BREAKING NEWS

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,617
    2,122
    113
    mama personnaly hithanne health, education section danata thiyala anith ewa thama kapanna one lellatama yanna.
    ctb,ceb, petrolium, railway wage ewa priority 1 kapanna one. kelinma private karanna one. thani kalakanni inne
    ඇයි එතකොට උන් උද්ඝෝෂණ කරන එකක් නැද්ද්?? Health and Education දෙක තියලා අනිත් ඒවා PVT kala nam හැබැයි හොදයි
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඇයි එතකොට උන් උද්ඝෝෂණ කරන එකක් නැද්ද්?? Health and Education දෙක තියලා අනිත් ඒවා PVT kala nam හැබැයි හොදයි
    private karanna one bn. oka private nokaranakam goda emak naa.
    health, education, administration wadath onema un tika thiyala wadak nathi unwa wandiyak deela layoff karanna one.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    යකෝ උඹල මෙතන රණ්ඩු කරගනිද්දී
    අරුන් අරෙහෙන් ඇවිස්සිලා
    රාජ්‍ය සේවකයොන්ගේ අතපය කඩලා
    උන්ගේ ගෙවල් දොරවලුත් පොඩි පට්ටම් කරලා ගිනි තියයි!!!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    sameera2009

    Junior member
  • Sep 24, 2009
    51
    9
    8
    රාජ්‍ය සේවා ඔක්කොම අනිවාර්‍ය සේවා කරලා strike කරපු ගමන් අස් කරානම් හරි. මොකද එහෙම strike කරන හුඟක් උන් දේශපාලන පත් වීම්. කැන්වසින් ගිහින් ලියුම් ගහගෙන ගත්තු ඒවා. මේ දවස්වල මුළු රටක්ම දුක් විඳින්නේ උන්ට පඩි ගෙවන්න තමයි. රනිල් ලොක්ක කියලා තියෙනවා තව රුපියල ට්‍රිලියනයක් අච්චු ගහන්න වෙනවලු උන්ට පඩි ගෙවන්න විතරක්. ඔය සල්ලි ටිකත් සිස්ටම් එකට වැටුනහම පාන් ගෙඩිය යනවා 300 ට එහා. හාල් කිලෝ එක යනවා 500 ට එහා.
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,504
    6,743
    113
    වදුරව
    රටක් දියුණු වෙයිද ඉතින්. 🤔

    අමරු වෙලාවෙ හැමොම කැපකිරීම් කරන්න ඔනෙ. දෙශපාලකයන්ට විතරක් බැනල බෑ
     
    • Like
    Reactions: NRTG and Any.key