Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
BREAKING NEWS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැරිල බැලුවම ඇති වීරයෙක් නෑ.......

මමනම් මහින්දයට පලු යන්න බැන්නට, ඌ පොරොන්දුවෙච්ච විදියට යුද්දේ ඉවරකරලදුන්න. යුද්දෙ අතින් බලනකොට ජේ.ආර්. ප්‍රේමදාස, ඩි.බි.,චන්ද්‍රිකා, රනිල්, කියන අතේ බලය තිබුනු කිසි එකෙක් යුද්දෙ ඉවරකරන්න උවමනාවක් හෝ හැකියාවක් තිබුන් නෑ. මහින්ද විතරයි සුදුස්සන් සුදුසු තැන්වලට පත්කරල අනාගන් නැතිව මේ ගේම ගහල ඉවරකළේ. යුධ ජයග්‍රහණ අතින් බැලුවහම මහින්ද, ගෝඨා, ත්‍රිවිද හමුදාපතිවරුන් හා පොලිස්පති ගේ එකමුතු උත්සාහයක ප්‍රතිඵලයක් කියලයි මටනම් හිතෙන්නේ.

මොනව වුනත් මහින්දය රටත් හදයි කියල ඌට චන්දෙ දීල මමනම් දැන් හෙන කලකිරීමෙන් ඉන්නේ. ඇත්තටම යුද්දෙ තිබුනනම් මිනිස්සුන්ට මීට වඩා හොඳට කාල බීල ඉන්න තිබුන කියලයි මගේ අදහස"යුද්දේ තිබිච්චකාලේ මිනිස්සු මීටවඩා හොඳට කාල බීල හිටිය කියලයි මගේ අදහස" ලෙස වෙනස්විවියයුතුබව සලකන්න . යුද්දෙ ඉවරකරනකන් පටි තදකරගෙන වේලක් ඇර වේලක් කාල රජයට සහයෝගය දෙන්න කියපු මුන් අද වෙනකොට පටි තව තදකරන් වේල් තුනම නොකා ඉන්න තත්වෙට රට අගාදෙට ගෙනියනව

කරපු එකම හොඳ වැඩේත් එස්.එෆ්. ට කෙලවන්න සුදුකොඩි සීන් එකක් දාල මහින්දයයි ගෝටයි ලෝකේ ඉස්සරහ ලංකාව අනාත කළා දැන් ඉතින් බෙල්ලෙන්ම හිරවෙල ඉවරයි. යූ එන් එකෙන් කියන විදියට වැඩ නොකලොත් සම්භාදක දැම්මට පස්සේ කට්ටියට වෙන්නේ ගඩාෆිට වෙච්චදේ අනිත් එක.

ඒ අතින් බලනකොට මහින්දයි ගෝඨයි ප්රභාකරන් මැරුවට චීත්ත වැඩ කරන්න ගිහින් දිනපු යුද්දෙත් පරාදවුනා

එස්.එෆ්. මොළේ කළඳක් තියෙන මිනිහෙක්නම් යුද්දෙ කෙරන කාලේ පුලුවන් තරන් පීචන් ටෝක් දාපු යූඑන්පීයට සම්භන්දවෙන්නෑ...... ඒ මිනිහට යුද්දය පිළිබඳ මනා දැනුමක් තිබුනට දේශපාලණ බුද්ධිය බින්දුවයි. වැරදි කාලයේ වැරදි තැනින් ඇවිල්ල රජෙක් නොවුනත් රජෙක් වගේ ඉන්න තිබුන අවර්ථාව නැතිකරන් නිකන් බලුවුනා. ඒ අතින් එයත් ෆේල්.

මතකහැටියට නාවික හමුදාපතිටත් මහින්දය ටොපියක් දීල තියෙන්නේ, පොලිස්පති ගැන ඉතින් කතාකරල වැඩක්නෑනේ...... එහෙම බලන් ගියාම නම්බු පිටින් රස්සාව කරන් ඉන්නේ ගුවන්හමුදාපති විතරයි. ඒ මනුස්සයනම් කටපියන් තමුන්ගේ තැන තියන් රස්සාව කරනව.

ඇත්තටම මටනම් මේවෙනකොට වීරයො බලුවෙලා බල්ලො වීරයොවෙලා තියෙන්නේ. ප්රභාකරන් හරි පාරේ දේශපාළනයකලානම් ඌ මේවෙනකොට රට ගොඩක් දුර ගෙනිහින්.

මම කවදත් කියනව වගේ දේදපාලන ඝාතකයොන්ට වඩා අර්ථික ඝාතකයො දරුණුයි. වෙඩිතියල මිනියක් මරනවට වඩා හෙට උපදින්න ඉන්න පොඩි එකාට ලක්ශ පහ හයක ණය බරක් කර උඩින් තියල ඉපදෙන්න දෙනඑකතරම් අන්තිම නරුම පාහර වැඩක් තවත් නෑ..... දැන් කවුද වීරයා???.

ලින්ඩා

[QUOTE="LINDA_ADERSON_22, post: 14989691, member: 322784"] [b]හැරිල බැලුවම ඇති වීරයෙක් නෑ.......[/b] [SIZE=3]මමනම් මහින්දයට පලු යන්න බැන්නට, ඌ පොරොන්දුවෙච්ච විදියට යුද්දේ ඉවරකරලදුන්න. යුද්දෙ අතින් බලනකොට ජේ.ආර්. ප්‍රේමදාස, ඩි.බි.,චන්ද්‍රිකා, රනිල්, කියන අතේ බලය තිබුනු කිසි එකෙක් යුද්දෙ ඉවරකරන්න උවමනාවක් හෝ හැකියාවක් තිබුන් නෑ. මහින්ද විතරයි සුදුස්සන් සුදුසු තැන්වලට පත්කරල අනාගන් නැතිව මේ ගේම ගහල ඉවරකළේ. යුධ ජයග්‍රහණ අතින් බැලුවහම මහින්ද, ගෝඨා, ත්‍රිවිද හමුදාපතිවරුන් හා පොලිස්පති ගේ එකමුතු උත්සාහයක ප්‍රතිඵලයක් කියලයි මටනම් හිතෙන්නේ.:yes: මොනව වුනත් මහින්දය රටත් හදයි කියල ඌට චන්දෙ දීල මමනම් දැන් හෙන කලකිරීමෙන් ඉන්නේ.[COLOR=Yellow] [SIZE=2]ඇත්තටම යුද්දෙ තිබුනනම් මිනිස්සුන්ට මීට වඩා හොඳට කාල බීල ඉන්න තිබුන කියලයි මගේ අදහස[/SIZE][/COLOR][COLOR=YellowGreen]"[/COLOR][COLOR=Red]යුද්දේ තිබිච්චකාලේ මිනිස්සු මීටවඩා හොඳට කාල බීල හිටිය කියලයි මගේ අදහස" ලෙස වෙනස්විවියයුතුබව සලකන්න[/COLOR] .:rolleyes: යුද්දෙ ඉවරකරනකන් පටි තදකරගෙන වේලක් ඇර වේලක් කාල රජයට සහයෝගය දෙන්න කියපු මුන් අද වෙනකොට පටි තව තදකරන් වේල් තුනම නොකා ඉන්න තත්වෙට රට අගාදෙට ගෙනියනව:angry::no: කරපු එකම හොඳ වැඩේත් එස්.එෆ්. ට කෙලවන්න සුදුකොඩි සීන් එකක් දාල මහින්දයයි ගෝටයි ලෝකේ ඉස්සරහ ලංකාව අනාත කළා දැන් ඉතින් බෙල්ලෙන්ම හිරවෙල ඉවරයි. යූ එන් එකෙන් කියන විදියට වැඩ නොකලොත් සම්භාදක දැම්මට පස්සේ කට්ටියට වෙන්නේ ගඩාෆිට වෙච්චදේ අනිත් එක.:dull: ඒ අතින් බලනකොට මහින්දයි ගෝඨයි ප්රභාකරන් මැරුවට චීත්ත වැඩ කරන්න ගිහින් දිනපු යුද්දෙත් පරාදවුනා:dull: එස්.එෆ්. මොළේ කළඳක් තියෙන මිනිහෙක්නම් යුද්දෙ කෙරන කාලේ පුලුවන් තරන් පීචන් ටෝක් දාපු යූඑන්පීයට සම්භන්දවෙන්නෑ:angry:...... ඒ මිනිහට යුද්දය පිළිබඳ මනා දැනුමක් තිබුනට දේශපාලණ බුද්ධිය බින්දුවයි. වැරදි කාලයේ වැරදි තැනින් ඇවිල්ල රජෙක් නොවුනත් රජෙක් වගේ ඉන්න තිබුන අවර්ථාව නැතිකරන් නිකන් බලුවුනා. ඒ අතින් එයත් ෆේල්. :dull: මතකහැටියට නාවික හමුදාපතිටත් මහින්දය ටොපියක් දීල තියෙන්නේ, පොලිස්පති ගැන[SIZE=3] ඉතින් කතාකරල වැඩක්නෑනේ...... එහෙම බලන් ගියාම නම්බු පිටින් රස්සාව කරන් ඉන්නේ ගුවන්හමුදාපති විතරයි. ඒ මනුස්සයනම් කටපියන් තමුන්ගේ තැන තියන් රස්සාව කරනව.:cool: ඇත්තටම මටනම් මේවෙනකොට වීරයො බලුවෙලා බල්ලො වීරයොවෙලා තියෙන්නේ. ප්රභාකරන් හරි පාරේ දේශපාළනයකලානම් ඌ මේවෙනකොට රට ගොඩක් දුර ගෙනිහින්. :dull:[/SIZE] මම කවදත් කියනව වගේ දේදපාලන ඝාතකයොන්ට වඩා අර්ථික ඝාතකයො දරුණුයි. වෙඩිතියල මිනියක් මරනවට වඩා හෙට උපදින්න ඉන්න පොඩි එකාට ලක්ශ පහ හයක ණය බරක් කර උඩින් තියල ඉපදෙන්න දෙනඑකතරම් අන්තිම නරුම පාහර වැඩක් තවත් නෑ..... දැන් කවුද වීරයා???.[/SIZE] ලින්ඩා [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom