Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking News : SF acquitted in Hi-Corp case
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆොන්සේකා හයිකෝප් නඩුවෙන් නිදොස් කොට නිදහස්

March 15, 2012 04:29 pm

හයි කෝප් මූල්‍ය වංචාවට අදාළ නඩුවෙන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබේ.

අද සුනිල් රාජපක්ෂ මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ තීන්දුව ලබාදෙමින් ප්‍රකාශ කර සිටියේ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති චෝදනා යුද අධිකරණය විසින් ගොනුකර තිබුණු චෝදනා වලට සමාන බවයි.

අදාළ නඩුවේදී මූලික විරෝධතා මතු කළ සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් යුද අධිකරණය පිළිගත් අධිකරණයක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දී ඇති බව පෙන්වා දී තිබේ.

එබැවින් යුද අධිකරණය මගින් චෝදනා විභාග කොට දඬුවම් පමුණුවා තිබියදී එකම චෝදනාවලට දෙවරක් දඬුවම් පැමිණවීමට නීතියේ ඉඩකඩ නොමැති බවට විත්තියේ නීතිඥයින් අධිකරණයට තර්ක කර තිබේ.

විත්තියේ නීතිඥයින්ගේ මතයට එකඟවෙමින් එකම චෝදනාවකට දෙවතාවක් වැරදිකරු කළහොත් එමගින් විත්තිකරුට අගතියක් වන බව පෙන්වාදුන් මහාධිකණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා සරත් ෆොන්සේකා මහතා නිදොස් කොට නිදහස් කරන බවට තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

http://sinhala.adaderana.lk/news.php?nid=22820

[QUOTE="kkr, post: 12307231, member: 103896"] [B] [SIZE=5]ෆොන්සේකා හයිකෝප් නඩුවෙන් නිදොස් කොට නිදහස්[/SIZE][/B] [SIZE=5]March 15, 2012 04:29 pm[/SIZE] [SIZE=5][URL="http://www.addthis.com/bookmark.php?v=250&pub=xa-4b1f21d458e9815c"][IMG]http://s7.addthis.com/static/btn/v2/lg-share-en.gif[/IMG][/URL][/SIZE] [SIZE=5] හයි කෝප් මූල්‍ය වංචාවට අදාළ නඩුවෙන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබේ. අද සුනිල් රාජපක්ෂ මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ තීන්දුව ලබාදෙමින් ප්‍රකාශ කර සිටියේ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති චෝදනා යුද අධිකරණය විසින් ගොනුකර තිබුණු චෝදනා වලට සමාන බවයි. අදාළ නඩුවේදී මූලික විරෝධතා මතු කළ සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් යුද අධිකරණය පිළිගත් අධිකරණයක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දී ඇති බව පෙන්වා දී තිබේ. එබැවින් යුද අධිකරණය මගින් චෝදනා විභාග කොට දඬුවම් පමුණුවා තිබියදී එකම චෝදනාවලට දෙවරක් දඬුවම් පැමිණවීමට නීතියේ ඉඩකඩ නොමැති බවට විත්තියේ නීතිඥයින් අධිකරණයට තර්ක කර තිබේ. විත්තියේ නීතිඥයින්ගේ මතයට එකඟවෙමින් එකම චෝදනාවකට දෙවතාවක් වැරදිකරු කළහොත් එමගින් විත්තිකරුට අගතියක් වන බව පෙන්වාදුන් මහාධිකණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා සරත් ෆොන්සේකා මහතා නිදොස් කොට නිදහස් කරන බවට තීන්දුව ප්‍රකාශයට පත් කළේය. [url]http://sinhala.adaderana.lk/news.php?nid=22820[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom