Breaking news!

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    02.jpg
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අනුරාධපුරයට මාරු කළ රිමාන්ඩ් හිරකරුවකු ඉල්ලා වවුනියා බන්ධනාගාරය රිමාන්ඩ් හිරකරුවන් 11 දෙනකු තවත් හිරකරුවන් 75 දෙනකු ප්‍රාණ ඇපකරුවන් ලෙස කොටු කැරගෙන සිටිතියි, බන්ධනාගාරය හා පොලිසිය කියයි. කැරැලි මර්දන පොලිසිය ද යුද හමුදාව ද කැඳවා ඇතැයි ද පොලිසිය පවසයි.

    Source
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    බන්ධනාගාරේ මාරු වෙලාද..හිරකාරයොයි..ජේලර්ලයි..ආමි එකේ කට්ටියයි මාරු වෙලාද කියන්න බෑ..

    මුන් කියන ඒව විශ්වාස කරන්න ටිකක් අමාරුයි..
    අන්තිම වෙනකම්ම ඉන්න වෙයි...