ඔබගේ කාරුණික අවධානය පිණිසයි!
========================
කැබිනට් මණ්ඩලය පත්කොට අවසාන බව දක්වමින් ඇමතිවරුන්ගේ නම් සහ අමාත්‍යංශ සඳහන් කරමින් සමාජ ජාල සහ වෙබ් අඩවි වල පැතිර යන ප්‍රවෘත්තිය අසත්‍යක් බව ඔබට දැනුම්දෙනු කැමත්තෙමි.
කැබිනට් මණ්ඩලය තීරණය කිරීම ඉදිරි දින කිහිපය ඇතුලත සිදුවීමට නියමිත අතර අවසන් තීරණය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඒ පිලිබඳ තොරතුරු ඔබට අපි ගෙන එන්නෙමු...
Sujeewa