BREAKING NEWS

restart

Member
Dec 25, 2010
392
17
0
srilanka
onna yaluwane den lebuna news akak,kiuwe NETH FM ak.A/L z.score aka aul welalu,heki ikmanin niweradi karanawalu.thawa liyapu aya baninawa ho gala,result walata kelawala kiyala.
z-score aka gananaya karapu widiya prasidiyata path karanawalu

:no::no::no::no::no:
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අඩෝ මේක ඇත්තද
    කොමා මේපාරත් නාන්න වගේ හදන්නේ
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අන්තිමට කියයි ජනධිපති තුමා මේ ගැන විශේෂ අවධානයක් යොමුකර
    සිසුන්ට සහන සලස්වන්න කටයුතු කරන්න නියෝග කරයි කියලා
    :lol::lol::lol:
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මොකක්ද මේ වෙන්නේ??? ඉස්සෙල්ලා රෑන්ක් එක.. දැන් මේක.. තවටිකකින් ප්‍රතිපල ටිකත් අත් හිටුව්යි
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    45344838.jpg

    gossip lanka
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උසස්පෙළ ප්‍රතිඵල ශ්‍රේණිගතකිරීම් නිවැරදි කොට නැවත නිකුත් කරනවා

    Read more: http://www.gossip9.com/2011/12/blog-post_3585.html#ixzz1hcAyjf4U

    Dr.Sunil_Jayantha_Nawaratne.jpg

    දිස්ත්‍රික් හා ජාතික කුසලතා ‍ශ්‍රේණි අවලංගු කෙරේ
    නිකුත්කරනලද උසස්පෙළ ප්‍රතිපලයන්හි දිස්ත්‍රික් හා දිවයිනේ ශ්‍රේණිගත කිරීම් ගැටළු සහගත බව උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක මහතා මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශකොට තිබෙනවා.

    උසස්පෙළ ප්‍රතිපල හා ඉසෙඩ් අගය දෝෂ රහිත බවත් ශ්‍රේණිගත කිරීම් නිවැරදි කරනලද ප්‍රතිපල නැවත නිකුත්කරන බවත් උසස් අධ්‍යාපන ලේකම් සුනිල් නවරත්න මහතා ප්‍රකාශකොට තිබේ.



    Read more: http://www.gossip9.com/2011/12/blog-post_3585.html#ixzz1hcAvrH9h
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    DJ චි කේ යි යා;11717814 said:
    මොකක්ද මේ වෙන්නේ??? ඉස්සෙල්ලා රෑන්ක් එක.. දැන් මේක.. තවටිකකින් ප්‍රතිපල ටිකත් අත් හිටුව්යි

    මේකට තමයි කියන්නේ ආශ්චර්යය කියලා තව වෙන මොනවද:lol::lol::lol::lol:
    කොයි කාලේද මෙහෙම උනේ
    මීට කලිනුත් විෂය නිර්දේශ දෙකකට විභාගේ තිබ්බ
    :lol:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    yako mun maara minissune.z-scores balala uni yanna lesthivela inna minissu anaatha vei mehema giyoth.
    me gon komasaaris hinda avurudu keeyak lamai katta kevada.
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    DJ චි කේ යි යා;11717814 said:
    මොකක්ද මේ වෙන්නේ??? ඉස්සෙල්ලා රෑන්ක් එක.. දැන් මේක.. තවටිකකින් ප්‍රතිපල ටිකත් අත් හිටුව්යි

    siraavata ban.me gon vahanse hinda lamai keeyak anaathada.denna berinan nodee inna one:angry:
     

    restart

    Member
    Dec 25, 2010
    392
    17
    0
    srilanka
    අන්තිමට කියයි ජනධිපති තුමා මේ ගැන විශේෂ අවධානයක් යොමුකර
    සිසුන්ට සහන සලස්වන්න කටයුතු කරන්න නියෝග කරයි කියලා
    :lol::lol::lol:
    :yes::yes::yes::yes::yes: