Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ආව් ඩඩා ... ඩඩ්ඩ ඩඩා .. වර ඇතුලට ... ඩඩ්ඩ ඩඩා ..:love:

    ආව් ඩඩා ... ඩඩ්ඩ ඩඩා .. වර ඇතුලට ... ඩඩ්ඩ ඩඩා ..:love:

    අද පුවතක්
    කහවත්තේ දෙමළ කඩයකට ගිනි තබයි...

    හෙට පුවතක්
    මායිම් ගම්මානය කැති ගායි
    127 පෝලිමේ අවසන් ගමන් යති

    අනිද්දා පුවතක්
    කුරිරු ත්‍රස්තවාදය නිමා වෙයි
    දකුණේ කිරිබත් කයි

    ඉං අනිද්දා
    කහවත්තේ දෙමළ කඩයකට ගිනි තබයි.

    උපුටා ගැනීම චරිත ජනප්‍රියගෙන් ..
     
    • Like
    Reactions: shan4djfun

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    කෝ කෝ කොහෙද කැති ගාල තියෙන්නෙ..
    ජාතික වේශිගෙ පුතාල ටික ආයෙ වැඩ අල්ලලද

    හෙට පුවතක්

    ඒක මේ හෙට පුවතක් නේ සුදූ පේන්නෙ නැද්ද

    funny-dance-3.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හෙට පුවතක්
    ඒක මේ හෙට පුවතක් නේ සුදූ පේන්නෙ නැද්ද

    ඉතින් දැන් මේ තටම තටම මොකද්ද කියන්න හදන්නෙ..
    ලෝකෙ යතාර්ථය ඕක තමයි..
    ජනග්‍රහණය වැඩි වෙද්දී population control වෙන්න ඉතින් ඉබේම යුද්ධ තමයි ඇති වෙන්නෙ..
    ලෝක සාමය කියල එකක් ඇති වෙන්නෙ නෑ නෙ..

    යුද්දෙ කියන්නෙ බිස්නස් එකක් නෙ..
    කුඩු කියන්නෙ කරන්සි එක..
    වෙපන්ස් විකුනන්නෙ කොහොමද යුද්දෙ නැතුව..

    කොහෙන් හරි අවුලන්න තමයි හදන්නෙ..
    උතුරෙ පන්සල් පහ හය ඩොසර් කරනව සිංහල එකෙක් ට පදිංචි වෙන්න දෙන්නෙ නෑ..
    එත් මෙහෙ පල්ලියකට ගලකින් ගැහුවම
    අඩන්න නම් පොන්න වේසිගෙ පුතාල ඕන තරම් ඉන්නවා..

    ජාතිවාදෙ කන්ට්‍රෝල් කරනව නම් එක එකාට එක එක හැදී වලින් බෙදන්න බෑ නෙ..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    එහෙමද ආස???? ඌරෝ
    :angry::angry::angry::angry::angry:

    මන් නං ආස නෑ එත් ඉතින් මොනා කරන්නද අපි ආස දේ හැමදාම වෙන්නේ නෑ නේ :( :dull:

    කෝ සහෝ අර මේසන් බාස් වෙච්චි දෙයක් නෑ නේ අලුත් එකෙන් වත් පී ඇම් එකක් දාන්න කියන්නකො පාලුයි පොර නැතුව :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඉතින් දැන් මේ තටම තටම මොකද්ද කියන්න හදන්නෙ..
    ලෝකෙ යතාර්ථය ඕක තමයි..
    ජනග්‍රහණය වැඩි වෙද්දී population control වෙන්න ඉතින් ඉබේම යුද්ධ තමයි ඇති වෙන්නෙ..
    ලෝක සාමය කියල එකක් ඇති වෙන්නෙ නෑ නෙ..

    යුද්දෙ කියන්නෙ බිස්නස් එකක් නෙ..
    කුඩු කියන්නෙ කරන්සි එක..
    වෙපන්ස් විකුනන්නෙ කොහොමද යුද්දෙ නැතුව..

    කොහෙන් හරි අවුලන්න තමයි හදන්නෙ..
    උතුරෙ පන්සල් පහ හය ඩොසර් කරනව සිංහල එකෙක් ට පදිංචි වෙන්න දෙන්නෙ නෑ..
    එත් මෙහෙ පල්ලියකට ගලකින් ගැහුවම
    අඩන්න නම් පොන්න වේසිගෙ පුතාල ඕන තරම් ඉන්නවා..

    ජාතිවාදෙ කන්ට්‍රෝල් කරනව නම් එක එකාට එක එක හැදී වලින් බෙදන්න බෑ නෙ..

    එල එල සියල්ල අනිත්‍යයි ඔන්න ඔහේ යුද්ධ කරලා මැරිලා යමු බන් කොහොමත් නැති වෙන එකනේ .. ලොල් !

    පන්සල් ඩෝසර් කරත් එකයි , පල්ලියට ගලකින් ගැහුවත් එකයි , වෙනස තියෙන්නේ පන්සල ඩෝසර් කරලා තියෙන්නේ නීතිය අතට අරන් නෙවෙයි නීතිය තමන්ගේ වාසියට පාවිච්චි කරලා ... ඒවාට ගේම ඉල්ලන්න වෙන ක්‍රම තියෙනවා ඔය සිංහලේ ආතල් පවර් මදි :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එල එල සියල්ල අනිත්‍යයි ඔන්න ඔහේ යුද්ධ කරලා මැරිලා යමු බන් කොහොමත් නැති වෙන එකනේ .. ලොල් !

    කිව්ව දේ තේරුම් ගන්න බෑ ටෝල්ක්ස් නම් තියනව.. ලොල් තමයි..
    කුණුහරප අහන්නෙ නැතුව හිටපං නිකන්..
    quote කරන්න එපා පීස්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    කිව්ව දේ තේරුම් ගන්න බෑ ටෝල්ක්ස් නම් තියනව.. ලොල් තමයි..
    කුණුහරප අහන්නෙ නැතුව හිටපං නිකන්..
    quote කරන්න එපා පීස්

    අනේ වොකේ මාතියා යේක හොඳට තේරුනා .. යේකට දීපු උත්තරේ මාතියට තමා උහුලගන්න බැරි වෙලා තියෙනවා .. ශරි ශරි ටටා බායි පීස් :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අනේ වොකේ මාතියා යේක හොඳට තේරුනා .. යේකට දීපු උත්තරේ මාතියට තමා උහුලගන්න බැරි වෙලා තියෙනවා .. ශරි ශරි ටටා බායි පීස් :rofl:

    සිගිති ආතල්..
    මම දාපු comment එකෙන් කියල නෑ යුද්දයක් ඇති කරල මැරිල යමු කියල..
    ඒක තෝ තේරුම් ගත්ත විදිය ඒ.. තෙරියා ?

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    උතුරෙ පන්සල් පහ හය ඩොසර් කරනව සිංහල එකෙක් ට පදිංචි වෙන්න දෙන්නෙ නෑ..
    එත් මෙහෙ පල්ලියකට ගලකින් ගැහුවම
    අඩන්න නම් පොන්න වේසිගෙ පුතාල ඕන තරම් ඉන්නවා..

    ජාතිවාදෙ කන්ට්‍රෝල් කරනව නම් එක එකාට එක එක හැදී වලින් බෙදන්න බෑ නෙ..
    :love::love::love::love::love::love::love::love::love::love:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    සිගිති ආතල්..
    මම දාපු comment එකෙන් කියල නෑ යුද්දයක් ඇති කරල මැරිල යමු කියල..
    ඒක තෝ තේරුම් ගත්ත විදිය ඒ.. තෙරියා ?

    ඔකේ එහෙනං ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලි කරන්නද බ්‍රදර්.. ඔයාට විතරක් හින්දමයි බ්‍රදර් , :love:

    මේ ත්‍රෙඩ් එකේ මුලින්ම දාල තියෙන්නේ සමහරු කරන වැඩ වලින් අනාගතේ යුද්ධයක් ඇති වෙන්න පුළුවන් කියලනේ බ්‍රදර් ..

    ඊළඟට ඔයා කමෙන්ට් එකක් දානවනේ බ්‍රදර්
    ඒ කමෙන්ට් එකේ දාල තියෙන්නේ ඒ විදිහට ආයේ යුද්ධයක් ගේන්න දත කන අයව සාධාරණීකරණය කරලා නේ බ්‍රදර්
    එතකොට මට හැඟී හැඟී යන්නේ ඔයත් එහෙම යුද්ධයක් හොයන බ්‍රදර් කෙනෙක් කියලනේ බ්‍රදර්

    එතකොට ඒක ගැන මට හිතෙන දේ නේ ඊට පස්සේ දාල තියෙන්නේ බ්‍රදර් ..
    මන් වැරදිද බ්‍රදර් මන් වැරදිද :(
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    උතුරෙ පන්සල් පහ හය ඩොසර් කරනව සිංහල එකෙක් ට පදිංචි වෙන්න දෙන්නෙ නෑ..
    එත් මෙහෙ පල්ලියකට ගලකින් ගැහුවම
    අඩන්න නම් පොන්න වේසිගෙ පුතාල ඕන තරම් ඉන්නවා..

    ජාතිවාදෙ කන්ට්‍රෝල් කරනව නම් එක එකාට එක එක හැදී වලින් බෙදන්න බෑ නෙ..

    එල එල පට්ට කවරින් ෆයර් එක අහ්හ් :rofl:

    මොකක්ද බන් ඔකේ තියෙන කවරින් ෆයර් එක???? උඩ කියලා තියෙන්නේ බොරු ද???:angry::angry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මොකක්ද බන් ඔකේ තියෙන කවරින් ෆයර් එක???? උඩ කියලා තියෙන්නේ බොරු ද???:angry::angry:

    බොරු නෙවෙයි ඉතින් මන් දැන් බොරුයි කියල කිව්වද , මන් කියන්නේ
    ඕකම අනික් පැත්තෙන් හම්බයෝ කියනවා මෙහෙ පල්ලි වලට ගල් ගහනවා තොපිලට පෙන්නේ විහාර ඩෝසර් කරන එක විතරයි කියල .. හේ හේ ... හෙන අවුලක් නේ දිල්වාලේ .. :oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔකේ එහෙනං ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලි කරන්නද බ්‍රදර්.. ඔයාට විතරක් හින්දමයි බ්‍රදර් , :love:

    මේ ත්‍රෙඩ් එකේ මුලින්ම දාල තියෙන්නේ සමහරු කරන වැඩ වලින් අනාගතේ යුද්ධයක් ඇති වෙන්න පුළුවන් කියලනේ බ්‍රදර් ..

    ඊළඟට ඔයා කමෙන්ට් එකක් දානවනේ බ්‍රදර්
    ඒ කමෙන්ට් එකේ දාල තියෙන්නේ ඒ විදිහට ආයේ යුද්ධයක් ගේන්න දත කන අයව සාධාරණීකරණය කරලා නේ බ්‍රදර්
    එතකොට මට හැඟී හැඟී යන්නේ ඔයත් එහෙම යුද්ධයක් හොයන බ්‍රදර් කෙනෙක් කියලනේ බ්‍රදර්

    එතකොට ඒක ගැන මට හිතෙන දේ නේ ඊට පස්සේ දාල තියෙන්නේ බ්‍රදර් ..
    මන් වැරදිද බ්‍රදර් මන් වැරදිද :(

    ඒක තමයි සිංහලෙන් තෝ තේරුම් ගත්ත විදිය වැරදී කියල කිව්වෙ..
    දැන් ඔයා ඔය චරිත ද මොකාද කියන එකාගෙ හෑල්ල මෙතන මැජික් වගේ paste කරනෙ මාර වැඩක් වගේ ඩඩ්ඩ ඩඩා කිය කිය හරි සතුටෙන්..

    ඔය දාල තියන හෑල්ල ඌට තොට මාර මැජික් වගේ උනාට අපිට නම් මැජික් නෙවේ..
    ලෝක ඉතිහාසෙන් අරන් වෙන දේ කිව්වාම මම යුද්ධයක් හොයන එකෙක් වෙනවද මිනිහෝ ?
    මෙච්චර යුද්දෙන් බැට කාලත් තව යුද්ද හොයන්නේ ඔය ලේ පිපාසිත jvp සක්කිලි වෙන්න ඇති අපි නම් එහෙම නෑ ඉතින්..

    දැන් තොගේ reply එකම බලපන්

    නීතිය තමන්ගේ වාසියට පාවිච්චි කරලා ... ඒවාට ගේම ඉල්ලන්න වෙන ක්‍රම තියෙනවා ඔය සිංහලේ ආතල් පවර් මදි
    ඔය වගේ හිතන පොන්නයො නිසා තමයි යුද්ධ ඇති වෙන්නෙ..
    සාමාන්‍ය ගමේ ගොඩේ මිනිහ හිතන්නෙ එහෙ පන්සල් කඩනව මුන් මුකුත් කරන්නෙ නෑ අපිත් ගහනව කියල..
    ඒක නවත්තන්න නම් දෙපැත්තේම ජාති වාදෙ නවත්තල ඔක්කොම නවත්තල සේරම ශ්‍රීලාංකිකයො කියල හිතන විදියට අර ෆෑන්ටසියක් තියෙන්නෙ අන්න ඒකට යන්න ඕන..
    සිංහලු ටික නම් කොහොම හරි හැදුව කියමු දෙමල්ලු ටිකේ බ්‍රේන් වොෂ් කරන්න පුළුවන් වෙයිද ජාති වාදෙ නැති කරල දාන්න ? එළාර දුටුගැමුණු කාලෙ ඉදල එන වයිරය ?

    පුක නොදී පල නිකන් මේ මහ රෑ..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඒක තමයි සිංහලෙන් තෝ තේරුම් ගත්ත විදිය වැරදී කියල කිව්වෙ..
    දැන් ඔයා ඔය චරිත ද මොකාද කියන එකාගෙ හෑල්ල මෙතන මැජික් වගේ paste කරනෙ මාර වැඩක් වගේ ඩඩ්ඩ ඩඩා කිය කිය හරි සතුටෙන්..

    ඔය දාල තියන හෑල්ල ඌට තොට මාර මැජික් වගේ උනාට අපිට නම් මැජික් නෙවේ..

    අයියෝ එහෙමද :( සෝ සෑඩ් :(

    ලෝක ඉතිහාසෙන් අරන් වෙන දේ කිව්වාම මම යුද්ධයක් හොයන එකෙක් වෙනවද මිනිහෝ ?
    මෙච්චර යුද්දෙන් බැට කාලත් තව යුද්ද හොයන්නේ ඔය ලේ පිපාසිත jvp සක්කිලි වෙන්න ඇති අපි නම් එහෙම නෑ ඉතින්..

    ලෝක ඉතිහාසෙන් අරන් වෙන දේ කිව්වට ඒක හරි කියල කියන එකේ නං පොඩි අවුලක් තියෙනවා බ්‍රදර් .. ලොල් :rolleyes:

    දැන් තොගේ reply එකම බලපන්

    Quote:
    නීතිය තමන්ගේ වාසියට පාවිච්චි කරලා ... ඒවාට ගේම ඉල්ලන්න වෙන ක්‍රම තියෙනවා ඔය සිංහලේ ආතල් පවර් මදි
    ඔය වගේ හිතන පොන්නයො නිසා තමයි යුද්ධ ඇති වෙන්නෙ..
    සාමාන්‍ය ගමේ ගොඩේ මිනිහ හිතන්නෙ එහෙ පන්සල් කඩනව මුන් මුකුත් කරන්නෙ නෑ අපිත් ගහනව කියල..

    ඇඩේ අහන්නත් සතුටුයි බ්‍රදර් දැන් ඔයා සිංහලේ වැඩේ අත ඇරලා කිව්වම :shocked: ඒ දවස් වල මාත් එක්ක ආගිව් කරත් එක්ක නේද ඔය ට්‍රේන්ඩ් එක සෑහෙන කල් තියෙනවා කියල :D මන් වෙන ගේම් කිව්වේ ඉතින් එහෙම ගේම් එකක් නං නෙවෙයි හැබැයි , මන් කිව්වේ ඕක දේශපාලනිකව පරාද කරන්න ඕනේ කියන එක :sorry: හැබැයි ඉතින් ඔය සිංහලේ බ්‍රදර් ලත් සාධාරණයි නේද බ්‍රදර් තමන් ඡන්දේ දීපු මහින්ද මහත්තයයි , සිරිසේන/රනිල් මහත්තුරුයි උඩ දාගෙන පණ ඇරගෙන අන්තවාදයට ඉඩ දෙනකොට සිංහලේ බ්‍රදර්ලාටත් අන්තවාදය පාවිච්චි කරන්න වෙනවනේ මොකද තමන්ව නියෝජනය කරන්න කෙනෙක් නෑ නේ :( එතනත් සෝ සෑඩ් ඉතින් :(

    ඒක නවත්තන්න නම් දෙපැත්තේම ජාති වාදෙ නවත්තල ඔක්කොම නවත්තල සේරම ශ්‍රීලාංකිකයො කියල හිතන විදියට අර ෆෑන්ටසියක් තියෙන්නෙ අන්න ඒකට යන්න ඕන..
    සිංහලු ටික නම් කොහොම හරි හැදුව කියමු දෙමල්ලු ටිකේ බ්‍රේන් වොෂ් කරන්න පුළුවන් වෙයිද ජාති වාදෙ නැති කරල දාන්න ? එළාර දුටුගැමුණු කාලෙ ඉදල එන වයිරය ?

    එල එල ඔයා කියනව නං ඉතින් බැරුව ඇති මොනා කරන්නද :(

    පුක නොදී පල නිකන් මේ මහ රෑ..

    හොඳමයි! :D

    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇඩේ අහන්නත් සතුටුයි බ්‍රදර් දැන් ඔයා සිංහලේ වැඩේ අත ඇරලා කිව්වම :shocked: ඒ දවස් වල මාත් එක්ක ආගිව් කරත් එක්ක නේද ඔය ට්‍රේන්ඩ් එක සෑහෙන කල් තියෙනවා කියල :D

    කව්ද දැන් උයාට එහෙම එකක් කිව්වෙ හෑ :shocked:

    සිංහලේ වැඩේ අත ඇරල ? අපි ජාති වාදී නෙවේ ?
    ඒක ට්‍රෙන්ඩ් එකක් වෙන්න ඇති ඉතින් බල්ලො සුකල එලියට ආපු කවලන් හුත්*ලාට..
    ඔයා එහෙම එක්කෙනෙක් නෙවේ නේද ?

    :cool: