සිරුරට ගිනි ඇවිලී මිනිහෙක් රෝහලේ
කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී සිරුරට ගිනි ඇවිලූ බව කියන පුද්ගලයකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
ඔහු සිරුරට ගිනි තබාගත්තේදැයි සැකයක් පවතින බව පොලිසිය සඳහන් කරයි.
http://www.lankadeepa.lk/index.php/articles/287615
මෙම සැලැස්ම අදදින කලින්ම ලංකා ඊ නිවුස් වාර්තා කර තිබුණි.
අද පැවැත්වෙන ආබාධිත රණවිරු උද්ඝෝෂනයේදී මොළය ආබාධිත රණවිරුවෙකුට ගිනි තබා ජාතිවාදයෙන් රට ගිනි තැබීමට මිනීමරු රාජපක්ෂලා සැලසුම් කරලා
(ලංකා ඊ නිව්ස් -2015.ජන.05, පෙ.ව.6.25) පොදු විපක්ෂයට එරෙහිව අවසාන තුරුම්පුව ලෙස අද කොළඹ පැවැත්වීමට නියමිත ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයේදී මොළය ආබාධිත රණවිරුවෙකුට ගිනි තබා ගැනීමට පොළඹවා රට ජාතිවාදයෙන් අවුලුවා එය විපක්ෂයට එරෙහිව යොදා ගැනීමට නිහීන රාජපක්ෂ දෙබෑයෝ කරන ලද සැලසුමක් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වේ.
මෙම අවාසනාවන්ත සිදුවීම ක්‍රියාත්මක කිරීමට පෙර එය වළක්වා ගැනීම සඳහා මෙසේ හෙළි කරමු.
මීට මසකට පමණ පෙර අය වැය ඉදිරිපත් කරද්දී සැබෑ ආබාධිත රණවිරුවන් 500 ක් පමණ අරලියගහ මැදුර අබියසට පැමිණ උද්ඝෝෂනය කෙළේ ඔවුන්ට ලැබීමට නියමිත දීමනා හෝ මේ රාජපක්ෂලා විසින් ලබා නොදුන් බව කියමිනි.
එසේ නමුත් දැන් මෛත්‍රී ජයගතහොත් රට දෙකට කැඩෙනවා යි කියා උද්ඝෝෂනයක් කරවීමට රාජපක්ෂලා විසින් ආබාධිත රණවිරුවන් කන්ඩායමක් පොළඹවති. එම උද්ඝෝෂනයේදී රණවිරුවෙකු ගිනි තබා ගනිමින් සිය දිවි නසා ගැනීමකට සලස්වා ඊට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබා දීමට රාජපක්ෂලා විසින් සැලසුම් කර තිබේ. ඊයේ (04) මෙම උද්ඝෝෂනය සිදුකිරීමට සූදානම් කර තිබුනද ගිනි තබා ගැනීමට කෙනෙක් සොයා ගත නොහැකි වූ නිසා එය අද(05) දිනයට කල් දැමුවේය. ගිනි තබා ගැනීම සඳහා මොළය අබාධිත වූ රණවිරුවෙක් සොයා ඔහුට ගිනි තැබීමට මේ මිනීමරු මෘග රාජපක්ෂලා රහසිගතව සැලසුම් කරති.
පසුගියදා කොල්ලුපිටිය පොලිසිය ඉදිරිපිටදී විශ්‍රාම ලත් යුද හමුදා භටයෙක් ගිනි තබා ගත්තා නම් අද වැඩේ සඳහාද අයෙක් සොයා ගත හැකි යයි ගෝඨාභය පවසා ඇත.
මෙම කුමන්ත්‍රණය තව තවත් අවුලුවාලීමට අද බොදු බල සේනාව ප්රමුඛ චීවරධාරීන් කන්ඩායමක්ද කොළඹින් මහනුවරට උද්ඝෝෂන ගමනක් යෑමට කියා කොළඹට කැඳවීමට සූදානම් කර තිබේ. රණවිරුවෙකුට ගිනි තබා ඊට බොදු බලයේ සිවුරුකාර මැරයන්ද ප්‍රකෝප කර හවුල් කරවා තම ජඩමාධ්‍ය රොත්ත ලවා රටම ජාතිවාදයෙන් කළඹවා ලීම රාජපක්ෂ වරුන්ගේ කුමන්ත්රණයයි.
මෙතෙක් රාජපක්ෂලා සිදුකරන්නට ගිය කුමන්ත්‍රණ සියල්ලම පාහේ පරාජය කළා සේම මේ කුමන්ත්‍රණයද පරාජය කිරීම සැබෑ මහජන වගකීමයි..
---------------------------
by (2015-01-05 01:27:04)
http://www.lankaenews.com/news/1004
රට බේරාගත් හමුදා සෙබළුන් මරා හෝ තමාගේ බලය රැක ගැනීමට සැරසෙන රාජපක්ෂ පවුල පැන්නීමට පක්ෂ විපක්ෂ සියළු දෙනාම පෙළ ගැසෙමු.

Last edited:
මහින්දගේ නිරුවත හෙළිවෙයි. 