සහෝ, මම ක්‍රිකට මැච් බලන එකෙක් නෙමේ. ඒත්, ඔයාගේ නෝන්ඩි කතා නම් මට දිරවන්නේ නෑ. මැච් පැරදුණාම හරි, හරියට සෙල්ලම් කළේ නැත්නම් හරි අපිත් අපේ උන්ට බනිනවා තමයි. ඒත්, ඒ නෝන්ඩි කරන්න නෙමේ, උන් අපේ රට නියෝජනය කරන නිසා. ඔයා ඔය මෙහෙ දාන නෝන්ඩි අරාබි රටකට වගේ ගිහින් දාලා බලමුද සහෝ?. උඩ කොනයි (බෙල්ල ) යට කොනයි දෙකම කපලා අතට දෙයි.
what is this ?
podi podi boxes godak





