuing vehicle permits under the said scheme has not been stopped and that some 563 such permits have been issued in 2025.

    MP Jayasekara said the government must allow vehicle imports for high-ranking government officials at least on a priority list.

    The Deputy Minister said the government is holding discussions on allowing vehicle imports for high-ranking government officials who have received vehicle permits on their retirement.
    පිනට දෙන කල්චර් එක ආවම එවා රිවර්ස් කරනවා බොරු, ඌ.දා. ඩොස්තරලාට මොකටද පර්මිට් උන්ට ඔච්චර හම්ඹ කරන එකෙ පිනටත් උගන්නලා, හැබයි සාමාන්ය මිනිහා සෙසතම විකුනන්න ඔනෙ කාර් ගන්න.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,055
    22,119
    113
    ගම මහනුවරයි
    පිනට දෙන කල්චර් එක ආවම එවා රිවර්ස් කරනවා බොරු, ඌ.දා. ඩොස්තරලාට මොකටද පර්මිට් උන්ට ඔච්චර හම්ඹ කරන එකෙ පිනටත් උගන්නලා, හැබයි සාමාන්ය මිනිහා සෙසතම විකුනන්න ඔනෙ කාර් ගන්න.
    pinata igenagannawa, pin job eka, pin wahana.... lamainuth pinata denna thiynne munge ganunta.. ekata witharak mokatada mahansi wenne
     
    Similar threads