Breaking news Pansalakata wedi thiyala

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
පන්සලකට වෙඩි

විහාරාධිපති හිමියෝ බේරෙති


පානදුර ගලිගොඩ ශ්‍රී මහා විහාරයේ විහාරාධිපති හිමියන් සැතපී සිට කුටියට අද අළුයම වෙඩි තබා ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.
රත්නපුර පොතුපිටියේ පඤාසේකර හිමියන්ගේ පැමිණිල්ල අනුව පැවසෙන්නේ ජනේලයෙන් තැබූ වෙඩිල්ල බිත්තියේ වැදී ඇති බවයි. කළු ඇදගත් පුද්ගලයකු ජනේලය ළඟ සිට දුවනු දුටු බව හාමුදුරුවෝ පොලීසියට කියා ඇත.
මෙම පන්සල් භූමියේ පදිංචි පවුල් කිහිපයක් හා පන්සල අසල ආරවුල් පවතින බවද , හිමියන් වෙඩිල්ලෙන් බේරී ඇති බව පොලීසය කියයි.


hemadaama apita ehenne me wage dewal....anunva hadanna issella ....mulinma api apiwa hada ganna ona...ane manda:(:( :yes::yes::yes::angry::angry:

lankadeepa
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,448
    17,439
    113
    Auckland
    පානදුර ? ඕකා අතේ මන්නයක් /රැම්බො පිහියක් එහෙමත් තිබ්බද දන්නෙ නෑ

    :shocked::shocked::shocked::shocked::shocked:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    පානදුර ? ඕකා අතේ මන්නයක් /රැම්බො පිහියක් එහෙමත් තිබ්බද දන්නෙ නෑ

    :shocked::shocked::shocked::shocked::shocked:

    dsc00844wp.jpg