sira machan.. oka thamai aththa.. dan wath ape minisunge oluwa padeida?

කමක් නෑ. මේ රටේ නීතියත් ඉවරයි කියන එක අද සාක්ෂි ඇතුවම ඔප්පු උනා
මෙච්චර කල් හිරබත් කාපු ඔබ තුමාට ඔය අවුරුදු තුනත් මහා කජ්ජක් නෙමෙයි කියල අපි දන්නවා. යුධ හමුදාවට වෙලා විශ්‍රාම යනකන් ඔබ තුමා පොල් ගෑවේ නැහැ. හොඳ හමුදා පුහුණුවක් තියෙන එඩිතර නිලධාරික් විදියට අදටත් ඉන්නව. එක එක පාදඩ නපුන්සකයන්ගෙන් සමාව අරගෙන දඬුවමෙන් මිදුනෙත් නැහැ. එම නිසා මේ අවුරුදු තුනත් අපි ඔබතුමා එක්ක ඉන්නව. මේ තීන්දුවත් එක්කම හිරේට ජීවිතාන්තය දක්වාම හිරේට ගියේ මේ රටේ නීතිය කියන එක සමහරක් ගොන්නුන්ට තේරෙන කාලෙ වෙනකොට ඔබ තුමා නිදහස ලබල තියෙයි. ඒ වෙද්දී අපි නැවතුන තැනින් නැවත පටන් ගනිමු.
ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිඳුන්ට නිදුක් නීරෝගී සුවය සහ දීර්ගායු !

මම ආර්මි එකේ වත් හිටිය නම් ගොඨාටයි මහින්දට්යි තියල මාත් මැරෙනව බන්.ශිරාවටම මාර දුකයි මේ වගේ වේශිගේ පුතාල ඉන්න රටක ඉපදෙන්න වුන එක ගැන.SF ජීවිතේ ගැන හිතන්නේ නැතුව රට බේර ගත්තේ.එහෙව් එකාට අද හිරේ ඉන්න වෙලා.මහින්ද අද ඉතුරු ජන්ද ටිකටත් කෙලවා ගත්තා.
පික්සුද බං.. ඔය මහින්දයට චන්ද අඩු වෙන්නේ නෑ... මොකද ඌ පත් වෙන්නේ මේ රටේ ජනතාවගේ චන්දෙන් නෙමේනේ.. ඌ පත් වෙන්නේ උගේම චන්දෙන්..
මොනවා වුනත් ජෙනරාල්ට වුන දේ ගැන අවංකවම ලොකු දුකක් පපුවට දැනෙන්නේ.. ඒ මනුස්සයා දේශපාලනේට ඇවිත් නිකන් නැති වුනා.. ඔය වගේ මනුස්සයෙක්ට ලොකු පුටුවක් ලැබුනා නම් අපිට බලන්න තිබ්බ ඔය මැර, පර දෙසපලුවොන්ට මොකද වෙන්නේ කියල.. දැන් ඉතින් ඕව කතා කරලා වැඩක නෑ...
කමක් නෑ. මේ රටේ නීතියත් ඉවරයි කියන එක අද සාක්ෂි ඇතුවම ඔප්පු උනා
මෙච්චර කල් හිරබත් කාපු ඔබ තුමාට ඔය අවුරුදු තුනත් මහා කජ්ජක් නෙමෙයි කියල අපි දන්නවා. යුධ හමුදාවට වෙලා විශ්‍රාම යනකන් ඔබ තුමා පොල් ගෑවේ නැහැ. හොඳ හමුදා පුහුණුවක් තියෙන එඩිතර නිලධාරික් විදියට අදටත් ඉන්නව. එක එක පාදඩ නපුන්සකයන්ගෙන් සමාව අරගෙන දඬුවමෙන් මිදුනෙත් නැහැ. එම නිසා මේ අවුරුදු තුනත් අපි ඔබතුමා එක්ක ඉන්නව. මේ තීන්දුවත් එක්කම හිරේට ජීවිතාන්තය දක්වාම හිරේට ගියේ මේ රටේ නීතිය කියන එක සමහරක් ගොන්නුන්ට තේරෙන කාලෙ වෙනකොට ඔබ තුමා නිදහස ලබල තියෙයි. ඒ වෙද්දී අපි නැවතුන තැනින් නැවත පටන් ගනිමු.
ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිඳුන්ට නිදුක් නීරෝගී සුවය සහ දීර්ගායු !
මහරජෝ තොට හෙන 7තම ගහපිය.. ! පරයා

අපේ වත්තට එන බල්ලෙක්ටවත් මෙච්චර සර කරන්නේ නැ මංpissuda bang ape minissu deshapremiyooo
meka thava maasa 2 kin amathaka karala daanava.......
maasa 2k venakan resveem thiyai, udgoshana thiyai....eeta passe okkoma amathaka vei.....meka thamai ape rate inna janathavage heti
me vage deyak Libiya ve unanam Gadaafi avrudu 10 ta issellama merila