Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BREAKING NEWS!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් ඉවත්වේ ද? ජනපති සමග සාකච්ඡාවක්

අගමැති රනිල් වික්රමසිංහ පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්රීපාල සිරිසේන තහවුරු කර ඇතැයි ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

මේ සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් මේ වනවිට කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ පැවැත්වෙමින් තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් නව අගමැතිවරයෙක් පත්කර ගන්නා මෙන් ජනාධිපතිවරයා එම පක්ෂයට දැනුම් දී තිබෙන බව ද ඉහත කී අමාත්යවරයා සඳහන් කළේය.

ශ්රී ලංකා නිදහස් පක්ෂයට අවශ්ය පරිදි සිය පක්ෂයේ සංශෝධන සිදුකිරීමට සූදානම් නැති අතර, එවැන්නක් සිදු විය යුත්තේ සිය පක්ෂය තුළින් බව මේ අතර අගමැතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් ද සම්බන්ධ කරගෙන තනි ආණ්ඩුවක් පිහිටුවන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අදහසට ප්රතිචාර වශයෙන් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ එවැනි ශ්රීලනිප සාමාජිකයන්ට තමන් අමාත්ය පදවි ලබා නොදෙන බවය.

එමෙන්ම එජාපය දෙමළ ජාතික සන්ධානය සමග එක්ව නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, එවිට නව ව්යවස්ථාවක් සම්පාදනය කිරීමේ අදහස ඉවත්කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයට සිදුවනු ඇති බව ද ජනාධිඅප්තිවරයාගේ ස්ථාවරය වී තිබේ.

[QUOTE="yosh371, post: 22850619, member: 329295"] [SIZE="4"][B][COLOR="Red"]රනිල් ඉවත්වේ ද? ජනපති සමග සාකච්ඡාවක්[/COLOR][/B][/SIZE] [SIZE="2"][B]අගමැති රනිල් වික්රමසිංහ පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්රීපාල සිරිසේන තහවුරු කර ඇතැයි ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. මේ සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් මේ වනවිට කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ පැවැත්වෙමින් තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් නව අගමැතිවරයෙක් පත්කර ගන්නා මෙන් ජනාධිපතිවරයා එම පක්ෂයට දැනුම් දී තිබෙන බව ද ඉහත කී අමාත්යවරයා සඳහන් කළේය. ශ්රී ලංකා නිදහස් පක්ෂයට අවශ්ය පරිදි සිය පක්ෂයේ සංශෝධන සිදුකිරීමට සූදානම් නැති අතර, එවැන්නක් සිදු විය යුත්තේ සිය පක්ෂය තුළින් බව මේ අතර අගමැතිවරයාගේ ස්ථාවරය වී තිබේ. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් ද සම්බන්ධ කරගෙන තනි ආණ්ඩුවක් පිහිටුවන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අදහසට ප්රතිචාර වශයෙන් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ එවැනි ශ්රීලනිප සාමාජිකයන්ට තමන් අමාත්ය පදවි ලබා නොදෙන බවය. එමෙන්ම එජාපය දෙමළ ජාතික සන්ධානය සමග එක්ව නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, එවිට නව ව්යවස්ථාවක් සම්පාදනය කිරීමේ අදහස ඉවත්කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයට සිදුවනු ඇති බව ද ජනාධිඅප්තිවරයාගේ ස්ථාවරය වී තිබේ.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom