Breaking News - SF ??

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
සරත් ෆොන්සේකා ට චන්දයක් නොමැති බව අවසානයෙදි ප්‍රකාශ කරයි!
චන්ද පත්‍රිකා බෙදීම මීට දින කිහිපයකට පෙර අවසන් වුවත් ඔහු ඒ බව නොකීවේ මන්ද?
ඔහුට චන්ද අයිතිය ඇති බව ඔහු ප්‍රකාශ කරයි.එසේනම් මෙතෙක් කල් සිටියේ ඇයි?
ගිහින් චන්ද ලේඛනයට නම් ඇතුලත් කිරීම හෝ පැමිනිල්ලක් ඉදිරිපත් කිරීම කලේ නැතෙ ඇයි?
මොකද,
සරත්ට ලන්කාවේ චන්දෙ නෑ...
සරත් ෆොන්සේකා
විශ්වසනීය රැවටීමක්