Breaking News - Terror World

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    Breaking News

    US and Afghan coalition forces corned Bin Laden and Taliban fighter into a tiny strip. It’s the end of day counting to Bin Laden and most dangerous terror out fit of the world.
    It's revealed that fleeing civilians from that tiny strip has been hold as hostages and keeping as shield for the bin laden's safe guard.

    Its clear that UK, France, even some US delegations are having heated arguments to stop the war.

    Top US military spokesman said that International pressure is mounting to stop the military Actions against BIN LADEN.



    War.jpg



    Save BIN LADEN, Save PRABAKARAN they should live in this EARTH and kill many more civilians and Many more Kids to be drag to the War.

    They should Live, Others should die... :baffled:

    This is the message to the World.... :growl:

    Save Terrorists. :sorry:



     

    anudis

    Member
    Feb 9, 2008
    102
    3
    0
    They call that F*ckinf circle a tiny strip? Compare it with the size of Pakistan. I highly doubt they have more than 600Km2...... :lol: idotism of USA Military...!
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    randi.cmb said:
    it z certainly not a tiny strip but gud wrk US...


    Bro this is not a real news... I wanted to show this with our War....
    This is to show to the world both are same terrorists and if they stop at this kind of situation what will be happening....
    Can they stop? or bend thier head to international pressure.

    This is wht i meant......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ප්**Please do not spam**රභාකරන් භාර දිය යූතු තෙවන පාර්ශ්වය කුමක්ද? :growl: :growl: :growl: :growl:



    ජාත්**Please do not spam**යන්තර ප්**Please do not spam**රජාව ලෙස ලියාපදිංචි වී සිටින කපටි වෘක රැළ නැවත වතාවක් ප්**Please do not spam**රභාකරන් බේරා ගැනීමේ අදහසින් අප වෙත බලහත්කාරකම් කිරීමට පටන් ගෙන තිබේ. ප්**Please do not spam**රභාකරන් තුන්වන පාර්ශ්වයකට භාර දෙන ලෙස නෝර්වේ සහ බ්**Please do not spam**රිතාන්**Please do not spam**යය මූලින්ම රජයෙන් ඉල්ලා සිටියහ. ඊළඟට ප්**Please do not spam**රභාකරන්ට සමාව දෙන ලෙස "සම සභාපතිවරු" නමැති පිරිස ඉල්ලති. සම සභාපතිවරුන් ලෙස සැළකෙන්නේ ශී්**Please do not spam**ර ලංකාවට ආධාර දෙන කණ්ඩායමේ රටවල් ය. ජපානය ඇමරිකාව නෝර්වේ යන රටවල් මේ කණ්ඩායම ට අයත් වෙති. අපගේ වැටහීම නම් ප්**Please do not spam**රභාකරන් භාර ගැනීමට තුන්වන පාර්ශ්ව එකක් නොව දෙකක් ම ඉතා කැමැත්තෙන් බලා සිටින බව ය. ඒ තුන්වන පාර්ශ්ව දෙක නම් ශී්**Please do not spam**ර ලංකාවේ සහ ඉන්දියාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවල සේවය කරන අලුගෝසූවරුන් ය. මහ බැංකු බෝම්බයට හා ප්**Please do not spam**රේමදාස ජනාධිපතිතුමා ඝාතනය සම්බන්ධයෙන් ශී්**Please do not spam**ර ලංකාවේ අලුගෝසූ තැනට ප්**Please do not spam**රභාකරන් අවශ්**Please do not spam**ය ය. එසේම රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ඉන්දියාවේ අලුගෝසූ මහතාට ප්**Please do not spam**රභාකරන් අවශ්**Please do not spam**ය ය. තුන්වන පාර්ශ්වයක් ලෙස පෙනී සිටිමින් ජාත්**Please do not spam**යන්තර ප්**Please do not spam**රජාව ප්**Please do not spam**රභාකරන් ඉල්ලන්නේ ඔහූගේ තුවාලවලට බෙහෙත් දමා, ඇස් පෙනීම දියූණූ කර, අධික රුධිර පීඩනයට ප්**Please do not spam**රතිකාර කර නැවතත් ඔහූ ශක්තිමත් කර ශී්**Please do not spam**ර ලංකාව දෙකඩ කිරීමට එවීමට ය. ප්**Please do not spam**රභාකරන්ගේ පරාජය වූ කලී ජාත්**Please do not spam**යන්තර ප්**Please do not spam**රජාවේ ද පරාජයක් බව අපට දැනෙන්නේ දැන් ය. මේ බව තේරුම් ගෙන ඉදිරි පැය කිහිපය තුළ යූද්ධයේ අවසන් කොටස ද නිමා කර ප්**Please do not spam**රභාකරන් ඇතුළු මිනීමරුවන්ගේ බංකර් බිමට සමතලා කර දැමීම සේනාධිනායක ජනාධිපතිතුමාගේ වගකීම ය. නැතහොත් 1987 දී ඉන්දියාව ප්**Please do not spam**රභාකරන් බේරා ගත්තාක් මෙන් බටහිර බලවේගයන් මෙහි පැමිණ ප්**Please do not spam**රභාකරන් රැගෙන පලා යෑමට බොහෝ දුරට ඉඩ තිබේ.



    ශී්**Please do not spam**ර ලංකාව මෑත ඉතිහාසයේ පළමූ වතාවට බටහිර බලවේග ඉදිරිපිට කොන්ද පණ ඇති රාජ්**Please do not spam**යයක් ලෙස කටයූතු කර තිබේ. මෙහි ගෞරවයෙන් කොටසක් ආරකෂක ලේකම් ගෝඨාභය රාජපකෂ වෙත පූද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමූ. ශී්**Please do not spam**ර ලංකාව විනාශ කිරීමට තැත් කරන බටහිර බලවේගවල ඉත්තන් බවට පත්ව සිටින රූපවාහිනි සේවාවන් ශී්**Please do not spam**ර ලංකාවේ මානූෂික මෙහෙයූම ජන සංහාරයක් සේ සළකා ගෝඨාභය රාජපකෂ මහතාගෙන් ප්**Please do not spam**රශ්න කළ අවස්ථාවලදී එම මාධ්**Please do not spam**යකරුවන් ඇඹරී යන පරිදි රාජපකෂ මහතා පිළිතුරු දුන් ආකාරය චන්ද්**Please do not spam**රිකා රූපවාහිනීි මගින් අපි දුටූවෙමූ. ශී්**Please do not spam**ර ලංකාවේ මෙහෙයූම් ගැන ලෝක ප්**Please do not spam**රජාව කල්පනා කරන දේ ගැන තැකීමක් නැද්දැයි රාජපකෂ මහතාගෙන් විමසන ලද විට ඔහූ විමසා සිටින්නේ අපේ රටෙි අභ්**Please do not spam**යන්තර ප්**Please do not spam**රශ්න ගැන අන් රටවල් කල්පනා කරන දේ පිළිබඳව තැකීමෙන් ඇති ඵලය කුමක්ද යන්න ය. කොටියා අපට වෙඩි තබන විට අප කළ යූත්තේ ජාත්**Please do not spam**යන්තර ප්**Please do not spam**රජාව ගැන කල්පනා කිරීම නොව පෙරළා වෙඩි තැබීම ය. ප්**Please do not spam**රභාකරන් මිනීමරණ විට ඔහූට වෙඩි තැබීම හැර ජාත්**Please do not spam**යන්තර ප්**Please do not spam**රජාව සිතන පරිදි කටයූතු කිරීමෙන් ඵලක් නැත. අපේ රට කඩන්නට තැත් කරන ජාත්**Please do not spam**යන්තර ප්**Please do not spam**රජාව භංග වේවාෟ



    යූද්ධය අවසාන ය. එහෙත් එය වඩාත් යථාර්ථවාදී ලෙස නිමාවට පත් වීමට නම් එක්කෝ ප්**Please do not spam**රභාකරන් මැරිය යූතු ය. නැතහොත් ඔහූ අල්ලා අලුගෝසූ පාර්ශ්වයට භාර දිය යූතු ය. ශී්**Please do not spam**ර ලංකාවට කොන්දක් ඇති බව බොහෝ කලකින් අපට දැනෙන්නට පටන් ගෙන තිබේ. එසේම ශී්**Please do not spam**ර ලංකාවට ආරකෂක ප්**Please do not spam**රතිපත්තියක් ද ආරකෂක ලේකම්වරයකු ද සිටින බව බොහෝ කලකට පසූ අපට දැනෙන්නට පටන් ගෙන තිබේ.



    Source :- http://www.divaina.com/2009/04/28/editor.html

    Thanks a lot for Divaina Editor. :) :) :) :)
     
    Last edited: