Breaking News

Antare 2.0

Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113

    ණය මුදලට වඩා වටින්නේ imf අපිව විස්වස කරනවා කියන දේ එතකොට අනිත් රටවලුත් අපිට ණය දෙනවා. හිතපන් මොකක් හරි ඉඩමක් තියලා හවුසිං​

    ලොන් එකක් අරන් තියනවා නම් කලින් ඒ ඉඩම විකුණන කොට ලේසි .මොකද බැංකුවෙන් හැම දේම චෙක් කරන නිසා ඉඩමේ අව්ලක් නෑ කියලා ගන්න එන මිනිස්සු දන්නවා​

    ඔච්චර දෙයක් තේරුම් ගන්න ඕකුන්ට මොලේ නැ යකෝ.ජෙප්පෝ කියන්නේ නිකන්ද🤣
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    ණය මුදලට වඩා වටින්නේ imf අපිව විස්වස කරනවා කියන දේ එතකොට අනිත් රටවලුත් අපිට ණය දෙනවා. හිතපන් මොකක් හරි ඉඩමක් තියලා හවුසිං​

    ලොන් එකක් අරන් තියනවා නම් කලින් ඒ ඉඩම විකුණන කොට ලේසි .මොකද බැංකුවෙන් හැම දේම චෙක් කරන නිසා ඉඩමේ අව්ලක් නෑ කියලා ගන්න එන මිනිස්සු දන්නවා​

    Hamme ithin naya ganna thiyanawanam neda?
    Oya ganna naya thawa ipadenna inna param para keeyak gewanna oni da?
    Den inna palakayonge weradi walata anagathe ipadinna inna ewunuth wandi gewanna oni da?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    රනිල්ට ළමයි නෑ නේද ?
    දැන් අවුලක් නැද්ද ?
    ඒ කාලෙ උට පො@නයා කිව්වාට හොද වෙලාවට උට ලමයි නැති උනේ. හිටපු එකා ලමයි 3 හදලා ඕකුන්ට කන්න අඳින්න දෙන්න උනෙත් අපිටමනෙ. එලෙව්වම යන්නෙත් නෑ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Subaranchi.gif

    රියල් සංවර්ධන නිව්ස්. මේ ගිෆ් උඹ හදන ඒවද?
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,630
    21,629
    113
    ගම මහනුවරයි

    ණය මුදලට වඩා වටින්නේ imf අපිව විස්වස කරනවා කියන දේ එතකොට අනිත් රටවලුත් අපිට ණය දෙනවා. හිතපන් මොකක් හරි ඉඩමක් තියලා හවුසිං​

    ලොන් එකක් අරන් තියනවා නම් කලින් ඒ ඉඩම විකුණන කොට ලේසි .මොකද බැංකුවෙන් හැම දේම චෙක් කරන නිසා ඉඩමේ අව්ලක් නෑ කියලා ගන්න එන මිනිස්සු දන්නවා​

    ahh digatama naya gantanam hodai thamai... ekath kochchara kalekatada balamuko... dena eka nawaththapu gaman wiswase na...
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    ණය නැතුව කියුබාවක් කරන්න ජේවීපී යට (AKA ලප පොන්න සේනාව) ජන්දේ දෙන්න.