Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BREAKING NEWS!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න නාලක ගොඩහේවා දෑන් තියෙන තත්වය හරියටම කියලා තියෙනවා. තාම යු ඈන් පී ගොඩ සෑහෙන්න ලොකුයි. ජනාදිපතිවරනයකදී දෙමල මුස්ලිම් සෙට් එකේ සහය ලෑබුනම සෑහෙන්න චන්ද තොගයක් එනවා. අනිවා සින්හල් චන්ද යු ඈන් පී එකෙන් තව අයින් කර ගන්න ඕනේ. මිනිස්සු දෑනුවත් කරන්න ඕනේ. රනිලගේ වයවස්තාව ගෑන, ඩයස්පෝරාවට ඕන ව්දිහට නටන එක ගෑන, මුස්ලිම් එවුන් රගලා 2035 විතර උන්ගේ ජනාදිපති කෙනෙක් පත්කරන ගම්නට දක්වන සහය ගෑන දෑනුවත් කරන්න ඕනී. අනික තාමත් හුගක් මිනිස්සු ඉන්නවා ගිය ආණ්ඩුවෙ මහින්ද අපරාධ කාරයන් ආරක්ෂා කරපු එක ගෑන අකමෑති. ඒත් හුගක් අය ගොටාට තියෙනේ විශාල කෑමෑත්තක්. ගෝටා ඉල්ලුවොත් නම් සෑහෙන්න සින්හල චන්ද යු එන් පී එකෙන් කෑඩෙනවා

පොදුජන පෙරමුණට ලැබුන ජන වරම හා දේශපාලනයේ හෙට දවස

-ආචාර්ය නාලක ගොඩහේවා ( මව්බිම 2018 පෙබරවාරි 13 දා)

" චන්දදායකයා තුවක්කුවක් වැනිය. ප්‍රයෝජනවත් බව තිබෙන්නේ පාවිච්චි කරන්නා මතය " කියා ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන තියඩෝර් රූස්වෙල්ට් වරක් පැවසීය.

මෙහි සත්‍යතාවය හොඳින්ම පෙන්වන උදාහරණයක් ලෙස පෙබරවාරි 10 පැවති පලාත් පාලන චන්දය පෙන්වා දිය හැකිය. එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් ගම හදන්නට චන්දය ඉල්ලද්දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දිගින් දිගටම චන්දාදායකයන්ගෙන් ඉල්ලූවේ මේ මැතිවරණය රජයට විරුද්ධව ජනමත විචාරණයක් ලෙස යොදා ගන්නා ලෙසටය. මේ ඉල්ලීමට ජනතාව ප්‍රතිචාර දුන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට පලාත් පාලන මැතිවරණයකින් බලයේ සිටින රජයක් පරාජයට පත් කරමින් පමනක් නොව වසරදෙකකටත් වඩා වයසින් අඩු 'පොහොට්ටුවට' පක්ෂයට පලාත් පාලන ආයතන 340 කින් 2/3 කටත් වැඩි ප්‍රමානයක බලය ලබා දෙමිනි.

පසුගිය සති කිහිපය තුල පොහොට්ටුවේ ජයග්‍රහණයක ලකුණු රට පුරා දිස්වුවද මෙතරම් විශිෂ්ඨ ජයග්‍රහණයක් ඔවුන් ලබාවිය කියා නම් බොහෝ දෙනෙක් සිතන්නට නැත. විශේෂයෙන්ම අවසාන සති කිහිපයේ ජනාධිපතිවරයාගේ රැස්වීම වල සිටි සෙනග රූපවාහිනී නාලිකා වල දුටු ඔහුගේ ප්‍රතිවාදීන් යම් චකිතයකට පත්ව සිටියහ. මේ රැස්වීම්වල සිටි බොහෝ දෙනෙක් මුදල් ගෙවා ගෙන්වාගත් අය බවට නැගුනු චෝදනා තවදුරටත් ප්‍රතික්ෂේප කල නොහැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සංධානය ලැබු දැවැන්ත පරාජය නිසාය. සාම්ප්‍රදායික ශ්‍රී ලංකා පාක්ෂිකයින්ගෙන් බහුතරය එහි වත්මන් සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය ප්‍රතික්ෂේප කොට ඇතිබවට තව දුරටත් විවාදයක් අවශ්‍ය නැත. " ඔබට කිහිපදෙනෙකු සෑම විටමත් , සෑම දෙනෙකුම කිහිප විටකත් රැවටීමට හැකි වුවද සෑම කෙනෙකුම සෑම කලකම රැවටිය නොහැක" යන ඒබ්‍රහම් ලිංකන්ගේ සුප්‍රකට කියමන මේ මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින්ට මතක් කරදුන් බවට සැකයක් නැත.

එක්සත් ජාතික පක්ෂය මෙවර චන්දයට මුහුණ දුන්නේ ඉතා අසීරු වාතාවරණයක් යටතේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අසාර්ථකත්වය සෑම සමාජ ආර්ථික දර්ශකයින්ම පෙනී යන අතර කලමණාකරන නොහැකියාවටත් වඩා පක්ෂයට බලපෑවේ බැඳුම්කර මගඩිය නිසා වූ අවමානයයි. බොහෝ ප්‍රදේශවල එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් චන්ද ප්රචාරක කටයුතු සඳහා ගෙයින් ගෙට යන්නටවත් මැලිවූයේ "ඔන්න බැඳුම්කර හොරු ඇවිල්ලා" කියා ගෙවල් ඇතුලෙන් ඇසෙන උසුලු ඉසුලු දරාගත නොහැකි වූ නිසාය. හොරු අල්ලන්නට ජන වරමක් ගෙන පැමිනි පක්ෂයක් මෙතරම් කනගාටුදායක තත්වයකට ඇද දැමීමේ වගකීමෙන් ගැලවෙන්නට අගමැතිවරයාට නොහැක. පෞද්ගලිකව ගතහොත් මේ රනිල් වික්‍රමසිංහ මහාතාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය ලද 30 වන පරාජයයි.

පලාත් පාලන මැතිවරණ ප්‍රථිපලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චන්ද ලක්ෂ 50.1 ක් ( 44.65%) ලබා ආයතන 240 ක් ජයග්‍රහනය කර තිබුනි. එක්සත් ජාතික පක්ෂය චන්ද ලක්ෂ 36.2 ක් ( 32.63%) ලබා ආයතන 42 ක් ජයග්‍රහනය කර තිබුනි. ජනාධිපති මෛතිපාල සිරිසෙන මහතාගේ නායකත්වයෙන් තරග කල එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චන්ද ලක්ෂ 14.1 ක් ( 13.3% ) ක් ලබා ගෙන පලාත් පාලන ආයතන 7 ක් ජයග්‍රහනය කල හැකි විය. ජනතා විමුක්ති පෙරමුණට ලබා ගත හැකි වූයේ චන්ද ලක්ෂ 6.9 ක් ( (6.2% ) ක් පමනි. ඔවුන්ට කිසිදු පලාත් පාලන ආයතනයක් ජයග්‍රහණය කල නොහැකි විය. උතුරු නැගෙනහිර පලාත් පාලන ආයතන බහුතරය ජයග්‍රහණය කලේ ද්‍රවිඩ පක්ශයි.

මීට පෙර තිබූ සෑම පලාත් පාලන මැතිවරණයකටම වඩා වැඩි ප්‍රතිශතයක් ජනතාව චන්දය දී තිබුනද ආසන්න වශයෙන් පසුගිගය 2015 ජනාධිපතිවරණයට වඩා ලක්ෂ 20 ක පමන චන්ද අඩුවක් මේ මැතිවරණයේදී දක්නට ලැබුනි. එසේ චන්දය නොදුන් අය චන්දය නොදුන්නේ මන්ද, ඉදිරි ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී ඔවුන්ගේ චන්දය කාටද යන්න දේශපාලන පක්ෂ විසින් කල්පනාවෙන් විශ්ලේෂණය කල යුත්තකි.මෙහිදී වඩාත් කල්පනාකාරී විය යුත්තේ ජයග්‍රාහී පොදු ජන පෙරමුණයි. මන්ද පලාත් පාලන මැතිවරණය ජනමත විචාරණයක් ලෙස සලකන ලෙස ඔවුන් කල ඉල්ලීමේ ප්‍රථිපලයක් ලෙස පාක්ෂිකයින්ගෙ දැඩි උද්යෝගයක් චන්දය දීමට තිබුන නිසා චන්දය නොදුන් පිරිස තවමත් ඔවුන් ගැන වැඩි පැහැදීමක් නැති පාවෙන චන්ද වීමට හෝ එක්සත් ජාතික පක්ෂට සහාය දක්වන නමුත් එහි වත්මන් ක්‍රියාකලාපයට නිහඩ විරෝදයක් දක්වන්නන් වීමට ඇති ඉඩකඩ වැඩිය. ඒ නිසා මේ ජයග්රහණයෙන් ඕනෑවට වඩා අධිතක්සේරුවකට එලබීම පොදු පෙරමුණට අනතුරුදායක විය හැක. මීට පෙර අවස්ථා ගනාවකම උත්සාහ කලාක් මෙන් යලිත් වරක් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත්කිරීමේ කැරැල්ලක ලකුණු දැනටමත් පහල වෙමින් පවතී. මෙතරම් අසීරු තත්වයක් යටතේත් එක්සත් ජාතික පක්ෂයට අවම වශයෙන් ලක්ෂ 36 ක චන්ද පදනමක් තිබෙන බව චන්ද ප්රථිපලවලින් පැහැදිලිය. ඒ අනුව නායකත්වයේ පැහැදිලි වෙනසක් කිරීම තුලින් යලිත් හිස ඔසවන්නට එක්සත් ජාතික පක්ෂයට තවමත් අවස්ථාව ඇත.

ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය බහුතර ජනතාව ප්‍රතික්ෂේප කොට ඇතිබව මෙම මැතිවරණයේදී පැහැදිලිවම මතුවූ කරුණකි. සමස්ථ චන්ද ප්‍රථිපල වලින් 13.3% ක චන්ද ලබා ගැනීමෙන් සමහර විට ජනාධිපතිවරයා පොදුජන පෙරමුණේ සමහර බලවතුන් ඔහුට ලැබේ යැයි ඇස්තමේන්තු කලාට වඩා චන්ද ලබාගෙන තිබුනද ඉන් ප්‍රමාණවත් චන්ද සංඛ්‍යාවක් පසුගිය මැතිවරණයෙදීද වෙනසකට චන්දය දුන් පාවෙන චන්ද විය හැකි නිසා ඉදිරි මැතිවරණයකදීද ඔවුන් දැනටමත් දුර්වලබව ඔප්පුවී ඇති මෛත්‍රිපාල සිරිසේන මහාතාටම සහාය දක්වතැයි සිතීමට අසීරුය. ඒ අනුව තමුන්ට තනිවම දේශපාලන ගමනක් යාම අසීරු බව බව ප්‍රමාදවී හෝ මෛත්‍රිපාල සිරිසේන මහතා වටහා ගත යුතුය. ඉදිරි මැතිවරණයකදී යලිත් ජනාධිපතිදූරයට තරඟ වැදීමට මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යටි අදහසක් තිබුනේනම් ගෞරවාන්විතව එය අතහැර දමන ලෙස දැන් ජනතාව ඔහුට රතු එලියක් පත්තු කොට ඇත. නමුත් පක්ෂ නායකයෙකු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලින් තරඟ කොට පාර්ලිමේන්තු මැතිවරණයකදී යම් බලයක් ලබා නැවත පාර්ලිමේන්තුවට ඒමේ අවස්ථාවනම් ඔහුට ඉතුරුව ඇත. නමුත් එය අනිවාර්යයෙන්ම සිදුවනු ඇත්තේ සුලු පක්ෂ නායකයෙකු ලෙසය. ඒ නිසා දිවි ඇති තෙක් දේශපාලනය කරනවායැයි දැනටමත් මාධ්‍යට ප්‍රකාශ කොට ඇති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉතුරුව ඇති හොඳම විකල්පය නම් එලබෙන ජනාධිපතිවරණයට පෙර තමන්ගේ මතයට වඩාත් කිට්ටු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ සන්ධාන ගත වී එහි අපේක්ෂකයාට සහාය දීමය. එක්සත් ජාතික පක්ෂය නැවත වරක් ඔහුව ප්‍රයෝජනයට ගැනීමට එකඟ විය හැකි වුවද ඔහුට නිසි ගෞරවය යලි කිසිකලක එම පක්ෂයෙන් නොලැබෙනු ඇත.

තමුන් බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේපිත පක්ෂයක් බවත් තවත් පරම්පරා ගනකටවත් තනිවම බලයට ඒම සිහිනයක් බවත් ජනතා විමුක්ති පෙරමුණට මේ මැතිවරණ ප්‍රතිපල නැවතත් මතක්කරදෙයි. ප්‍රධාන පක්ෂ වියවුලක සිටිනා අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණට යම් සාධනීය වෙනසක් කල හැකිය යන මිත්‍යාවෙන් ජනතා විමුක්ති පෙරමුණ පසු පස ගිය විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් හා කලාකරුවන් පිරිසනම් කවදත් දේශපාලනයේ වැරදි තීරණ ගන්නන් ලෙස ප්‍රසිද්ධ නිසාදෝ ඔවුන් ගැන ජනතාව කිසිදු තැකීමක් කොට නැත. ජනතා විමුක්තී පෙරමුණේ වේදිකාවල මෑත කාලීන ආකර්ෂනය වු සුනිල් පෙරේරා මහතා ඇත්තෙන්ම චන්ද එකතුකලාද නැත්නම් තිබුන චන්දත් නැතිකලාද යන්න ජනතා විමුක්ති පෙරමුණම සොයාබැලිය යුතු කරුණකි. පාක්ෂිකයින්ට කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ වර්ථමාන නායකත්වයට නම් මේ ප්‍රථිපලය එතරම් පුදුමයට හෝ අසතුටට කරුණක් වී යැයි සිතිය නොහැක. මන්ද මැතිවරණ ගනනාවක් පුරා මේ අය පුරුදුව සිටින්නේ ආසන්න වශයෙන් ලක්ෂ 5ක් පමන වන තම චන්ද පදනම හොඳම ලංසුවට කාට හෝ පිලිගන්වා තම් කුඩා නායකත්ව කල්ලියට පාර්ලිමේන්තු බලයක් ලබාගැනීමට නිසාය. ඔවුන්ගේ මේ ප්‍රතිපත්තියේ උපරිම ඵල ලැබුනේ පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපෙක්ෂකයාට සහාය දී ඉන් පසු එලබි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආසන 6 කට විපක්ෂයේ සංවිධායක දූරය ලබා ගැනීමෙනි.

පසුගිය ජනාධිපතිවරණයෙදී හා පාර්ලිමේන්තු මැතිවරණයෙදී යහපාලනය වෙනුවෙන් චන්දය දුන් ජනතාව කිසිවිටෙක තේරුම් නොගත් සත්‍යය නම් තමුන් රටේ පාලන ක්රමයේ සාධනීය වෙනසක අවංක අපෙක්ෂාවෙන් චන්දය බාවිත කරද්දී තමුන් විසින් බලයට ගෙන එන පිරිස ඇත්තෙන්ම බලාපොරොත්තු වන්නේ ඔවුන්ට උදව් උපකාර කල බාහිර බලවේග වල අරමුණු ඉටුකිරීමට බවය. එය පැහැදිලිවම නව රජය විසින් තමුන්ට චන්දය දුන් ජනතාව මුලා කිරීමක් විය. උදාහරණයක් වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආන්ඩුවේ තිරය පිටුපස සිටි බලවේගය වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරණයක මහත්මිය තම සම්පූර්ණ ශ්‍රමය හා කාලය කැප කලේ ඔවුන් විසින් දෙමල ඩයස්පෝරාවට හා බටහිර බලවේගවලට ලබා දී තිබූ පොරොන්දු ඉටුකිරීමටය. මේ අතර මූලිකත්වයක් ගත්තේ රණවිරු දඩයම, රාජපක්ෂ මර්ධනය හා යෝජිත නව ව්‍යවස්ථාවයි. නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදීමට තමුන්ට ජනවරමක් ඇතැයි මේ අය දිගින් දිගටම ප්‍රකාශ කල අතර යහපාලනයට චන්දය දුන් ජනතාව වික්ෂිප්තව සිටියේ රාජපක්ෂ පාලනය් වෙනස් කිරීමේදී චන්දදායකයාගේ මූලික අවශ්‍යතාවය වුයේ පිරිසිදු පාලනයක් විනා නව ව්‍යවස්ථාවක් නොවන බැවිනි. යහපාලනය වැඩ වරද්දාගත්තේ මෙතැනය. පාලකයින් යන්නේ වෙන පාරක බව වටහා ගත් ජනතාව කලකිරීමට පත්වූහ. මෙය යම් තාක් දුරකට ප්‍රමාදවී හෝ වටහා ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමත්වුවද නිසි කලට නිවැරදි කඳවුර සමග සිට ගැනීමට තිබූ අනගි අවස්ථාව ඔහු අදූරදර්ශීව අහිමි කර ගත්තේය. තම අනිසි රාජපක්ෂ භීතිකාව අමතක කොට සුලඟ හමන දිශාව තෝරාගත්තානම් ජනතාවට ප්‍රතික්ෂේප කල නොහැකි බලවේගයක් බවට පත්වීමට පූර්ණ බලතල සහිත ජනාධිපති ලෙස ඔහුට ඕනෑ තරම් ඉඩකඩ තිබුනි.

මෙතැන් පටන් විශාලම අභියෝගය තිබෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටයි. ඔවුන්ගේ ඉදිරියේ අභියෝග රැසකි. පාර්ලිමෙන්තුව තුල ඔලු පෙරලියකින් බලය අල්ලනවාද නැතහොත් විපක්ෂය වසයෙන් වඩාත් ශක්තිමත් වී ඉදිරි මැතිවරණ වලට සුදානම් වෙනවාද යන තීරණය නුදුරෙදීම ගන්නට සිදුවනු ඇත. එසේම තවදුරටත් ඔවුන්ට විපක්ෂයේ භූමිකාවෙන් සෑහීමට පත් විය නොහැක. ජනතාව ඔවුන්ට පලාත් පාලන ආයතන 240 ක ජයග්රහණයය ලබා දී ඇත. අවසානයේ කොපමන ආයතන ප්‍රමාණයක බලය පිහිටුවනවාද යන්න ඉදිරි සතිකිහිපය තුල අපට දැක ගන්නට හැකි වනු ඇත. ඉන් පසුව මේ සභාවල බලය ලබා ගන්නා කන්ඩායම් ජනතාවට සේවය කල යුතුය. ඉතිහාසයේ වූ වැරදි යලි සිදුවන්නට ඉඩ නොදී මේ සා විශාල පලාත් සභා සභිකයින් පිරිසක් මෙහෙයවන්නේ කෙසේද ? මැතිවරණ ප්‍රකාශය අනුව ක්‍රියා කරනවා නම් ඔවුන්ට විද්වත් මන්ඩල වල සහාය ලබා දිය යුතුය. ඒ සඳහා අවශ්‍යකරණ යාන්ත්‍රණය හා කලමනාකරණ හැකියාව අලුත් පක්ෂයක් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සකස් කර ගැනීමට කොපමන කලක් ගතවේද ? එහි වගකීම ගන්නේ කවුද ? මේවා පොදු ජන පෙරමුණට නොසලකා හැරිය නොහැකි අභියෝගයන්ය. බලය ගත් පසු උදව් කල අය හා දුන් පොරොන්දු අමතක කර දමන සාම්ප්‍රදායික දේශපාලනය තවදුරටත් ජනතාව අනුමත කරන්නේ නැත.

ඉදිරි කාලයෙදී ලංකාවේ දේශපාලනය ඉතා රසවත් වනු ඇත. නමුත් ජනතාව තව දුරටත් මුලා කිරීමට කිසිවෙකුටත් නොහැකි වනු ඇත. සමාජ ජාලා නිසා අද ජනතාවගේ දේශපාලන අවභෝදය හා සහභාගීත්වය වෙනදාට වඩා අතිශයින් ඉහල ගොස් ඇත. මෙවර මැතිවරණයේදී කෝටි ගනන් වියදම් කොට කල මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට වඩා ප්රබලවූයේ ජනතාව මුහුනුපොත හා අනෙකුත් නූතන සංනිවේදන ක්‍රම හරහා කල අදහස් හුවමාරු කරගැනීම්ය. මේ තත්වය ඉදිරියේදී තවත් ප්‍රබල වෙනු ඇත.ජනතාව සත්‍යයෙන් අසත්‍යය පහසුවෙන් වෙන්කර ගනු ඇත. ඒ නිසා දේශපාලඥයින් අවංක නොවුනොත් ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කිරීම නියතය. මෙය නිසැකවම රටේ නව දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාව කියාපායි.

[QUOTE="malakadss, post: 22851482, member: 179884"] [SIZE="4"]මෙන්න නාලක ගොඩහේවා දෑන් තියෙන තත්වය හරියටම කියලා තියෙනවා. තාම යු ඈන් පී ගොඩ සෑහෙන්න ලොකුයි. ජනාදිපතිවරනයකදී දෙමල මුස්ලිම් සෙට් එකේ සහය ලෑබුනම සෑහෙන්න චන්ද තොගයක් එනවා. අනිවා සින්හල් චන්ද යු ඈන් පී එකෙන් තව අයින් කර ගන්න ඕනේ. මිනිස්සු දෑනුවත් කරන්න ඕනේ. රනිලගේ වයවස්තාව ගෑන, ඩයස්පෝරාවට ඕන ව්දිහට නටන එක ගෑන, මුස්ලිම් එවුන් රගලා 2035 විතර උන්ගේ ජනාදිපති කෙනෙක් පත්කරන ගම්නට දක්වන සහය ගෑන දෑනුවත් කරන්න ඕනී. අනික තාමත් හුගක් මිනිස්සු ඉන්නවා ගිය ආණ්ඩුවෙ මහින්ද අපරාධ කාරයන් ආරක්ෂා කරපු එක ගෑන අකමෑති. ඒත් හුගක් අය ගොටාට තියෙනේ විශාල කෑමෑත්තක්. ගෝටා ඉල්ලුවොත් නම් සෑහෙන්න සින්හල චන්ද යු එන් පී එකෙන් කෑඩෙනවා පොදුජන පෙරමුණට ලැබුන ජන වරම හා දේශපාලනයේ හෙට දවස -ආචාර්ය නාලක ගොඩහේවා ( මව්බිම 2018 පෙබරවාරි 13 දා) " චන්දදායකයා තුවක්කුවක් වැනිය. ප්‍රයෝජනවත් බව තිබෙන්නේ පාවිච්චි කරන්නා මතය " කියා ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන තියඩෝර් රූස්වෙල්ට් වරක් පැවසීය. මෙහි සත්‍යතාවය හොඳින්ම පෙන්වන උදාහරණයක් ලෙස පෙබරවාරි 10 පැවති පලාත් පාලන චන්දය පෙන්වා දිය හැකිය. එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් ගම හදන්නට චන්දය ඉල්ලද්දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දිගින් දිගටම චන්දාදායකයන්ගෙන් ඉල්ලූවේ මේ මැතිවරණය රජයට විරුද්ධව ජනමත විචාරණයක් ලෙස යොදා ගන්නා ලෙසටය. මේ ඉල්ලීමට ජනතාව ප්‍රතිචාර දුන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට පලාත් පාලන මැතිවරණයකින් බලයේ සිටින රජයක් පරාජයට පත් කරමින් පමනක් නොව වසරදෙකකටත් වඩා වයසින් අඩු 'පොහොට්ටුවට' පක්ෂයට පලාත් පාලන ආයතන 340 කින් 2/3 කටත් වැඩි ප්‍රමානයක බලය ලබා දෙමිනි. පසුගිය සති කිහිපය තුල පොහොට්ටුවේ ජයග්‍රහණයක ලකුණු රට පුරා දිස්වුවද මෙතරම් විශිෂ්ඨ ජයග්‍රහණයක් ඔවුන් ලබාවිය කියා නම් බොහෝ දෙනෙක් සිතන්නට නැත. විශේෂයෙන්ම අවසාන සති කිහිපයේ ජනාධිපතිවරයාගේ රැස්වීම වල සිටි සෙනග රූපවාහිනී නාලිකා වල දුටු ඔහුගේ ප්‍රතිවාදීන් යම් චකිතයකට පත්ව සිටියහ. මේ රැස්වීම්වල සිටි බොහෝ දෙනෙක් මුදල් ගෙවා ගෙන්වාගත් අය බවට නැගුනු චෝදනා තවදුරටත් ප්‍රතික්ෂේප කල නොහැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සංධානය ලැබු දැවැන්ත පරාජය නිසාය. සාම්ප්‍රදායික ශ්‍රී ලංකා පාක්ෂිකයින්ගෙන් බහුතරය එහි වත්මන් සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය ප්‍රතික්ෂේප කොට ඇතිබවට තව දුරටත් විවාදයක් අවශ්‍ය නැත. " ඔබට කිහිපදෙනෙකු සෑම විටමත් , සෑම දෙනෙකුම කිහිප විටකත් රැවටීමට හැකි වුවද සෑම කෙනෙකුම සෑම කලකම රැවටිය නොහැක" යන ඒබ්‍රහම් ලිංකන්ගේ සුප්‍රකට කියමන මේ මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින්ට මතක් කරදුන් බවට සැකයක් නැත. එක්සත් ජාතික පක්ෂය මෙවර චන්දයට මුහුණ දුන්නේ ඉතා අසීරු වාතාවරණයක් යටතේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අසාර්ථකත්වය සෑම සමාජ ආර්ථික දර්ශකයින්ම පෙනී යන අතර කලමණාකරන නොහැකියාවටත් වඩා පක්ෂයට බලපෑවේ බැඳුම්කර මගඩිය නිසා වූ අවමානයයි. බොහෝ ප්‍රදේශවල එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් චන්ද ප්රචාරක කටයුතු සඳහා ගෙයින් ගෙට යන්නටවත් මැලිවූයේ "ඔන්න බැඳුම්කර හොරු ඇවිල්ලා" කියා ගෙවල් ඇතුලෙන් ඇසෙන උසුලු ඉසුලු දරාගත නොහැකි වූ නිසාය. හොරු අල්ලන්නට ජන වරමක් ගෙන පැමිනි පක්ෂයක් මෙතරම් කනගාටුදායක තත්වයකට ඇද දැමීමේ වගකීමෙන් ගැලවෙන්නට අගමැතිවරයාට නොහැක. පෞද්ගලිකව ගතහොත් මේ රනිල් වික්‍රමසිංහ මහාතාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය ලද 30 වන පරාජයයි. පලාත් පාලන මැතිවරණ ප්‍රථිපලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චන්ද ලක්ෂ 50.1 ක් ( 44.65%) ලබා ආයතන 240 ක් ජයග්‍රහනය කර තිබුනි. එක්සත් ජාතික පක්ෂය චන්ද ලක්ෂ 36.2 ක් ( 32.63%) ලබා ආයතන 42 ක් ජයග්‍රහනය කර තිබුනි. ජනාධිපති මෛතිපාල සිරිසෙන මහතාගේ නායකත්වයෙන් තරග කල එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චන්ද ලක්ෂ 14.1 ක් ( 13.3% ) ක් ලබා ගෙන පලාත් පාලන ආයතන 7 ක් ජයග්‍රහනය කල හැකි විය. ජනතා විමුක්ති පෙරමුණට ලබා ගත හැකි වූයේ චන්ද ලක්ෂ 6.9 ක් ( (6.2% ) ක් පමනි. ඔවුන්ට කිසිදු පලාත් පාලන ආයතනයක් ජයග්‍රහණය කල නොහැකි විය. උතුරු නැගෙනහිර පලාත් පාලන ආයතන බහුතරය ජයග්‍රහණය කලේ ද්‍රවිඩ පක්ශයි. මීට පෙර තිබූ සෑම පලාත් පාලන මැතිවරණයකටම වඩා වැඩි ප්‍රතිශතයක් ජනතාව චන්දය දී තිබුනද ආසන්න වශයෙන් පසුගිගය 2015 ජනාධිපතිවරණයට වඩා ලක්ෂ 20 ක පමන චන්ද අඩුවක් මේ මැතිවරණයේදී දක්නට ලැබුනි. එසේ චන්දය නොදුන් අය චන්දය නොදුන්නේ මන්ද, ඉදිරි ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී ඔවුන්ගේ චන්දය කාටද යන්න දේශපාලන පක්ෂ විසින් කල්පනාවෙන් විශ්ලේෂණය කල යුත්තකි.මෙහිදී වඩාත් කල්පනාකාරී විය යුත්තේ ජයග්‍රාහී පොදු ජන පෙරමුණයි. මන්ද පලාත් පාලන මැතිවරණය ජනමත විචාරණයක් ලෙස සලකන ලෙස ඔවුන් කල ඉල්ලීමේ ප්‍රථිපලයක් ලෙස පාක්ෂිකයින්ගෙ දැඩි උද්යෝගයක් චන්දය දීමට තිබුන නිසා චන්දය නොදුන් පිරිස තවමත් ඔවුන් ගැන වැඩි පැහැදීමක් නැති පාවෙන චන්ද වීමට හෝ එක්සත් ජාතික පක්ෂට සහාය දක්වන නමුත් එහි වත්මන් ක්‍රියාකලාපයට නිහඩ විරෝදයක් දක්වන්නන් වීමට ඇති ඉඩකඩ වැඩිය. ඒ නිසා මේ ජයග්රහණයෙන් ඕනෑවට වඩා අධිතක්සේරුවකට එලබීම පොදු පෙරමුණට අනතුරුදායක විය හැක. මීට පෙර අවස්ථා ගනාවකම උත්සාහ කලාක් මෙන් යලිත් වරක් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත්කිරීමේ කැරැල්ලක ලකුණු දැනටමත් පහල වෙමින් පවතී. මෙතරම් අසීරු තත්වයක් යටතේත් එක්සත් ජාතික පක්ෂයට අවම වශයෙන් ලක්ෂ 36 ක චන්ද පදනමක් තිබෙන බව චන්ද ප්රථිපලවලින් පැහැදිලිය. ඒ අනුව නායකත්වයේ පැහැදිලි වෙනසක් කිරීම තුලින් යලිත් හිස ඔසවන්නට එක්සත් ජාතික පක්ෂයට තවමත් අවස්ථාව ඇත. ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය බහුතර ජනතාව ප්‍රතික්ෂේප කොට ඇතිබව මෙම මැතිවරණයේදී පැහැදිලිවම මතුවූ කරුණකි. සමස්ථ චන්ද ප්‍රථිපල වලින් 13.3% ක චන්ද ලබා ගැනීමෙන් සමහර විට ජනාධිපතිවරයා පොදුජන පෙරමුණේ සමහර බලවතුන් ඔහුට ලැබේ යැයි ඇස්තමේන්තු කලාට වඩා චන්ද ලබාගෙන තිබුනද ඉන් ප්‍රමාණවත් චන්ද සංඛ්‍යාවක් පසුගිය මැතිවරණයෙදීද වෙනසකට චන්දය දුන් පාවෙන චන්ද විය හැකි නිසා ඉදිරි මැතිවරණයකදීද ඔවුන් දැනටමත් දුර්වලබව ඔප්පුවී ඇති මෛත්‍රිපාල සිරිසේන මහාතාටම සහාය දක්වතැයි සිතීමට අසීරුය. ඒ අනුව තමුන්ට තනිවම දේශපාලන ගමනක් යාම අසීරු බව බව ප්‍රමාදවී හෝ මෛත්‍රිපාල සිරිසේන මහතා වටහා ගත යුතුය. ඉදිරි මැතිවරණයකදී යලිත් ජනාධිපතිදූරයට තරඟ වැදීමට මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යටි අදහසක් තිබුනේනම් ගෞරවාන්විතව එය අතහැර දමන ලෙස දැන් ජනතාව ඔහුට රතු එලියක් පත්තු කොට ඇත. නමුත් පක්ෂ නායකයෙකු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලින් තරඟ කොට පාර්ලිමේන්තු මැතිවරණයකදී යම් බලයක් ලබා නැවත පාර්ලිමේන්තුවට ඒමේ අවස්ථාවනම් ඔහුට ඉතුරුව ඇත. නමුත් එය අනිවාර්යයෙන්ම සිදුවනු ඇත්තේ සුලු පක්ෂ නායකයෙකු ලෙසය. ඒ නිසා දිවි ඇති තෙක් දේශපාලනය කරනවායැයි දැනටමත් මාධ්‍යට ප්‍රකාශ කොට ඇති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉතුරුව ඇති හොඳම විකල්පය නම් එලබෙන ජනාධිපතිවරණයට පෙර තමන්ගේ මතයට වඩාත් කිට්ටු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ සන්ධාන ගත වී එහි අපේක්ෂකයාට සහාය දීමය. එක්සත් ජාතික පක්ෂය නැවත වරක් ඔහුව ප්‍රයෝජනයට ගැනීමට එකඟ විය හැකි වුවද ඔහුට නිසි ගෞරවය යලි කිසිකලක එම පක්ෂයෙන් නොලැබෙනු ඇත. තමුන් බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේපිත පක්ෂයක් බවත් තවත් පරම්පරා ගනකටවත් තනිවම බලයට ඒම සිහිනයක් බවත් ජනතා විමුක්ති පෙරමුණට මේ මැතිවරණ ප්‍රතිපල නැවතත් මතක්කරදෙයි. ප්‍රධාන පක්ෂ වියවුලක සිටිනා අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණට යම් සාධනීය වෙනසක් කල හැකිය යන මිත්‍යාවෙන් ජනතා විමුක්ති පෙරමුණ පසු පස ගිය විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් හා කලාකරුවන් පිරිසනම් කවදත් දේශපාලනයේ වැරදි තීරණ ගන්නන් ලෙස ප්‍රසිද්ධ නිසාදෝ ඔවුන් ගැන ජනතාව කිසිදු තැකීමක් කොට නැත. ජනතා විමුක්තී පෙරමුණේ වේදිකාවල මෑත කාලීන ආකර්ෂනය වු සුනිල් පෙරේරා මහතා ඇත්තෙන්ම චන්ද එකතුකලාද නැත්නම් තිබුන චන්දත් නැතිකලාද යන්න ජනතා විමුක්ති පෙරමුණම සොයාබැලිය යුතු කරුණකි. පාක්ෂිකයින්ට කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ වර්ථමාන නායකත්වයට නම් මේ ප්‍රථිපලය එතරම් පුදුමයට හෝ අසතුටට කරුණක් වී යැයි සිතිය නොහැක. මන්ද මැතිවරණ ගනනාවක් පුරා මේ අය පුරුදුව සිටින්නේ ආසන්න වශයෙන් ලක්ෂ 5ක් පමන වන තම චන්ද පදනම හොඳම ලංසුවට කාට හෝ පිලිගන්වා තම් කුඩා නායකත්ව කල්ලියට පාර්ලිමේන්තු බලයක් ලබාගැනීමට නිසාය. ඔවුන්ගේ මේ ප්‍රතිපත්තියේ උපරිම ඵල ලැබුනේ පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපෙක්ෂකයාට සහාය දී ඉන් පසු එලබි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආසන 6 කට විපක්ෂයේ සංවිධායක දූරය ලබා ගැනීමෙනි. පසුගිය ජනාධිපතිවරණයෙදී හා පාර්ලිමේන්තු මැතිවරණයෙදී යහපාලනය වෙනුවෙන් චන්දය දුන් ජනතාව කිසිවිටෙක තේරුම් නොගත් සත්‍යය නම් තමුන් රටේ පාලන ක්රමයේ සාධනීය වෙනසක අවංක අපෙක්ෂාවෙන් චන්දය බාවිත කරද්දී තමුන් විසින් බලයට ගෙන එන පිරිස ඇත්තෙන්ම බලාපොරොත්තු වන්නේ ඔවුන්ට උදව් උපකාර කල බාහිර බලවේග වල අරමුණු ඉටුකිරීමට බවය. එය පැහැදිලිවම නව රජය විසින් තමුන්ට චන්දය දුන් ජනතාව මුලා කිරීමක් විය. උදාහරණයක් වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආන්ඩුවේ තිරය පිටුපස සිටි බලවේගය වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරණයක මහත්මිය තම සම්පූර්ණ ශ්‍රමය හා කාලය කැප කලේ ඔවුන් විසින් දෙමල ඩයස්පෝරාවට හා බටහිර බලවේගවලට ලබා දී තිබූ පොරොන්දු ඉටුකිරීමටය. මේ අතර මූලිකත්වයක් ගත්තේ රණවිරු දඩයම, රාජපක්ෂ මර්ධනය හා යෝජිත නව ව්‍යවස්ථාවයි. නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදීමට තමුන්ට ජනවරමක් ඇතැයි මේ අය දිගින් දිගටම ප්‍රකාශ කල අතර යහපාලනයට චන්දය දුන් ජනතාව වික්ෂිප්තව සිටියේ රාජපක්ෂ පාලනය් වෙනස් කිරීමේදී චන්දදායකයාගේ මූලික අවශ්‍යතාවය වුයේ පිරිසිදු පාලනයක් විනා නව ව්‍යවස්ථාවක් නොවන බැවිනි. යහපාලනය වැඩ වරද්දාගත්තේ මෙතැනය. පාලකයින් යන්නේ වෙන පාරක බව වටහා ගත් ජනතාව කලකිරීමට පත්වූහ. මෙය යම් තාක් දුරකට ප්‍රමාදවී හෝ වටහා ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමත්වුවද නිසි කලට නිවැරදි කඳවුර සමග සිට ගැනීමට තිබූ අනගි අවස්ථාව ඔහු අදූරදර්ශීව අහිමි කර ගත්තේය. තම අනිසි රාජපක්ෂ භීතිකාව අමතක කොට සුලඟ හමන දිශාව තෝරාගත්තානම් ජනතාවට ප්‍රතික්ෂේප කල නොහැකි බලවේගයක් බවට පත්වීමට පූර්ණ බලතල සහිත ජනාධිපති ලෙස ඔහුට ඕනෑ තරම් ඉඩකඩ තිබුනි. මෙතැන් පටන් විශාලම අභියෝගය තිබෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටයි. ඔවුන්ගේ ඉදිරියේ අභියෝග රැසකි. පාර්ලිමෙන්තුව තුල ඔලු පෙරලියකින් බලය අල්ලනවාද නැතහොත් විපක්ෂය වසයෙන් වඩාත් ශක්තිමත් වී ඉදිරි මැතිවරණ වලට සුදානම් වෙනවාද යන තීරණය නුදුරෙදීම ගන්නට සිදුවනු ඇත. එසේම තවදුරටත් ඔවුන්ට විපක්ෂයේ භූමිකාවෙන් සෑහීමට පත් විය නොහැක. ජනතාව ඔවුන්ට පලාත් පාලන ආයතන 240 ක ජයග්රහණයය ලබා දී ඇත. අවසානයේ කොපමන ආයතන ප්‍රමාණයක බලය පිහිටුවනවාද යන්න ඉදිරි සතිකිහිපය තුල අපට දැක ගන්නට හැකි වනු ඇත. ඉන් පසුව මේ සභාවල බලය ලබා ගන්නා කන්ඩායම් ජනතාවට සේවය කල යුතුය. ඉතිහාසයේ වූ වැරදි යලි සිදුවන්නට ඉඩ නොදී මේ සා විශාල පලාත් සභා සභිකයින් පිරිසක් මෙහෙයවන්නේ කෙසේද ? මැතිවරණ ප්‍රකාශය අනුව ක්‍රියා කරනවා නම් ඔවුන්ට විද්වත් මන්ඩල වල සහාය ලබා දිය යුතුය. ඒ සඳහා අවශ්‍යකරණ යාන්ත්‍රණය හා කලමනාකරණ හැකියාව අලුත් පක්ෂයක් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සකස් කර ගැනීමට කොපමන කලක් ගතවේද ? එහි වගකීම ගන්නේ කවුද ? මේවා පොදු ජන පෙරමුණට නොසලකා හැරිය නොහැකි අභියෝගයන්ය. බලය ගත් පසු උදව් කල අය හා දුන් පොරොන්දු අමතක කර දමන සාම්ප්‍රදායික දේශපාලනය තවදුරටත් ජනතාව අනුමත කරන්නේ නැත. ඉදිරි කාලයෙදී ලංකාවේ දේශපාලනය ඉතා රසවත් වනු ඇත. නමුත් ජනතාව තව දුරටත් මුලා කිරීමට කිසිවෙකුටත් නොහැකි වනු ඇත. සමාජ ජාලා නිසා අද ජනතාවගේ දේශපාලන අවභෝදය හා සහභාගීත්වය වෙනදාට වඩා අතිශයින් ඉහල ගොස් ඇත. මෙවර මැතිවරණයේදී කෝටි ගනන් වියදම් කොට කල මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට වඩා ප්රබලවූයේ ජනතාව මුහුනුපොත හා අනෙකුත් නූතන සංනිවේදන ක්‍රම හරහා කල අදහස් හුවමාරු කරගැනීම්ය. මේ තත්වය ඉදිරියේදී තවත් ප්‍රබල වෙනු ඇත.ජනතාව සත්‍යයෙන් අසත්‍යය පහසුවෙන් වෙන්කර ගනු ඇත. ඒ නිසා දේශපාලඥයින් අවංක නොවුනොත් ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කිරීම නියතය. මෙය නිසැකවම රටේ නව දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාව කියාපායි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom