Breaking NEWS!!!!!!!!

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    New election poll predicts Samagi Jana Blawegaya to take a majority in the election and Sajith Premadasa will be the next Prime Minister of Srilanka.

    This is done by a reputed polling company using AI algorithms. This is a top secret document and Mahinda and co are trembling with fear as I speak right now. They have seen it a while ago and my sources inform me that some party members started crying when they saw this polling data.

    Stay with me for more breaking news. My sources are working hard for you.:yes::yes::yes::yes:

    Ajith Sir can be seen talking about this from 2.35. Jaya niythai mey paara :yes: :yes: :yes:


     
    Last edited:

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    slpp එකේ චන්ද අඩු වෙයි කියල ටිකක් හරි හිතන්න පුළුවන්...ඔය කියන දේ නම් practically මේ මහ පොලවේ සිද්ද වෙන්නේ නැති දෙයක්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    භයි ආණ්ඩුවක් තමා එන්නේ. 2/3ක් නම් ලැබෙන්නේ නෑ.... සජිය රනිල්ට වැඩිය චන්ද ගත්තොත් සජිය බේරුම්.. අනික් අතට රනිල කුජීතම වෙලා යනවා සජිය වැඩියෙන් ගත්තොත්.නියම තරගේ තියෙන්නේ සජි සහ රනී අතරේ....
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    භයි ආණ්ඩුවක් තමා එන්නේ. 2/3ක් නම් ලැබෙන්නේ නෑ.... සජිය රනිල්ට වැඩිය චන්ද ගත්තොත් සජිය බේරුම්.. අනික් අතට රනිල කුජීතම වෙලා යනවා සජිය වැඩියෙන් ගත්තොත්.නියම තරගේ තියෙන්නේ සජි සහ රනී අතරේ....
    මටනම් හිතෙන්නේ ඔය දෙන්නගෙන් කයුරු දිනුවත් රනිල් දිනුම් වගේ එකක්
     
    • Like
    Reactions: navinnuwan

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    මටනම් හිතෙන්නේ ඔය දෙන්නගෙන් කයුරු දිනුවත් රනිල් දිනුම් වගේ එකක්
    රනිල් එලවන්න බෑනේ පක්ශේ නීති අනුව.. සහ රනිල්ට හිතවාදි ලොකු සෙට්1ක් ඉන්නවා සිරිකොතේ. එහෙම බැලුවම ඔබ කියන1 හරි...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,807
    3,843
    113
    Delaware
    මටනම් හිතෙන්නේ ඔය දෙන්නගෙන් කයුරු දිනුවත් රනිල් දිනුම් වගේ එකක්
    සිරාවට සජිත්ට චන්ද අඩු උනොත් සජියට කෙලවෙනවා
    රනිල්ට අඩු උනා කියලා රනිල්ට අවුලක් වෙන්නේ නැ
     

    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    221
    90
    28
    The SLPP is likely to secure a tight 2/3 majority with 163 seats. The Sajith Premadasa camp may secure 28 seats as against Ranil to settle down for 18 seats.
     

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,964
    1
    12,289
    113
    Nuwara eliya

    Attachments

    • IMG-20200620-WA0000.jpg
      IMG-20200620-WA0000.jpg
      97.2 KB · Views: 71

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    මන් නම් හිතන්නේ ගෝට දිනුවේ නැත්නම් රට අතුලේ මතයක්වත් හැදෙන්න ඉඩක් නැහැ වියතුන් පාර්ලිමේන්තු යවන්න කියල ,
    සජිය දිනුවානම් වෙන්නේ දෙමලුයි හම්බයෝයි එක්ක ජාතික ආණ්ඩුවක් අයේ ගහන එකනේ..එහෙනම් වියතුන් ගැන කතාබහක් ඇති වෙන
    එකක් නැහැ උන් අරාජික ආණ්ඩුවක් පටලවාගෙන මේ අවුරුදු 5ත් කයි
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    ජලනිට හෙලිකොප්ටර් ඵකේ යන්න පුළුවන් ඵහෙනම්.
     
    • Haha
    Reactions: Mawathagama