දුම්රිය අනතුරින් 20කට තුවාලයි
2012 මැයි මස 17 21:12:25 | පුෂ්පකුමාර මල්ලවආරච්චි , තරිදු ජයවර්ධන
ඉන්ධන රැගත් දුම්රියක් හා මගී දුම්රියක් වේයන්ගොඩ, කීනවල හා වදුරව දුම්රිය ස්ථාන අසළදී ගැටීමෙන් විස්සක් පමණ සුලු තුවාල ලබන්නට ඇතැයි දුම්රිය ආරංචි කියයි. ඇංජිමේ දොශයක් නිසා මගී දුම්රිය නතර කර තිබූ බවත් එහි ගැටීමෙන් ඉන්ධන දුම්රියේ ටැංකි දෙකක් පීලි පැන ඇති බවත් කියති.
-Lankadeepa-

Last edited by a moderator: